පිටිදුවේ හිමි සමග වාදයට රතනසාර හිමි නොවඞී.. ධර්ම විවාදය කල් යයි..

March 19, 2017 at 6:48 pm | lanka C news | ලංකා සී නිවුස්
පිටිදුවේ හිමි සමග වාදයට රතනසාර හිමි නොවඞී.. ධර්ම විවාදය කල් යයි..

දෙහිවල සිරි සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය සිරි සමන්තබද්‍ර හිමියන් සමග බුදු දහම සම්බන්දයෙන් විවාදයක් කිරීමට අද දිනයේ පැමිණෙන ලෙස ආරාධනා කර තිබුනද පූජ්‍ය විල්ගමුවේ රතනසාර හිමියන් පැමිණ තිබුනේ නැත.

රතනසාර හිමියන්ගෙන් කල විමසීමකදී සදහන් කලේ මේ විවාදයට පැමිණීමට පෙර ඊට මහනායක හිමිවරුන්ගේ අවසර ලබාගත යුතු බවයි.

තලින් කියූ පරිදි තමන් එළබෙන ඇසල පොහොය දිනයේ විවාදය සදහා සිරි සදහම් ආශ්‍රමයට පැමිණෙන බවද උන් වහන්සේ කියා සිටිති.

වෙසක් පෝය හා පොසොන් පොහොය දිනවලදී පැමිණීමට නොහැක්කේ එම පොහොය දිනයන්වල වැඩසටහන් කිහිපයක් භාරගත් නිසා බවද රතනසාර හිමියෝ පවසති.

23,489 Viewers

17 Comments to “පිටිදුවේ හිමි සමග වාදයට රතනසාර හිමි නොවඞී.. ධර්ම විවාදය කල් යයි..”

  1. NARAYANA says:

    By that time tail end of YAMAPALANAYA may dance its final killing saffary

    • මේවා තමා ට්‍රික් says:

      මම අකමැති කෙනෙක් මට කෝල් කරලා කියනවා යම් වැඩක් කරගන්න තව සති දෙකකින් එනවා කියල .
      මම එයා එනවට අකමැතියි නමුත් එන්න එපා කියන්න කැමති නෑ ඉතින් ඒ වෙනුවට මම කියනව අනේ මම සුමාන දෙකකින් රට යනවා එනවනම් මේ සුමානේ එන්න කියල .
      මොකද මම දන්නවා එයාට හදිසියේම මේ සුමානේ එන්න තියෙන හැකියාව අඩුයි එයා වෙන වැඩ දාගෙන ඇති මේ සුමානේ කියල .
      ඔන්න ඉතින් එයා කිව්වම මට මේ සුමානේ නම් එන්න බෑ කියල මම කියන්ව ඉතින් මම මොනවා කරන්නද මම දිනයක් දුන්න ඔයාට එන්න බෑ කිව්වා ඉතින් මම රට යන නිසා ආයේ හමුවෙන්න බෑ අනික මම යොදාගත්ත ගොඩක් වැඩ තියෙනව ඉටපස්සේත් එනිසා හමුවෙන දවසක් දැම්මම ගන්න ලැබෙන්නේ නෑ කියල වැඩේන් හිමිහිට ලිස්සල යන්ව

      මෙන්න මේ උපක්‍රමය තමා සමන්ත බද්ද කලේ

      • සාරංග says:

        එනවා එනාව එනා මේ එනවා එනවා එනවා එනවා එන්න බෑ යකූ..

    • සුරම්‍යා says:

      රතනසාර හාමුදුරුවෝ දුන්නු දිනයට මාස හතරක් තිබෙන බැවින් පිටිදුවෙට ලෙහෙසියෙන්ම තමාගේ කටයුතු සඳහා ඒ දිනය වෙන්කිරීමට හැකියාව ඇත.එසේම සිංහල අවුරුදු සමයට එසේම වෙසක් සහ පොසොන් මාස වල පන්සල්වල වැඩකටයුතු අධික බැවින් පිටිදුවෙට ද එම කටයුතු නිමවා ඇසල මාසයේ ඉතාම පහසුවෙන් මේ විවාදය සඳහා එළඹිය හැකිය .

      ප්‍රායෝගික නොවන, දවස් කිහිපයකට පෙර දිනයක් දී එම දිනයට පැමිනිමට නොහැකි බව රතනසාර හිමි කි විට එහිමියන්ට අපහාස කිරීම මහා රහතුන් කියා කියාගන්නා ජගතෙක්ට බලු නොවටි .තමා ඇත්තටම රහත් නම් කලයුත්තේ ඉතාම පසන් ලෙස රතනසාර හිමියන් අමතා දෙපාර්ශවයටම ගැලපෙන දවසක් යොදාගැනීමයි ,ඒ කෙසේද යත් රහතුන් කෙනෙක් බය නැති කෙනෙක් බැවිනි බය නැති පුද්ගලයා වාදයෙන් පලා යාමට හේතු නොසොයයි .ඉතාම ඉවසීමෙන් තමාගේ ප්‍රතිවාදියා එනතුරු බලා සිටියි.

      සමහරු යම් කාරණයක් ගැන යම් බියක් තිබේනම් එම බිය දක්වන කාරණය ඉක්මනින්ම සිතින් අහක්කර ගැනීමට කටයුතු කරයි. එසේ එම කාරණයට අදාළ කටයුතු කල් නොදමා ඉක්මනින්ම කරන්නේ හිතේ බිය තබාගෙන මාසගනනක් ජිවත්වීම; එම මාස කිහිපය නිදි වර්ජිතව සිටීම හෝ බයානක සිහින දැක අවදිවීම ,කෑම අරුචිය ඇතිවී සිරුර කෘශවී යාම ආදී ප්‍රතිපල දරාගෙන මාස කිහිපය ජිවත් වීමේ වේදනාව දන්නා නිසාය .

      • Lanka Puthra says:

        //ඒ කෙසේද යත් රහතුන් කෙනෙක් බය නැති කෙනෙක් බැවිනි බය නැති පුද්ගලයා වාදයෙන් පලා යාමට හේතු නොසොයයි .ඉතාම ඉවසීමෙන් තමාගේ ප්‍රතිවාදියා එනතුරු බලා සිටියි.///
        හප්පේ රතනසාර ව සුද්ද කරන්න රහතුන් ගැන පචත් දෙසනවා. ලොල්

  2. ඔටුවා says:

    නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටෙකුත් තව ඩිංගක් ඕනලු!

  3. Lanka Puthra says:

    ඊළඟට කියයි මහානයකලා එපා කිව්වා ඒ නිසා වාද කරන්න එන්නේ නැහැ කියලා.. ඔන්න බලපං බොරුද කියලා. අනික මෙයා හදන්නේ ප්‍රසිද්ධ වෙන්න නමක් හදාගන්න. මූට කරන්න පුළුවන් ලබ්බක් නැහැ.

  4. චතුරගේ කොපිය says:

    මම සිංහායට බ බ බ බයයි නංගියේ
    -රතනසාර-

  5. Mitun Senaratne says:

    සිංහ කූඩුව අසලින් යද්දි,,හිවලුන් තැතිගන්නවා,,,,සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ සමග වදාරෝපණය කළොත් රතනසාර හාමුදුරුවරුවන්ගේ තියෙන ටිකත් නැති වෙනවා….බාල ගිරි දෝෂය අද නෙවේ හෙට.

  6. රතනසාර සාදු says:

    මට ඕන දේ මම කරගත්තා.මුං ගොන්නු හ හ හා මට දැන් කැම්පස් එකේ හොද පිලිගැනීමක් තියෙනවා උඹලා මාව උස්සලා තිබ්බ නිසා.මට වාද කරන්න ඕනෙ නෑ කොල්ලනේ,මම මඔ පොර ජාතකය රගපෑවා විතරයි.සමන්තභද්‍ර එක්ක මං වගේ කෙනෙක්ට හැප්පෙන්න හැකියෑ

  7. Mitun Senaratne says:

    එතරම්ම එන්න අවශ්‍යයතාවයක් තිබ්බා නම්,කියපු දවසට එන්න තිබ්බා,නිකං කල් ඉල්ලනෙ ඇයි,ඇයි ඔච්චර බය,අපි නම් දන්නෙ සිංහ කූඩුව අච්චර වසා ඇති වුවද, හිවලුන්(සිංහ හම දෙවුරේ වසා ගත්) සිංහ කූඩුව අසලින් යෑමට බිය බවයි.දෙවියන්,බඹුන්,මරුන් සිටින ලෝකයේ සිරි සමන්තභද්‍ර මහා අරහත් ස්වාමීන්වහන්සේ අවබෝධයෙන්, වාදයෙන්,තර්කයෙන් පැරදවිය හැකි අයෙක් ,අතීතයේ හෝ වර්තමානයේ අප දුටුවේ නැත,අනාගතයේද එය එසේමය….

    • සුදේශ් says:

      අනේ මෝහයක තරම .ඔබ පවසා සිටින්නේ සමන්ත බද්ද තර්කයෙන් පරාජය කරන්නට සමතෙක් අතීතයේ සිටියේ නැති බවද ?එනම් ඔහු තථාගත බුදුහිමියන්ටත් වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් බවද ?
      එසේම ඔබ ඔහු හා තර්ක කර පැරදවිය හැකි කෙනෙක් අනාගතයේද සිටිය නොහැකි බව පවසයි ඔබට අනාගතය දැකිය හැකි විශේෂ නුවනක් තිබේද ?නැතහොත් ඒ බව ඔබේ සමන්ත බද්ද ඔබට පවසා සිටියාද ?
      සමන්ත බද්ද ඔබලාව මොළ ශෝදනයකට ලක්කර ඇතිබව දැන් නම් ඉතාම පැහැදිලියි
      ඔබ පවසන දේ තර්කානුකුලව සිතා බලන්න එවිට ඔබට ඔබ ගැනම ලැජ්ජාවක් ඇතිවේවි .

      • Junda says:

        හරියටම හරි මචන්… මුන් දන්නේ බන පොතකින් අල්ල ගත්ත දෙයක් නිකම් තේරුමවත් නොදැන වමාරන්න විතරයි. ඔය දෙවියන් බඹුන් මරුන් සහිත…….කියන කතාව කියන්නේ බුදු හාමුදුරුවෝ ගැන. බුදු රජාණන් වහන්සේටත් නිගා කරන මෝඩයෝ රැලක්.

  8. Thilake rohan says:

    රහතුන් කෙසෙ දකින්නෙ .

  9. Hasith says:

    රතනසාර නම් කැරපොත්තා සිංහයෙකුගෙ පිටෙ නැග famous වෙන්න දගලන දැගලිල්ලක් 😄
    තාම සමන්තභද්‍ර හිමි පරද්දන්න practise වෙනවද දන් නෑ… කැම්පස් එකෙත් කෙල්ලොන්ට Rag කර කර පිස්සු නටන හොර චීවරදාරියෙක් රතනයා.. ඕකා ඇසල පෝය වෙනකොට සිවුරත් ඇරල පැනල ගිහින් තියෙවි.. 😂

    • සුදෙශ් says:

      ඔන්න බලන්න වැදගත් බෞද්ද මහතුනි පිටිදුවේ සිරිදම්ම හෙවත් සමන්ත බද්ද හිමි සරණ යන බන අසන පුද්ගලයන්ගේ සිත්වල තිබෙන වයිරය බාශාවේ තිබෙන ක්රෝදය .පිටිදුවේ හිමියන් ඔහුගේ අනුගාමිකයන්ට දෙසන දේ නේද ඔවුන් මේ අනුගමය කරන්නේ ?වයිරි බාශාව සිරිදම්ම හිමිගේ නිරතුරුවම තිබෙනවා නේද ?දැන් මෙතන කිසිවෙකු සිරිදම්ම හිමියන් කැරපොත්තකූ ලෙස හැඳින්වුයේ නෑ නේද ?

    • hashan says:

      ඇයි උඹ පිටිදුවේ සිවුර ගලෝලා සරම අන්දගෙන නටපු පිස්සු, ගහපු පින්තුර ගැන කියන්නේ නැත්තේ ?එකේ හිටිය අනිකා උඹද ?

Main News