පිල් මාරු කරන මන්ත‍්‍රීනට දෙන මිල ගණන් මෙන්න..

December 27, 2017 at 12:00 pm | lanka C news
පිල් මාරු කරන මන්ත‍්‍රීනට දෙන මිල ගණන් මෙන්න..

මැතිවරණ සමයේදී මන්ත‍්‍රිවරුන්ගේ පිල් මාරු කිරීම් ඉහල යන්නේ ඔවුනට මිලක් නියම වන්නේ ඒ කාලයට නිසා බව ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙම පළාත් පාලන මැතිවරණයේදී පිල් මාරු කරන මන්ත‍්‍රීනට ලොතරැයි දිනුම් ඇදුනා සේ සන්තෝෂම් ලබා දීමට ඇතැම් පක්‍ෂ කටයුතු කරමින් බවද මන්ත‍්‍රිවරයා සදහන් කරයි.

පිල මාරු කිරීම සදහා පළාත් පාලන මට්ටමේ දේශපාලඥයෙකුට මුලින් රුපියල් 10,000ක් හා මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසුව තවත් රුපියල් 40,000ක් දීමේ එකගතාවයක් සමහර දේශපාලන පක්‍ෂ විසින් සිදු කරමින් ඇතැයිද ඔහු පවසයි.

19,272 Viewers

9 Comments to “පිල් මාරු කරන මන්ත‍්‍රීනට දෙන මිල ගණන් මෙන්න..”

  1. ජසයා says:

    පොඩි ගාණක්නේ? මදි…මදි….මදි….

  2. Saradiel says:

    මේ අය චන්දය ඉල්ලගන ගමට ආවොත් කොසුවලින් සලකමු

  3. Gadol says:

    මෛත්‍රි හා ලැග සිටින උන්ට එරෙහි කොසු -ඉදල් අතට ගන්න ඕනෑ… ආයෙත් නම් රැවටෙනු බෑ…

  4. Saman Kula says:

    Nodakin 10,000 ta ganna puluwan da ban mehema? Ekath ara 2500 wage gon kathawak…Aduma tharame laksha 10k wath kiyapan

    • ජසයා says:

      පුළුවන් ඇති මගෙ හිතේ. රුපියල් 500 ට මිනී දරණ රටේ 10,000 ක් කියන්නෙ ලොකු ගාණක්…

  5. හංවැල්ලේ සිමියොන් says:

    මූ කිවිවොත් ගොං කථාවක් තමයි. සුනාමි වෙලාවෙ අරැගමිබෙි ගිහින් ගිය යාළුවොත් අමතක කරල හෙලිකොප්ටර් ගෙන්න ගෙන කොළඹට පැන්නෙ මෙයානෙ. මෙයා පක්ෂ කීයකට පැන්නද? දැන් මාධ්‍ය සාකච්ජා තියන්නෙ ආර්ථික පර්යේෂණ අංශය කියල පසුබිමෙි බෝඩි එල්ලගෙන. රැපියල් 2500/= කින් පවුලකට මාසයක් කන්න පුළුවන් කිවිවෙ මෙයානෙ. මෙයාගෙ මොළේ තියෙන්නෙ අධෝමාර්ගයේ.

  6. කොත්මලේ මුදියන්සේ says:

    ඇත්තටම දිනේෂ් ගුණවර්ධනගෙ පක්ෂයෙන් පැනල ශ්‍රීලංකා නිදහස් පක්ෂයට යන කොට උඹට කීයක් ලැබුනද? ශ්‍රීලංකා එකෙන් UNP යට පැන්නම කීයක් ලැබුනද?:ආයෙමත් UNP මහින්ද ලගට පැන්නම කීයක් ලැබුනද ගොං (බන්දුලයො)?

  7. Gayantha says:

    Wadinnan uba kata piyan hitapan ban.10k kawuda ban paksha maru karanne ? Ubata amu kaiwilada naittan haitida ? 2500ta kanna puluwan kiyala eda ape anduwa pacha karapu unp eke idala apu mee haraka. Meya nan giyat kamak nai mokada mai wage mee harak nisa mahinda mahaththayata chanda aduwenawa misak waidi wenne nai. Karunakarala kata piyan paduwai waidak karan innawa oi.

  8. sam says:

    SO CHEAP DA?

Main News