පිටිදුවේ සිරිධම්ම හිමියන් හා කිතුනුවෙකු අතර ප‍්‍රසිද්ධ ධර්ම වාදයක්.. මහනාහිමිවරුන්ට, පාප්තුමන්ටත් දැඩි ප‍්‍රහාර…[Video]

March 3, 2017 at 10:59 pm | lanka C news | ලංකා සී නිවුස්
පිටිදුවේ සිරිධම්ම හිමියන් හා කිතුනුවෙකු අතර ප‍්‍රසිද්ධ ධර්ම වාදයක්.. මහනාහිමිවරුන්ට, පාප්තුමන්ටත් දැඩි ප‍්‍රහාර…[Video]

සිරි සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියන් සිය පන්සලේ සිදු කරනු ලැබූ ධර්ම සාකච්චාවක් අතරතුරදී ක‍්‍රිස්තියානි බැතිමතෙකු විසින් ප‍්‍රශ්න කිහිපයක් අසන ලද අතර සිරිධම්ම හිමියන් ඊට පිළිතුරු දුන්හ.

96,888 Viewers

33 Comments to “පිටිදුවේ සිරිධම්ම හිමියන් හා කිතුනුවෙකු අතර ප‍්‍රසිද්ධ ධර්ම වාදයක්.. මහනාහිමිවරුන්ට, පාප්තුමන්ටත් දැඩි ප‍්‍රහාර…[Video]”

  1. gadol says:

    මේක රගපෑමක්

    • Nisansala says:

      “This is Marketing” – As told by The Priest himself in a different issue, when Iraj interviewed him.

      • raavna says:

        අනාත්මිය වන දේ අනාත්ම ලෙසින් නොගෙන ආත්මීය දෘෂ්ටියකින් බැලීම නිසාත්, අනාත්මික සැපට ආත්මීය ප්‍රවේශයක් ලබාගන්නට ගිය ලෝක බහුතරය නැවතුනේ මහා මැවුම්කාර දෙවියකු මවා ගැනීමෙනි. එනම් දෙවියා ලෝකය මැවීම කෙසේ වෙතත් සැප සොයා යන ම්නිසුන් විසින් තව තවත් සිය මානසික සැපය උදෙසා දෙවියකු මවාගෙන ඇත.

        තමන් විසින්ම මවාගත් දෙවියාගෙන් යාඤ කරන මේ අන්ධ බක්තිකයින්, යාඤව ඉවරවූ විගස ලේ කදුළු දහදිය වගුරවමින් වැඩ කිරීමට පටන් ගනී. එසේ වවාගත් අල ගෙඩිය සිය දෑතෙන්ම සුද්ද පවිත්‍ර කොට තම්බා කෑම මේසයට පැමිණේ. කටේ ඔබා ගැනීමට පෙර අර තමන් විසින්ම මවා ගත් දෙවියාට දස අතේ ස්තුති කොරන්නට පටන් ගනී. එසේ ස්තුති කොට කා යලිත්වතාවක් වැඩ පටන් ගනී.

      • ඔටුවා says:

        මෙතැන තියෙන මූණු ටික අමතක කරලා, කියන දේ ගැන විවෘත මනසකින් හිතුවොත් තේරේවි මේ කියන්නේ ඇත්ත කියලා.

        ඕනෑම කෙනකුගේ දේශනාවක් පිළිබඳව විමසන්නෙ කොහොමද කියල උන් වහන්සේ ඉගැන්නුවේ එහෙමයි (කාළාම සුත්‍රය).

        කොහොමටත්, අන්තවාදී විදියට හිතන අයට මේ කියන දේ තේරෙන්නෙ නැහැ තමයි!

        • Sanjeewa says:

          විවුර්ත මනසකින් බැලිය යුත්තේ ඔබයි. සම ශාස්ථ්රූවරයෙකුම කිව්වේ එකයි කියා මෙතුමා පවසන දෙයට ඔබ එකගද ? එකග නම් ඔබ අබේ ඇස පිස දමා නැවත බුදු දහම මුල සිට කියවන්න.

    • abaran says:

      කොහොමද ප්ලෑන් එක…අපි අහුවෙයි ඕවට …අර අරාබියට ගිහිං පණ්ඩිත ටෝක් දෙන සකීර් නායික් වගේ..කොපි කැට් …

    • chris says:

      Pujya pitiduwe siridamma is correct .100%

    • ඇත්ත says:

      මේක රගපෑමක් නම් ක්‍රිස්තුස් වහන්සේ සහ බුදුහාමුදුරැවොත් කළේ රගපෑමක්ද බොල…..

  2. sana says:

    Father. Forgive both of them. They don’t know what they talk.

  3. SL PUTIN says:

    This bastard ruins buddhism ! 🤔 I don✝️ believe in god , but no body has right to insult other clergy. He is heading for ‘Niraya’ soon.😈

    • Sinhaya says:

      Can’t agree more with you SL PUTIN. This cheevara dhaariyaa is taking a lot of people including this LankaCNews editor for a ride. Gullibles will never learn because they don’t have the basic knowledge of Buddhism. It is high time someone disrobe this dus-seelayaa and chase him away.

  4. Sam_Badra says:

    Nice setup. Better for foolish followers.

  5. pilath says:

    Mung thamai pinana kaka lokaya gini avulawanne !!!

  6. Pachaya says:

    We all know most Buddhist and Christian priests are cheats and businessman
    The religion have to be separated from them if you want to understand it.

  7. Lanka says:

    Pujya pitiduwe siridamma is correct .100%

  8. Kolitha says:

    Pissu buuruwekugen upades pathana moda kollek…” gataluwakadi hari kenekgen upades noganeemata wada pataun nathiwu walahinnak hamuweema yahapathya .”

  9. Lanka Puthra says:

    හරියට හරි කියපු දේ. ආගමික අන්ධ භක්තිකයන්ට උන්වහන්සේ කියන්න හදන නිදහස් චින්තනය තේරෙන්නේ නැහැ. ලංකාව මහා ගෝත්‍රික රටක් බහුතරය.

    • love nature says:

      ක්‍රිස්තියානිය යනු ඒක දේවවාදී ආගමක් (Monotheism) වන අතර එයට අනුව දෙවියන්ගේ පණිවුඩය මෙලොවට රැගෙන ආවේ එක් දූතයෙකු විසිනි. එනම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ය. මෙය බයිබලයේ එන කතාවයි. බොහෝ දෙනා මෙය නැවත විමසීමකින් තොරව පිළිගනිති.

      නමුත් ගැඹුරට අධ්‍යයනය කරන කල මතුපිටින් පෙනෙන දෙයට වඩා ඉතා ගැඹුරු යමක් මෙහි ගැබ්ව ඇති බව පෙනේ. විශේෂයෙන්ම මෙහිදී සංවාදයට බඳුන් වන්නේ “ජේසුස්” (Jesus) යන චරිතයේ පැවැත්මයි (එතුමන්ගේ ඉගැන්වීම් නොවේ). සැබැවින්ම දෙවියන්වහන්සේගේ පණිවුඩය රැගෙන ජේසුස් ක්‍රිස්තුස් (Jesus Christ) කියා කෙනෙකු මෙලොව පහළ වූවාද?

      ඉදිරිපත් වී ඇති සාක්ෂි සහ සාධක අනුව පැහැදිලිව පෙනෙන කරුණ නම් එවන් කෙනෙකු කිසි දිනෙක මෙලොව වාසය කළේ නැති අතර එම චරිතය හුදෙක් පුරාණ ඊජිත්තු මිථ්‍යා කතා (Egypt Mythology) සහ ජ්‍යොතිෂ්‍යය මත පදනම් වූවක් බවයි….!

    • love nature says:

      ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ යන චරිතය එන්නේ කොහෙන්ද? විශ්වාස කිරීමට අපහසු වුවත් අධ්‍යයනයන්ගෙන් හෙළිවන කරුණ නම් ඒ අන් කිසිවක් නොව සූර්යයා බවයි.

    • love nature says:

      සමස්ත ක්‍රිස්තියානි දහම ම පදනම් වී ඇත්තේ පුරාතන මිථ්‍යා විශ්වාසයන් මත යන්න නොවේද? මෙම විශිෂ්ට නිර්මාණයේ සැබෑ හිමිකරුවන් වන්නේ පුරාණ ඊජිත්තු පූජකයන් ය. ජ්‍යොතිශාස්ත්‍රඥයන් මෙන්ම ආගමික මිථ්‍යා කතාවන්හි කර්තෘත්වය හිමිවන්නේ ඔවුන්ට ය. ක්‍රිස්තියානි පූජකයන් විසින් පසු කලෙක ආදර්ශයට ගෙන, නැතහොත් “කොපි කර” ඇත්තේ ඔවුන්ගේ බුද්ධිමය දේපළ වේ!

  10. dev says:

    Grate thoughts.I think this types of debate help everyone to think beyond the religion.I know this hurt people who spent their life inside the religion.But for the people who has the wisdom this will be a real good thing.
    People who do not understand this it is fine to believe what you want.But do not disturb him.his teaching will be benefit to the wold.Not only Sri Lanka.
    If some who one does not understand this just forget it and stay with in your religion limit.

  11. සාමා says:

    මේ හාමුදුරුවන්ව විනාස කරේ උපාසක අම්මලා .මේ හාමුදුරුවන් ප්‍රකාශ කරන දේ ඇත්තද නැද්ද කියලා අහන්න . එ එක්කම “ඉන්දියාවේ විසු ජේසුස් වහන්සේ” යන කෘතිය කියවන්න . මේ ටිකම තමයි කියලා තියෙන්නේ . දැන් සභාවේ ජේසුස් වහන්සේගේ ධර්මය නැහැ . දැන් තියෙන්නේ ජේසුස් වහන්සේව මරන්න උත්සාහා කරලා දාන්න හදපු අයම ජේසුස් වහන්සේ විකුණාගෙන කන ඒකයි .

    • OLU says:

      සාමා ඔබේ comment එකක් දැක්කේ දිගු කලකට පසු …සතුටුයි

    • පමුදිත says:

      ඔය පොත කොහෙන්ද ගන්න තියෙන්නෙ?

  12. love nature says:

    බුදු දහමින් ප්‍රතික්ෂේප කර ඇත්තේ ස්වාභාවික වස්තු දේවත්වයෙන් සැලකීමත් මැවුම්කාර දෙවිවරුන් විශ්වාස කිරීමත්ය. ස්වාභාවික වස්තූන්ට දේවත්වයෙන් සැලකුයේ බිය, තැතිගැනීම හා අනවබෝධය නිසා බව බුදු දහමේ ඉගැන්වේ. මැවුම්කාර දේව සංකල්පය පුද්ගලයාගේ ස්වාධීනත්වයට හානිකර නිසාත්, ආධ්‍යාත්මික දියුණුවට බාධා වන නිසාත් සම්පූර්ණයෙන් බැහැර කර ඇත. මිනිසා විසින් ම නිර්මාණය කර ගනු ලැබූ දෙවිවරුන්ගෙන් පිහිට යැදීම අර්ථවත් ද යන්න ඕනෑ ම දරුවකුට වුවත් තේරේ.

  13. Saradiel says:

    මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ

  14. bin says:

    lokaye siyaloma agam nirmana wadi, nithyai,sokayi,athmai. bododahama nirmana wadayen thorawo ekama agama wana athra anithyai,dokai,anathmi(thrilaksana) .menisa bododahama wenas ekanthayenma. prathmayen piti dowe thama rahath bawa galomowadoradi lokayata oppo kara penwiya yothoi. daagasawo men thamage rahath bawa samajayta oppokara pennwana. DEWADATHA HPDAI IYALA HITHENAWA BODO HAMODOROWANE.

  15. chris says:

    Pujya pitiduwe siridamma is 100% correct

  16. මුලගන් says:

    ජනතාව මුලාකරන ටෝක්!

  17. grahaya says:

    hooray.SAMA has come back

  18. ගමරාල says:

    මෙයා මේව එහෙන් මෙහෙන් අල්ලගෙන තමන්ගෙ වගෙ කියනව. මෙ කියන කතා වසර ගනනාවක් සිට බොහො අය දන්නව. ආනන්ද මේත්‍ර්‍රිය හාමුදුරුවෝ මුලින්ම කීවෙ. එතුම dead sea ස්ක්‍රොල්ස් බලල 1960 ගනන් වල. ඊට පස්සෙ jesus life lost 12 years යන BBC documentary eke විස්තර ඇතිව . දැන් ඉන්න මිනිස්සු හොයනවා අඩුයි අහනවා විටරයි

  19. ගමරාල says:

    මෙයාගෙ විවෘත අභියොය අර ඉනාමළුවේ රරතනසාර හාමුදුරුවෝ භාරගෙන තියෙන්න. ප්‍රසිද්ධ සාකච්චාවක් පැවැත්වුවොත් හොඳයි නේද

    • ඔටුවා says:

      ඉතාම හොඳයි!

      කීබෝඩ් වීරයින් වෙලා, පොර කමෙන්ට් දාන එක නෙවෙයි වෙන්න ඕන. විවෘත ධර්ම සාකච්චාවක් තමයි හැමෝගේම ඉල්ලීම වෙන්න ඕන.

      ගෝත්‍රික විදියට කේක් ගෙඩියේ බිත්තර ගානයි, තිබ්බ මස් මාළු ගැනයි පෝස්ට් හදන වෙලාවේ මේ වගේ වැදගත් දේකට ඉල්ලීම් කරපල්ලකෝ!

Main News