පිරිමි දරුවෙක් දුෂණය කල පොහොට්ටු මන්ත‍්‍රී හිමිනම අත්අඩංගුවේ..

September 9, 2018 at 11:20 am | lanka C news
පිරිමි දරුවෙක් දුෂණය කල පොහොට්ටු මන්ත‍්‍රී හිමිනම අත්අඩංගුවේ..

මීරිගම ප‍්‍රාදේශීය සබාවේ මන්ත‍්‍රි හිමිනමක් විසින් වයස අවුරුදු 12ක් වූ පිරිමි දරුවෙකු අපයෝජනය කලේ යයි පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මීරිගම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන කිතුල්වල සිරිවිමල නමැති මන්ත්‍රී හිමිනමකි.

පොලීසිය පවසන්නේ හිමිනම විසින් දරුවා අපයෝජනයට ලක් කර ඇත්තේ විහාරස්ථානයට පැමිණි අවස්ථාවකදී බව විමර්ශනවලදී හෙලිව ඇති බවයි.

7,650 Viewers

12 Comments to “පිරිමි දරුවෙක් දුෂණය කල පොහොට්ටු මන්ත‍්‍රී හිමිනම අත්අඩංගුවේ..”

  1. Sangadasa says:

    Podu Jana Peramune himinamak lamayek dooshanaya kara etha. Enisa ema peramunehi siyalu himiwaru kaama aparadha karannoya. Epamanak nowa po pehi siyalu saamaajikayo kaama apradha karannoya. Thawada siyalu himiwaru kaama aparada karannoya. Epamanak nowa siyalu aagamwala piijakayo kaama aparadakarayoya.

  2. ලිහිණි says:

    Why only arresting Buddhist Monks in our Country ? Yahapalana Government set False rumors against Buddhist Monks ..This is Propaganda ….They want to destroy buddhism spreading rumors
    Sirisena- Ranil .Pujitha resign & go home

  3. Hewage says:

    This is normal in practice in many places. Monks also humans.

  4. Saradiel says:

    NGO බොරු බේගල් ..පොහොට්ටුවේ හිමිනක් වීමයි මෙහි ඇති විශේෂත්වය ….ඇයි වෙනත් ආගමික පුජකවරු , LTTE ත්‍රස්තවාදීන්ට උදව් කරන දෙමළ ජාතිවාදී බෙදුම්වාදී ක්‍රිස්තියානි පුජකවරු . ලේබ්බෙලා කරන අපරාධ දුෂණ පිලිබදව ඔවුන් අත්අඩංගුවට නොගන්නේ ?
    අපේ සංඝයා වහන්සේලාට විරුද්ධව බොරු චෝදනා එල්ලකරමින් සිරගත කරමින් මේ ආණ්ඩුව ගෙනයන බෞද්ධ විරෝධී ක්‍රියා අපි හෙළා දකිමු …මෙවැනි ප්‍රවුත්ති නිසා අපේ ගරුතර සංඝයාවහන්සේලා ලෝකයා ඉදිරියේ අවමානයට පත් වෙනවා ..මෙය භික්ෂුන් වහන්සේලාට කරන නින්දාවක් ..අත්අඩංගුවට ගත් පමණින් වරදකරු බව ඔප්පු වී නැහැ
    එවැනි හිමිනමක් වරදකරුනම් නීතියෙන් එය සනාථ වූ පසු ඔහු උපපැවදී කර දඩුවම් දීමයි කල යුත්තේ ප්‍රසිද්දියේ අවමන් කිරීම නොවේ

  5. Gadol says:

    පාප් තුමා කතෝලික පුජිකවරුන්ට ළමා අපයෝජනය කිරීම ගැන කිසිම දඩුවමක් නොදුන්නත් අපි මෙය ට දඩුවම් දිය යුතුය චීවරය ගැලවිය යුතුය

  6. JOY says:

    Pope Francis condemned “atrocities” committed by priests against 1000 children in Pennsylvania and admitted the church abandoned “the little ones”, in a letter released on Monday after a US grand jury report revealed shocking child sexual abuse over 70 years.

  7. Sunil says:

    වාසියට සිවුරු පොරවාගෙන බුද්ධාගම විනාශ කරන මේ හොර ගනයන්ගෙ සිවුරු ගලවා ජම්පර් ඇන්ඳවිය යුතුමයි

    • John the baptice says:

      මුස්ලිම්වරු අඩු වයසේ දැරියන් විවාහ කරගැනීම රජයෙන් තහනම් කල යුතුය

    • sinha le says:

      මුස්ලිම් නීතිය අනුව වයස අවුරුදු 12 සම්පූර්න වූ දැරියකට වුවද විවාහ විය හැකි අතර මෙම ප්‍රතිපාදනය ප්‍රයෝජනයට ගනිමින් බොහෝ වියපත් මුස්ලිම් ජාතිකයින් කුඩා දැරියන් විවාහ කරගනිමින් ඔවුන්ව බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කරන බව තහවුරු වී තිබේ.

      • Kamal says:

        ඒක තමා අපේ හාමුදුරුනම්ක් කොල්ලෙක් දූශණය කරන එක ඒ තරම් අපරාධයක් නෙවේ

  8. Saman says:

    Podujana eveun danma wada patan aragena vage.

  9. Wimal Weerawansa says:

    මෙව්වා බටහිර ගැති NGO කුමන්ත්‍රණ.

Main News