පිලියන්දලදී මත්කුඩු ජාවාරමුන්ගේ වෙඩි වැදුනු දැරිය මියයයි..

May 19, 2017 at 8:40 am | lanka C news | ලංකා සී නිවුස්
පිලියන්දලදී මත්කුඩු ජාවාරමුන්ගේ වෙඩි වැදුනු දැරිය මියයයි..

පසුගිය 09 වැනිදා පිලියන්දලදී පොලිස් මත්ද‍්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර වූ වෙඩි හුවමාරුවේදී වෙඩි වැදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර සිටි 11 හැවිරිදි දැරිය අද අලූයම මියගිය බව රෝහල් ආරංචි මාර්ග කියයි.

ඇය දින 10ක් තිස්සේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන ලදී.

8,482 Viewers

8 Comments to “පිලියන්දලදී මත්කුඩු ජාවාරමුන්ගේ වෙඩි වැදුනු දැරිය මියයයි..”

  1. සමන් says:

    හරිම කනගාටු දායක පුවතක්.

    ගමට කුඩු ගෙනෙන්නේ ගමේ කුඩු පුරුදු උන එකෙක් ,මොකද උට කුඩ ගහන්න සල්ලි හොයන්න ලෙහෙසිම ක්‍රමේ තමයි ,තව පොඩි උන් ටිකක් කුඩු වලට ඇබ්බැහි කරන එක.ගමේ පඳුරු අස්සේ ,පාලු ඉඩම් වල කුඩු ,ගංජා උරමින් හැසිරෙන උන් අල්ලන්න පොලිසියෙන් කටයුතු කරන්න ඕනේ

  2. Niru says:

    This impotent government can’t even control few Kudukarayas. This show the ruling politicians are in their pocket. People have nowhere to turn. Gangsters are ruling us now. Who will cry for this poor girl. What we have to say is “don’t cry for me Sri Lanka”!!

  3. ex UNPer 2 says:

    UNP nayaka ballo balapiyaw thopi karapu aparade. Gota ta rata bara dipalla thopita be. Gota hadapu rata thopi amusohonak karanawa. UNP nayaka ballanta, gobba sirata Saapa wewa.

  4. චන්දිමානි says:

    ඇයට සදා සුව ඇති අමෘත මහා සංඛ්‍යාත නිර්වාණ සම්පත්තියම ඉත සිතින් ප්‍රාර්ථනා කරන්නෙමි.

  5. lapa kumara says:

    මේක මහින්දගේ කාලේ උනා නම් ජෙප්පන්ගේ කෑගැහිල්ල කොහොමට තියේවිද.

  6. middle east says:

    AT LEAST NOW HANG THIES DRUG LOARDS .

  7. sakkili yamapalana BALLO should be hanged and sent to HELL today for all the HORROR they are doing to our country.

  8. Ruchira says:

    අහිංසක දුවට නිවන් සැප ලැබේවා…..!!!

Leave a Comment

Main News