‘පිස්සු චීවරධාරියා’ ෆොන්සේකාගේ කතාවෙන් කණගාටු වූ ඇල්ලේ හිමි ප‍්‍රබල තීරණයක් ගනී..

September 8, 2017 at 8:40 am | lanka C news
‘පිස්සු චීවරධාරියා’ ෆොන්සේකාගේ කතාවෙන් කණගාටු වූ ඇල්ලේ හිමි ප‍්‍රබල තීරණයක් ගනී..

පිස්සු චීවරධාරියෙක් යයි ඇමති සරත් ෆොන්සේකා විසින් කරන ලද ප‍්‍රකාශය ගැන තමන් අතිශය කණගාටු වන බවත් මෙවන් තත්වයනට පිලිතුරු දීම සදහා තමන් ඊළග මැතිවරණයේදී ක‍්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

57,860 Viewers

30 Comments to “‘පිස්සු චීවරධාරියා’ ෆොන්සේකාගේ කතාවෙන් කණගාටු වූ ඇල්ලේ හිමි ප‍්‍රබල තීරණයක් ගනී..”

  1. Kings says:

    ඔබ වහන්සෙ කලබල වෙන්න එපා. පිස්සු හැදුනු කලවැද්දො ඔය වහේ තමයි. දකින දකින එකාව හපා කන්න බලන්නෙ. ඔබ වහන්සෙල තියපු බෝධු පූජා වල බලය තමයි ඔය. දෙවියොත් කම්පාවෙල මේ මිනිහව බේරල දුන්නට. දෙවියන්ට වෙන කරන්න දෙයක් නැති නිසා, කලවැද්දට පිස්සු වට්ටල.

    • ධණවතී says:

      අංගොඩ ඉන්න බොහොමයක් මානසික රෝගීන් කියන්නෙ දොස්තර මහත්වරුන්ට පිස්සු කියලයි. ඕක තමා පිස්සන් අඳුරගන්න තියෙන හොඳම ක්‍රමය

    • Susil says:

      Bodhipuja wala aanisansayen thamayi SF amathi pattamak gaththe.bodhi poojaa thibboth ape rata goda.

    • මාමණ්ඩියා (දෙනියේ කුඹුර බදුගත්) says:

      අට ලෝ දහමෙන් කම්පා නොවුනු බුදුන් වහන්සේ ඇතුලු ආර්‍ය සංගයා.. මුන්නාන්සේ මේ පොඩි දේට කම්පා වෙනවා.. අනේ අපොයි.
      සංගයා දේසපාලනේ කොරනවා, ඉතින් ගිහියො බන කියනවා..
      සංගයා ලව්කික සැප හොයනවා, ගිහියො ලොකොත්තර සැප හොයනවා

      • ලොකු බෑනා says:

        මාමණ්ඩියේ, දෙනියේ කුඹුර බදුගන්න මගෙන් ඉල්ලගත්ත සල්ලි ටික දැන්වත් දියහංකො ඔය කොමෙන්ට් දානවට රනිල් ලොක්කගේ මඩ බලකායෙන් උඹට හම්බ වෙන ගානෙන්වත්.

    • Wijebahu says:

      Yako, hora ganagedi sivuru karayanta kade yanne nathuwa hitapan. SF hari. Alle gunawansa kiyanne nommara eke thakkadi hora ganagediyek.

  2. kanishka Tissa says:

    Fonseka is an agent of the White Christian Western Imperialists led by the US. The imperialists wanted to get rid of Mahinda in 2010 by making Fonseka a presidential candidate. He was voted en masse by the Tamil community who consider anyone who fought against the LTTE, their freedom fighters as swan enemies. It was Fonseka who initiated the fabricated story of the White Flag case so that the Imperialists could cut us into pieces internationally.

  3. Gothaya says:

    Meyath siuru dagena politics karana porak bawa oppu karala ivarai

    • Alapaluwa says:

      ඔබ නම් නියම ගොතයෙක්ම තමයි.චුට්ටක් නුවනින් සිතන්න රජකාලෙත හිමිවරු තමයි ජාතිය රට ගැන සිටගත්තේ.කවුරුහෝ රටදැය වෙනුවෙන් කැපවී පෙරට එන්න සිටිනවානම් අවංකවම අපේ සහායෝගය ලැබිය යුතුයි.මෝඩයෙක් වගේ නොසිතන්න.

      • Gothaya says:

        Man gothaya umba rata paluva
        E kale marage eka dawasake viyadama keeyade
        Dan ekakath hodai nevei
        Horu rala dekata beduna eka vitharai une
        Horu ekata edan rata kanna ona kiyanawa
        Me duk path apita yamak denna nevei

  4. S.FONSEKA para balla is a No 1 agent of para balla eelam V. Prabakaran who is BURNING in HELL right NOW.

  5. අබරන් ආතා says:

    ඔන්න බලපල්ලා LTTE එකේ වැඩ ෆොන්සේකා මහත්තයාට බෝම්බ ගැහුවේ මරන්න බලාගෙන නෙමේ , අවුරුදු 10 කින් පිස්සු හැදෙන්න

  6. Alapaluwa says:

    අපේ ගරුතර සුවහාමින්වාහන්සේ ඔබ වහාන්සේගෙන් ලැබුණු මෙම වදනපෙල අසරණවී කරකියාගන්න බැරිව ගිලිමින් සිටින අපිට ජිවත්වන්න ලබපු නව පන්නරයක් සේ දැනෙනි.මන්දා අපි දන්නවා ඔබ වහාන්සේ අන් අයවගේ නොව මේ මගේ අපේ රට වෙනුවෙන බොහෝ කාර්ය බහුල වගකීමකින් මෙයට දශක 3කට ප්‍රථම කැපවී ඒ සඳහා ඔබගේ නොමසුරු කාලය අඩංගු කලබැවිනුත් ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි නොබලා එකම අරමුණකින් ගමන් කල අවංක හිමිනමක් බව. එයට මම අදත් ඔබට හදපිරි පත්ලෙන් ගවුරවය පුදකරමි. අනේක් කරුණ නම් ඔබ අපි දන්නා අන් අයවැනි චීවරධාරී බික්ෂුවන් වගේ නොවේ දේශපාලනයට විත් මුසාවාදය වපුරවමින් තමාගේ වාසිය උදේසා උත්තරීතර පාර්ලිමේන්තුවේ පුටුරත්නොකරණ රතන තන්නාවෙන් රථගාය ඇති රථ හිමිනක් නොවනබවත්. මට මතකයි එදා ඒ යුද්දය කාලවකවානුවේ ඔබ කොතරම් මහගු සේවයක් ඉටුකරාද කියා.ගම්නියම්ගම් වලට ගොස් ඒ දෙමවුපියන්ව සනසා තරුණ පුතුන් හමුදාවට යොමුකරන්න ගත් මෙහෙවර එයින් අද සමහරවිට අඩක් වත් ජීවිතය පුජාකර අවසන්ය මේ මාතෘභූමිය බේරාගැනීමේ මෙහෙවරදී.නමුත් එය අද ගුණමකු දේශපාලකයන්ට වටිනාකමක් කෙසේවත් නොදැන තමන්ගේ පොදු පරමාර්ථයන් ඉටුකරගැනීම සඳහා රටත්, ජාතියත්,ආගමත්,අපිවත් බිල්ලටදී අවසන්ය. ඉතින් ගරු ගුණවංස හිමියනි කොසොල් රජතුමා දුටු සිහින සෑබැවිගෙන එන මේවන් කලක ඔබවැනි අභිතවත් බුදුපුතෙක් රටවෙනුවෙන් මෙහෙවරක් කිරීමට එන එක ගැන නම් මට කියා නිමකරන්න බැරි සතුටකි.මක්නිසාද අපිට තවත් අපේ රට තුල අපගේ හුසම් ටික හෙලන්න පුළුවන් වාතාවරණයක් එවි යන බලාපොරෝතුවක් තබාගත හැකිය යන විශ්වාසයෙන්.එදා මේ වෙනස කරන්න පෙළබුන සෝභිත හිමි වෙනසත් සමගම අපවත්විය ඒ අපවත්වීම සමගම සියළුම බලාපොරොත්තුද ඒ හිමිනම සමග සමහර අය සියල්ලම බලෙන් අපවත් කළේය එය අපි හොදින් දනිමු. අද ඔබ වාහාන්සේ මේ එන ගමනේදී මේ නැතිවූ පෙරතිබු සැබෑ වෙනස ඇතිකරවීමට ගන්නා උත්සාය වෙනුවෙන් අපි සියළුමදෙනා ඔබ වාහන්සේගේපසුපස ගමන්කරනමින් එනබවද සිතාගන්න.තවද ඔබවැනි රටට හිතේෂී.තවත් රටදැය වෙනුවෙන් මහගු සේවයක් කරන කෙනෙකු තමයි මේ සරත් වීරසිංහ යන නාමයත් එවන් අයසමග නව පාර්ලිමේන්තුවක් බ්හිවුවහොත් කොතරම සුන්දර ශ්‍රිලංකාවක් වේද ව්‍යිරයෙන් දුෂණයෙන් තොර?? ඒ සුන්දර අපේ සිහිනය සැබෑ කරන්න ගුණවංස හිමියනි මෙ ගත් අඩිෂ්ටනය කර්තාවිය අතනොහරින්න.ඔබට ද්‍යිරියත්,ශක්තියත් නිසැකවම ලැබෙනවා ඇති ඒ වගේම තව තවත් ශක්තියත් ද්‍යිරයත්වැඩි වැඩියෙන් ලැබේවා කියමින් සියලුම මගේ රටට ආදරය කරන දේශප්‍රේමින් වෙනුවෙන් මම ඔබගේ දෙපා මුල වැඳනමස්කාර කරමින් ඉල්ලාසිටිමි.
    මෙයට කවදත් දිවිහිමියෙන් රටට ජාතියට,ආගමට පරිසරයට හිතේෂී.Alapaluwa!

    • jayamal says:

      හිතවත් ආලපාලු, ඔබ ලියූ පරිදිම අති ගෞරවනීය ඇල්ලේ ගුණවංශ හිමියන් මේ රටට දශක කිහිපයක් පුරාවටම කරන මේ මහඟු කැපවීමට මේ රටට සැබවින්ම ආදරය කරන හැම දෙනෙක්ම ණයගැති බව උන් වහන්සේගේ පාද නමස්කාර කරමින් මෙසේ ලියා එවමි.

      • Alapaluwa says:

        හිතවත් ජයමාහල් කලකින් නොදුටු ඔබව දැකීමත් බොහෝ සතුටට කරුණකි.කොහෙද අප්පේ මෙතරම් කලක් වාහුං වෙලා හිටියේ? දැන්නේ හොඳ හොඳ දේවල් අපි දකින්නේ මේ නරලොව හොල්මන් වැඩ.ඉතින් බොහොම ස්තුතියි ඔබගේ ඇගයීම කවදත් කරන.දැන් දැන් වෙනදේවල් රට තුල සිතාගන්න වත් බැ මින්පෙර කිසිදිනෙක නොවුනුදෙවල් වෙමින් පවතින්නේ.කෙසේවෙතත් ඉක්මණින් රටක් විදියට නැවත පෙරතිබු සැටියෙන් තිබේවා කියායි මගේ සැමදාම පැතුම.Alapaluwa

  7. Siraa says:

    Oka kalaweddek, amanayek… Okawa hiree nemeyi dhaanna thibune ellalama dhaanna.

  8. pure sinhalese says:

    Sarath Fonseka does not know what he talks. He is not suitable for politics. I think he may not listen to his wife or two daughters. Now, day by day he is loosing the respect of people in this country because of his bad mouth. First he should mind his language and how to respect buddhist priests. Winning the war is a great thing but doing politics is dirty thing. UNP thought when Fonseka joined the party, they gets more votes. It is a dream.

  9. chatu says:

    SLFP, eka balen badaagena inna
    Kapati ,KIRISENA, ge passa lowina
    SLFP, pimpi methi amethi horu,
    HARAK GONSEKA, kiyana WISHA GHOORA SARPAYAA gena mokada kiyanne?
    umbala okkoma ratata jaathiyata sambudu sasunat , keliya neda?

  10. "සාධාරණ සෝභිත​" says:

    දැන් හෙළ උරුමෙ යෝජනා කලානෙ රිළව් ,වඳුරො,වල් ඌරො මරල මස් විකුණන්න​.අපි ඒ යෝජනාව නවත්වල කලවැදි මස් නොමිලේම කොටින්ට දෙන යෝජනාවක් ගේන්න කියල හෙළ උරුමෙන් ඉල්ලමු.වැඩේ සම්බන්ධීකරණය කරන්න සම්බන්දන් උන්නැහේට බාර දෙමු.වැඩෙත් ෂේප්,කොටිත් ෂේප් !!

    • Kings says:

      හරියට හරි මලේ. කලවැදි මස් පිටරටට විකුනමු. ඉස්සෙල්ලම කොටින්ට බැරි වෙච්ච මේ මහ කලවැද්දව මස් කරමු.

  11. lakmal says:

    fonseka mu americawe akak mu doiier madiya puruwa ganna rata pawa dennawa ammpa me ranil maha pissak kala wdda redpalle dagattha

  12. David Milli-Banda says:

    Aney karuna karala Kalaveddah ta anukampa karanna.
    Hitapu Hamudapathi warayage PTSD molay rogaya may kaa’lay hondatama thadawela thiyena kala dasawak.

    Siya divi haani kara ganida nathinam parliament eke kaata hari pahara deyi da danne nehe.
    Mugen aathwela hiti yoth hondai. May apahasa kirima roga lakshanayak.

    Mema leda walata prathikara deema sandaha meyawa Janadhipathi ara mudalin Dr. Jayathunga hamuweemata Canada yawu woth hondai.

  13. David Milli-Banda says:

    Fonseka joined the UNP party to grab power with the help of the JVP & his friend Rathu Ali Patiya.
    This is another Western conspiracy…………. Sirisena need to be careful or else with the rajapakshes he too could be behind bars if this guy grab power.

    Forces, Police, STF and the people must be vigilant.
    Turkkey’s President Ergodan escaped a hidden Western backed Conspiracy & a Coup.

    Sira won’t survive.

  14. උපාසක අප්පු says:

    බුද්ධ සාශණය බාරව වෙනමම ඇමති කෙනෙකුත් ඉන්න මේ රටේඇයි මේ කලවැද්දෙකුට ඉඩ ලැබිල තියෙන්නෙ නායක හාමුදුරුනමකට මේ විදිහට ගරහන්න?

  15. Open mind says:

    ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ අවමංගල උත්සවයට ගිය දෙන්නෙකු ට ජනතා උපහාරය ලැබුණු කතාවක් ඒ කාලයේ අහන්න ලැබුණා. මතක තියෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න කෝ බයියන්ට මතක් වෙන්න

Main News