පියා සහ පුතා කපා කොටා මරා දමයි…

August 26, 2017 at 12:40 pm | lanka C news
පියා සහ පුතා කපා කොටා මරා දමයි…

අද පෙරවරැවේ ගම්පහ ගමගෙදරදී පහර දී, තියුණු අයුධවලින් කපා කොටා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පියකු සහ ඔහුගේ පුත‍්‍රයායි.

මේ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

5,056 Viewers
Main News