පිහියෙන් ඇන දෙන්නෙක් මරයි..

April 14, 2017 at 8:40 am | lanka C news
පිහියෙන් ඇන දෙන්නෙක් මරයි..

ඊයේ රාත‍්‍රියේ පන්නලදී පිහියෙන් ඇන පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර ඇත.

බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පිහි ඇනුම සිදුව ඇතැයි පවසන පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයිද කියයි.

2,538 Viewers
Main News