පියාත්-මවත් සිරගත කලද විමල්ගේ දියණිය A-9 යි.. විශාකාවේ ඉහලින්ම සමත්..

March 29, 2018 at 4:40 pm | lanka C news
පියාත්-මවත් සිරගත කලද විමල්ගේ දියණිය A-9 යි.. විශාකාවේ ඉහලින්ම සමත්..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ දියණිය විමාශා විශ්වාදරී වීරවංශ 2017 වසරේ දෙසැම්බරයේ පැවති සාමාන්‍යපෙල විභාගයට පෙනී සිටි සිටියාය.

ඊයේ නිකුක් වූ එම විභාගයේ ප‍්‍රතිඵල අනුව ඇය සියළු විෂයන් සදහා ‘ඒ’ සාමාර්ථ ලබාගෙන තිබේ.

කොළඹ විශාඛා විදුහලේ ඇය ඉගෙනුම ලැබුවාය.

තම පියා මාස තුනකට අධික කාලයක්ද මවද ඒ ආසන්න කාලයක්ද රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ ඇය විභාගය සදහා සූදානම් වන වසරවලදීම වීම විශේෂයකි.

49,301 Viewers

105 Comments to “පියාත්-මවත් සිරගත කලද විමල්ගේ දියණිය A-9 යි.. විශාකාවේ ඉහලින්ම සමත්..”

  1. chandimani says:

    සුබ පැතුම් !!!!!!

    • Amda says:

      තාත්තා වගේම රටට වැඩ ඇති, බුද්ධිමත්, කට ඇති දුවක් වේවා!

      • ජයමල් says:

        තාත්තා වගේ හිරේ විලංගුවෙ වැටෙන වැඩ නොකර රටට සේවයක් කරන්න.

        • Amda says:

          If they think that you are a threat to the yamapalanaya, exposing them, you will also be harassed and jailed.

        • ඇත්ත says:

          පියා හිරේ ගියේ දේශපාලන පලිගැනීමට බව කවුරැත් දනිති….

          • Anura says:

            දේශපාලනය කරන්නෙ හොර පාස්පෝට් සහ හොර උප්පැන්න වලින්ද

          • ජයමල් says:

            ආණ්ඩුවෙ වාහන නෑදෑයන්ට දීපු නිසා කියල කවුරුවත් දන්නෙ නෑ නෙහ්? 😀

          • dasun says:

            හිරේ දැම්මේ නිකන් වෙන්නැති මයේ හිතේ. ලජ්ජා නැතිව හොරා කාලා දුව පෙන්නලා ඇප අරන් දැන් එනවා පොර ටෝක් දෙන්න.

          • Sunil says:

            මෙතන කට මැත කියවන වාචාලයෙක් තමන්ට අත තිව්වා කිව්වොත් වෙන ගෑණියෙක්… මේ වාචාලයන්ටත් හිරේ යන්න වෙනවා ඉතින්.. පස්සෙ නඩු අහල නිර්දෝෂ නම් ගෙදර එන්න පුළුවන් ඉතින්… තාර්කික බුද්ධිය නැති පටු මනසක් ඇති ළිං මැඬියෝ එමට ඇත.. උන්ට හිරේ ගිහින් වසරක් ඇතුලත නිදහස් වුනේ නිර්දෝෂ නිසා බව නොතේරේ.. ඒකනෙ නපුංසකය ඉල්ලුවත් අලියටම ගහන්නෙ.. විමල් ඔබ වැනි පුතෙක් ලක් මවට ආඩම්භරයකි.

        • රටවැසියා says:

          අපේ රටේ ඉන්නේ නං මහ කුහක අන්නපොලි. මේක තමයි හූඑන්පි එකේ එව්න්ට විතරක් තියෙන එක්ක අනිත් මිනිස්සුනට නැති එකම දේ.

        • Wijebahu says:

          Thaththa wage jathi Alaya vikuna vikuna martiya gahanna purudywennanam epa.

        • Notthischange says:

          thama lajjawak nathi me wage un nisa thamai ratakata diunu wenna bari..

        • jayamal says:

          මේ ඉහලින් ‘ජයමල්’ නමින් ලියා ඇත්තේ වෙනත් අයකු බව මගේ මිතුරන්ට දන්වනු කැමැත්තෙමි.

        • Podi hamuduruwo says:

          Buuruwekge kathawak

    • Vigra says:

      Double check the Result…could be …Wimal behind… from birth certificate to passport and now O/L?

  2. mahesh says:

    දියණියනි, ඔබට සුභ අනාගතයක්

  3. dishum says:

    විශාකා ගියේ කෙල්ලගෙ හැකියාවෙන්ද මහරාජාගේ අණින් ද හොය ල බලන එක රසවත් සිද්ධියක් විය හැකිය.

    • ජනක says:

      අනේ බොල තක්කඩියෝ එතකොට ඒ ළමයා A නවයක් ගත්තෙත් මහරජාණන්ගේ අනින්ද ?දක්ෂ බුද්ධිමත් දරුවෙක්ගේ හැකියාවට අපහාස කරන්න එපා බොල. තමුසේට අඩුගානේ ඕලෙවල් විබාගේවත් තියෙනවද ?මේවගේ හරක් කතාවක් කියන තමුසේ අටේ පන්තියවත් පාස්වෙලා නැති බව තමයි හිතන්න පුළුවන් .

    • ranil says:

      මං හොයල බැලුව උඹ කියපු නිසා. 5 ශිශෘත්වෙන් බං ගිහං තියෙන්නෙ. උඹල වගෙ එවුන්ගෙ ලමයින් මොලේ නැතුව ඇතිනෙ. ඊරිසියාකාර වල් බල්ලො. ජෙප්පෙක් වෙන’නැති අනිවාර්යෙන්.

    • තිලකා වටගෙදර says:

      අහිංසක දරුවෙක් ස්වෝත්සාහයෙන් ලබාගත් ජයග්‍රහණයක් අගය
      කරන්ඩ බැරි අසත්පුරුෂ, අධම මිනිසුන් ඉන්න රටක් ශ්‍රී ලංකාව.

    • ceejay says:

      thamuse wage modayek dakkamai o..yi . thamusege lamaita igena ganna bari una neda?

    • Notthischange says:

      oya hoyaganna oya ipadune ammage minihatada nathnam wena ekktada kiyala. That will also be interesting.

    • Podi saadu says:

      Okata thamai kuhaka kama kiyanne…danne neththan ada igena ganin

    • kate says:

      Gon Haraka dishum, She has proved her talent and intelligence well.

  4. Sana says:

    Well done duwa

    you dad is not just a hero to our country he is assert to our nation

    Sana

    • jayamal says:

      ගරු විමල් වීරවංශ වීරයාගේ දියණිය මේ ලැබූ ජයග්‍රහණය මුලු රටේම ජයග්‍රහණයකි. කරදර බාධක මැද ඔබ ලැබූ විශිෂ්ට ජය අගේ කල යුතුමයි. මුලු හදවතින්ම සුබ පතමි! නොසැලී ඉදිරියටම යන්න. මේ රටේ ජනතාව ඔබ දෙස බලා සිටී. ලක් මවගේ වීර දියණියක් වෙන්න ඔබට මාවත විවර වුනා. ඔබ සමඟම ජය ලැබූ සියලුම දූ පුතුන්ට සුබ පැතුම් එක්කරමි!

      • Asaranaya says:

        කොතරම් බාධක ආවත් , ඔබ දැක්වූ මහන්සියේ ප්‍රතිපලය කොතරම් අගනේද ,දුවේ ඔබගෙ ජයග්‍රහණයට අපේ සුබ පැතුම් !

      • tws says:

        අද රටේ තියෙන දැවෙනම ප්‍රශ්නය කෙල්ල පාස් අපිට මොකෝ

  5. Open mind says:

    සතුටු යි. සුබ පැතුම්……… සිරගතව සිටත් විභාග සමත්වූ අය ඕනැ තරම් සිටිති..නිරහංකාරව ඔබේ අනාගත අධ්යාපන සැලසුම් සකස් කර ගන්න.

  6. Rohitha says:

    Congratulations! Wimasha. The future of the country depends on courageous young persons like you. Of course, it is not necessary to take to politics for one to serve the country.Follow whatever you most enjoy doing.

  7. chinthaka silva says:

    Suba Anagathyak duwe !

  8. Gotaimbara says:

    Well done Duwa. You have the blessings of the ordinary folk of the country.

  9. SB says:

    ලංකාවේ මුලු මහත් දේශපාලන ඉතිහාසයටම කලු පැල්ලමක් ගෙන දුන් වත්මන් ඊනියා “යහ පාලන” රජයේ දේශපාලන පළිගැනීම්වලට ප්‍රබලතම ඉලක්කයක්වූ ගරු විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහ එම මැතිණිය නිරතුරුව සිරබත් කමින් සිරගෙවල් තුල කාලය ගතකරමින් සිටින බව නොරහසකි. එවැනි පව්ලක දිරිය දියණිඅක් මෙලෙස අති විශිෂ්ට ප්‍රතිපලයක් අත් කරගැනීම යහපාලන බානට දුන් කදිම අතුල් පහරකි…

  10. Nisauru says:

    true or false, can be in politics 😀

  11. Well Wisher says:

    Congratulations! A great achievement for Wimal’s daughter.

  12. PoorCitizen says:

    CONGRATULATIONS.

  13. Rodrigo - Law College says:

    නාමල් බබා ද විභාගේ පාස් වෙන විදිහ ඉගැන්නුවේ?

    • තිලකා වටගෙදර says:

      අහිංසක දරුවෙක් ස්වෝත්සාහයෙන් ලබාගත් ජයග්‍රහණයක් අගය
      කරන්ඩ බැරි අසත්පුරුෂ, අධම මිනිසුන් ඉන්න රටක් ශ්‍රී ලංකාව.

    • Gaming abeyratne says:

      We should appreciate better performances of kids who’s fathers want to do something for this country.

    • Fasa says:

      Umbala wage kakkussi panuwekge moleta owa thamai hithenne

  14. Congratulations, Duwa!

  15. Saman says:

    Well Done Duwa! Congrats.

  16. poor guy says:

    මුන් කියන්නේ ලමයා විභාගේ කරනවනම් අම්මා තාත්තා වැරදි කලත් මොනවත් කරන්න එපා කියලා. පුදුම ලොජික්. මුගේම සයිට් එකනෙ….

    • Thepanis says:

      උඹේ හිතේ කුහකකම තියෙනකම් උඹ සදාකාලික හිඟන්නෙක්, poor Guy!

    • Lion says:

      කාගෙ සයිට් එක වුනත් ඔනෑම කාරණයක් ගැන පක්ෂ විපක්ෂ ඕනෑම සංවාදයක් ඕන තරම් කරන්න පුළුවන් ලංකාවෙ එකම සයිට් එක. ගඳරුවන්ලගේ enews එක වගේ නෙමෙයි.

    • Notthischange says:

      umba kalaniye ne. Kalani higannek…

    • Podi saadu says:

      Kuhakayek. Thamange paarsawaye nowena aya gena witharai uba ohoma hithanne. A kuhaka kama

  17. Jagath says:

    Congratulations daughter !!! Wish you all the success in the future !!

  18. YAMA DUTHA says:

    Congrd. Sister, God and people of yhis country waiting to get those bagalawathi and criminal bunch to be put in to tasked

  19. Nisha says:

    Niyamai duwe..congratulations…ikmanata Loki wela lawyer kenek wela…tatta wage patta pal horunwa allala hiray danna

  20. මාමා says:

    දියණියනි, හොදින් ඉගෙනගෙන රටට වැඩක් ඇති ලොවට වැඩක් ඇති වාසනාවන්ත අනාගතයක් සදහා අද සිටම හිතට අරන් හොදින් උසස් අධ්‍යාපනය ලබන්න. ඔබේ තාත්තාටත් වඩා ප්‍රසිද්ධියක් ලබන්න.

  21. SuMa says:

    දුවේ ඔබට ජය පතමි.
    මේ විෂම සමාජයේ කෙනහිලිකම් වලින් තවත් පන්නරය ලැබ නොසැලී ඉදිරියටම ගොස් රටට වැඩදායී පුරවැසියෙක් වන්නට හේතු වසනා.

  22. Brahmana says:

    Congratulation Daughter.

  23. Hesh says:

    හොද වෙලාවට විමල් ආණ්ඩුවේ නෙවෙ. නැත්නම් ජෙප්පො සහ ඉතා සුලුතරයක් යූන්පී කාරයෝ කියනවා කෙල්ල හොර කරලා විභාගේ පාස් උනෙ කියලා. එච්චරටම පහත් එවුන් ඔය ජෙප්පො.

  24. Saman says:

    Congratulations. ……….

  25. Aurora says:

    මට කියන්න තියෙන්නේ දක්ෂ පියකුගේ දක්ෂ දියණියක් කියා. ඔබට දීප්තිමත් අනාගතයක් දියණියනි!

  26. ExUNPer says:

    Many politians kids ( in all parties) learn to enjoy club life ignoring education, and go in the wrong track!
    So irrespective of the political parties we must appreciate her achievement !
    Everyone please take this as an example. Focus on education, good manners, good habits, and me a great son/ daughter of Lanka.

  27. ExUNPer says:

    Many politians kids ( in all parties) learn to enjoy club life ignoring education, and go in the wrong track!
    So irrespective of the political parties we must appreciate her achievement !
    Everyone please take this as an example. Focus on education, good manners, good habits, and be a great son/ daughter of Lanka.

  28. sanidu sooriarachchi says:

    congratulations duwa. life is a challenge. You have won that

  29. kalana says:

    Congratulations

  30. Mahesh B. says:

    Congratulations on your achievement….. Keep up the good work duva…..

  31. Danapala says:

    මිනිසුන් සිරගත කලද ඔවුන්ගේ ආකල්ප සිරගත කල නොහැක. දියණියට ඉසුරුමත් අනාගතයක්!

  32. Senadeera says:

    Wish you all the Best Duwa. A/L luth ihalinma goda daganna

  33. sarathchandra says:

    Congradulations Daughter! Keep up the good work and keep studying well.

    You made your parents proud.
    And you became the most celebrated O/L victory in sri lanka !

  34. Sooraseana says:

    Duwea waradilaavath deasapaalanayata pivisenna epaa piyaawagea tompatchaya weavi!

    • තිලකා වටගෙදර says:

      අහිංසක දරුවෙක් ස්වෝත්සාහයෙන් ලබාගත් ජයග්‍රහණයක් අගය
      කරන්ඩ බැරි අසත්පුරුෂ, අධම මිනිසුන් ඉන්න රටක් ශ්‍රී ලංකාව.

      • Lucky says:

        දරැවගෙ ජයග්‍රහනය පියාගෙන් දේශපාලන වාසියට යොදාගන්න එක වැරදිය්

  35. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    සුබ පැතුම් දුව! 
    ඔබේ සියලු පැතුම් ඉටු වේවා

  36. mapitigama says:

    congratulatons duwa!!!

  37. ananda says:

    duwea, subapathum. piya men oba da weera diyaniyaki.

  38. Tissa Panwila says:

    Wimal is not a leftist, but a true patriot. And he is doing a great service to our motherland.

    • ජයමල් says:

      Yes yes He is the National hero 😀 😀

      • Amda says:

        jayamal, you must be Irish prince’s henchman or just paid by him 😀

        • jayamal says:

          මේ සිංහලෙන් ජයමල් කියලා කමෙන්ට් ලියන්නෙ මම නෙවෙයි. වෙන කෙනෙක්. විමල් ජාතික වීරයෙක් බව හෘද සාක්ශියක් ඇති කවුරුත් අවිවාදයෙන් පිලිගන්න කරුනක්!

        • Asaranaya says:

          සින්හලෙන් නම ලියා “ජයමල් ” යනුවෙන් කොමෙන්ට් දාන ඒකා බත්බැල ඌරු සිපයියෙක් බව හොඳට පැහැදිලියි

      • vishnu says:

        ජයමාල් කියල බොරුවට ලියන එකා උගේ අම්මට
        digital කරන එකෙක්

  39. Nim says:

    WIMAL OBATA WAGEMA
    APATATH WISALA SATHU TAK
    CONGRATULATIONS
    DUWA TA SUBA ANAGATHAYAK
    BUDUSARANI.

  40. LAPA KUMARA says:

    Shih. Wimalaya anduwe hitiyanam mata me news eka use karanna thibunane Wimalaya thama Nila balaya yodawala Me Result eka Gaththa kiyala. Ehenam lankawe shishya paramparawama mage paththata harawa ganna thibuna Rajithayai Pa cha yai saakkiyata ganna thibuna. Magema Welaawa

  41. perera says:

    jayawevaa diyaniya

  42. Api Kohomada says:

    Anduwe DEAL ekak vada karala vagei neh? Kellava vibagen pass karala, piyage kata vassavala thiyanna.

    • kadiya says:

      Api Kohomada අහන්න එපා තෝ කොහොමත් පහත් ජන්මයක්, මන්ද බුධියක් ඇති අමනයෙක්. If not never insult a young daughter who shows very good results.

  43. පිස්සා says:

    අම්ම/තාත්ත වගේ හොර උප්පැන්න,හැදුනුම්පත් හදල වෙන ලමයෙක් ලියල ගත්ත ප්‍රතිපල වෙන්න බැරිද ?

    • Abaran says:

      Umba adha peththa gaththe nadhdha thawama?

    • Lakmal says:

      Umbala vage mee harak innakan ape kumburu palu venne ne. JVP para haththa…. Yako A 1k vath nathi thopi vage evun gana dukau…congratulations Vimasha…

    • Podi saadu says:

      Kuhakayek

    • Lion says:

      මිනිස්සුන්ගෙ උපන් දින වල ප්‍රශ්නද මේ රටේ ලොකුම ප්‍රශ්න? උඹ වගේ පිස්සො උපන් එකයි මටනම් ලොකුම ප්‍රශ්නෙ

  44. නියමයි නංගියා says:

    නියමයි නංගියා….කවදා හරි අරුණගේ කන් පැලෙන්න ගහන්න කතා කරන්න ඉගෙන ගන්න. උසාවී දෙදරන්න අප්පා වගේ හොඳට කතා කරන්න ඉගෙන ගන්න. ජය.

  45. neil says:

    Understanding the workload of Wimal as a active and progressive politician, how such thing effect the family and children, His daughters achievement is remarkable. I am sure she will go nor real path not like others who wants to open the doors in the plane, having quarrels in night clubs.

    She will be a suitable candidate fopolitical leadership with fathers political skills and her brain in future. Need to support and groom her in correct direction. We need such dynasties not Pin-guth-thara dynastical inheritances.

  46. aagamikaya says:

    Mokage anin kella Vishska giyath ae lamaya igenagaththane.Anna ekata sathutu veyavu. Wimal duwe oyata suba anagathayak pathami. Oyata Jesu pihitai.

  47. Induka says:

    Well done! Congratulations!!!!!!!!!

  48. Notthischange says:

    Congratulations daughter… You’ll be a gift from heavens to such a father…

  49. jeewani ranasingha says:

    wish u all the best dear duu ..think our heartiest blessings importent to vanish ur all sad things..u .r a gem goahead patiyoo love n my heartiest blessings always around u

  50. Gayani says:

    congratulations

  51. bend to bend says:

    අපේ රටේ කරුමෙට තාමත් ඉන්නව කාලකන්නි වින්දන ලබන අපතයින්.තමන්ගෙ රටේ දරුවෙකුගේ දස්කම් අගය කරන්න සිතක් පහල නොවෙන තරමට ඔවුන් පාපතරයින් බවට පත්වීම කනගාටුදායකයි.

  52. kate says:

    My dear daughter,

    We are really happy!!! May God Bless you and your family with His great love!!!!! Determine to do a great sevice to this country in future.

  53. DAYASIRI says:

    දයාබර දිරිය දියණියනි, විමල් වීරවංශ දේශප්‍රේමී නායකයාගේ නමට ඔබගෙන් ලද මේ ප්‍රණාමය අති උදාරයි. වර්තමාන විකෘති රාජ්‍ය පාලනයෙන් පීඩා විඳින මුලු මහත් ජනතාවගේම ආශීර්වාදය ඔබට හිමිවන්නේ විමල් වීරවංශ නාමයට කරනු ලබන උපහාරයක් මෙන්ම අනාගත සිසු පරපුරට පිරිනමන ආශීර්වාදාත්මක උපහැරණයක් වශයෙන් යයි සඳහන් කළ යුතුය.
    තෙරුවන් බෙලෙන් ඔබගේ සියලු කටයුතු හැම ආකාරයෙන්ම සාර්ථක වී ජයෙන් ජයම අත්වේවායි සුභ පතමු.

  54. manoj says:

    අහිංසක දරුවෙක් ස්වෝත්සාහයෙන් ලබාගත් ජයග්‍රහණයක් අගය
    කරන්ඩ බැරි අසත්පුරුෂ, අධම මිනිසුන් ඉන්න රටක් ශ්‍රී ලංකාව.

  55. amarapaala says:

    Palapan Adyapana Mandaleta Waahana Bedalada Kiyala ..

    • kadiya says:

      amarapala යනු පහත් ජන්මයක්, මන්ද බුධියක් ඇති අමනයෙක්.

  56. vishnu says:

    Congratulations daughter

  57. manussaya says:

    හිත හොඳ මිනිසුන් බහුතරයක් සිටින අතර ලේ කොලපාට වී කුණු උන UNP JVP අධමයන් කිහිප දෙනෙකුත් ඉන්නවා. උන් ගේ ජන්ම පහත් ගතිය මේ කොමෙන්ට් වලින් උන් ලෝකෙටම පෙන්නුවා.
    උන් ගේ අහිංසක දරුවන් තමයි ඕවට වන් දි ගෙවන්නේ.

  58. mike says:

    CONGRATULATIONS !!!!!! We love to see patriotic Sinhalese achieving higher standards . Wimal”s daughter has set an example for the children of other politicians.. Daughter, All the very best for your Advance Levels …

Main News