පිරිමි නර්ස්ගේ මගඩිය ගැන පරීක්ෂණයක් ඉල්ලයි..

December 7, 2018 at 3:26 am | lanka C news
පිරිමි නර්ස්ගේ මගඩිය ගැන පරීක්ෂණයක් ඉල්ලයි..

රටට හෙටක් සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

පිරිමි නර්ස්ගේ ජිනීවා මගඩිය ගැන වහාම පරීක්ෂණයක් ඕනෑ.  

ජිනීවා නුවරදී වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සම්මේලනය නියෝජනය කිරීම සඳහා 2007 වර්ෂයේ සිට රාජ්‍ය අංශය නියෝජනය කරනු ලබන වෘත්තීය සමිති නියෝජනයකටත් අවස්ථාව ලබාදීම රජය තීරණය කර තිබිණ. ඒ අනුව රාජ්‍ය අංශයට අයත් වෘත්තීය සමිති සඳහා වර්ෂයකට එක් නියෝජනය  බැගින් සමාන අවස්ථා ලබා දෙන ලදි.

එහෙත් යහපාලන ආණ්ඩුව බලට පත්වීමෙන් පසුව 2015,2016,2017 සහ 2018 යන වසර හතරේදීම අඛණ්‌ඩවම ජිනීවාවල පැවැති ජාත්‍යන්තර කම්කරු සම්මේලනය නියෝජනය කිරීමට ගොස් ඇත්තේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පමණි. මේ සම්බන්ධව රාජ්‍ය අංශයට අයත් අනෙකුත් වෘත්තීය සමිති විසින් ලිඛිතව ම කම්කරු අමාත්‍යාංශයට විරෝධය දැක්වුවද ඉන් කිසිදු පලක් අත් නොවිණ. ඊට හේතුව අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා විවිධ බලපෑම් එල්ල කොට මෙම අවස්ථාව ඔහු විසින් උදුරා ගැනීමට කටයුතු කර තිබීම යි.

සමන් රත්නප්‍රිය අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන බණ දේශනා කරන නමුත් ජිනීවා සමුළුවට යාම සඳහා රජයෙන් ලැබෙන වරප්‍රසාද වලට කෑදරකමේ අනෙක් වෘත්තීය සමිතිවලට හිමිවිය යුතු අවස්ථා ද පැහැරගෙන කර ඇති මෙම බරපතල අවභාවිතය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා දඩුවම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් මම ඉතාම ඕනෑකමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමි.

මොහුගේ මෙම ක්‍රියා කලාපය නිසා කම්කරු අමාත්‍යාංශයේ මෙන්ම කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටද කර කියා ගත නොහැකි තත්ත්වයක් උදාවී තිබිණි. ඒ සඳහා සමන් රත්නප්‍රිය මහතා භාවිත කළේ අග්‍රාමාත්‍යවරයාගේ  දේශපාලන හස්තය බව සඳහන් වෙයි.

ප්‍රජාතන්ත්‍රවාදී මූලික මූලධර්ම සහ සදාචාර මූලධර්ම අමු අමුවේ උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති සමන් රත්නප්‍රිය අද මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අටුවා ටීකා දේශනා කිරීමට කටයුතු කිරීම අතිශයින්ම හාස්‍ය ජනක ය.

අතිගරු ජනාධිපතිතුනි. අනෙකුත් වෘත්තීය සමිතිවලට ද හිමිවිය යුතු සමාන අවස්ථා හතරක් මෙලෙස එකම පුද්ගලයකු විසින් ඩැහැ ගනීම පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිමි.

මෙවැනි කටයුතු අප සමාජයේ හඳුන්වනු ලබන්නේ කුප්ප වැඩ ලෙසිනි. කවුරුන් වුවද සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වමින් සමාජයට අසාධාරණයක් කර ඇත්නම් එය මුළු මහත් සමාජය විසින්ම පිළිකුල් කළ යුතුව ඇත.

සරත් කලුගමගේ
සංවිධායක
රටට හෙටක් – සමාජ සත්කාරක වැඩසටන

40,085 Viewers

14 Comments to “පිරිමි නර්ස්ගේ මගඩිය ගැන පරීක්ෂණයක් ඉල්ලයි..”

  1. පිරිමි නර්ස්ට රිදිදී යාගයෙන් මාතර යකදුරෙකුට කියලා says:

    පිරිමි නර්ස්ට රිදිදී යාගයෙන් මාතර යකදුරෙකුට කියලා බැරිනම් බෙන්තර රටයකුම ශාන්ති කරුමයක් කරමු. ගල්වලට ළමයි නැති උනත් මොකෝ?අනේ අම්මප මෙහෙම හුරලා නේ අපි හුරන් කකෑ මේ යහපාලානේ කතා කොරන්නේ. මුන් ලයිට් කණුවල එල්ලන්න් අර ජේ.වී.පි උණුත් නැහැ නේ. උනුත් රතු අලි වෙලා.

  2. පිරිමි නර්ස්ට රිදිදී යාගයෙන් මාතර යකදුරෙකුට කියලා says:

    පිරිමි නර්ස්ට රිදිදී යාගයෙන් මාතර යකදුරෙකුට කියලා බැරිනම් බෙන්තර රටයකුම ශාන්ති කරුමයක් කරමු. ගල්වලට ළමයි නැති උනත් මොකෝ?අනේ අම්මප මෙහෙම හුරලා නේ අපි හුරන් කකා මේ යහපාලානේ කතා කොරන්නේ. මුන් ලයිට් කණුවල එල්ලන්න් අර ජේ.වී.පි උණුත් නැහැ නේ. උනුත් රතු අලි වෙලා.

  3. Nim says:

    KAMKARU NIYOJETHA YEK
    THIYA
    BALU RALAKA NIYOJETHA
    KAMATA WATH
    SUDUSU NATHI AYAKU
    LASAI HASEREEMA, KATHA WELASAYA
    WAGMALA WA
    ANUWA MATA NAM
    HITHENNE.

  4. Rathna-Apriya says:

    Mewata kuppa weda wada witharak nemei asammthjathi saha asikkitha weda kiyalath kiyanna puluwan.
    Dan pahadiliwa penenawa mung hoonpiyata kade yanne ayi kiyala. Aathmaarthakaamiyo!

    • sahan says:

      bayawenta deyak nehe.
      litro nikaaye mahaanaayaka robary. DAMILA, HARAKVISE SOORIYA. THATTA WIYAN [GU]GODA. mu
      beraganta welaawata idiripath wenawa,

  5. Aathmarthakamiya says:

    Though this fellow went to Geneva to attend International Labour Conference he woundn’t have utter a single word or he wouldn’t understd anything since pirimi nurse has very poor knowledge in English.

  6. Kings says:

    මේ වගේ පරගැති කාලකන්නි මහ ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැනයි, යහ පාලනය ගැනයි බෙරිහන් දෙන්නෙ මේ වගේ තමන්ට ලැබෙන වරප්‍රසාද නැතිවෙයි කියල. ඔක්කොම වෘත්තීය සමිති නායකයො එකතුවෙල මූට ගහපල්ල මේ වගේ බලු වැඩ කරනවට. මේව ගැන වහාම පරීක්ෂණ කරල දඬුවම් කල යුතුයි.

  7. janaya says:

    Wadi purama sadaranaya gana katha karrane me wage balu wada karana un thamai.

  8. john says:

    Investigate this son of bitches all activities………………….He is double colored Katussa…. Selling democracy for his own benefits……….There is a story this bugger has bought house worth of millions…..

    He is real crook and NGO dollar kakka………..

    Patta Gon moosalaya…………….

  9. Kalawedda says:

    Neddakin patta paharaya… Bellige putha……………

  10. ranjith says:

    මේ වගේ පරගැති කාලකන්නි මහ ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැනයි, යහ පාලනය ගැනයි බෙරිහන් දෙන්නෙ මේ වගේ තමන්ට ලැබෙන වරප්‍රසාද නැතිවෙයි කියල. ඔක්කොම වෘත්තීය සමිති නායකයො එකතුවෙල මූට ගහපල්ල මේ වගේ බලු වැඩ කරනවට. මේව ගැන වහාම පරීක්ෂණ කරල දඬුවම් කල යුතුයි.

  11. john12 says:

    Blood less face…. Its a mirror of his heart………..

    This is real PERETHAYA…….

    • කාඩිනල් උතුමා says:

      මුගෙ මූන දැක්කහම මට මතක් වෙන්නෙ මහසෝනා!

  12. දප්පුල says:

    බලාගෙන යනකොට පිරිමි සාත්තු සේවිකාව, ගෑස් අමිල, අනාචාර්ය විජේසූරිය, තට්ට වීයන්ගොඩ, හැමනලී ෆොන්සේකල ඔක්කොම එකයි.

    උන් ඔක්කොම යහපාලනේට කඩේ ගිහින්ල තියෙන්නෙ ජරාව කන්ඩ බලාගන.

Leave a Comment