පුංචි ඡන්දයේ ගැසට් පත‍්‍රයට එරෙහිව නඩු දැමේ..

November 15, 2017 at 4:40 pm | lanka C news
පුංචි ඡන්දයේ ගැසට් පත‍්‍රයට එරෙහිව නඩු දැමේ..

පළාත් පාලන ඇමතිවරයා විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් ගැසට් කරන කරන ලද ගැසට් පත්‍රය බල රහිත කරන්නැයි ඉල්ලමින් ඡන්ද දායකයන් හය දෙනෙකු විසින් අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සම ගොනු කර ඇත්තේ ප්‍රාදේශීය සභා හයක ඡන්දදායකියන් හයදෙනෙකු විසිනි.

අනුකමිටුවේ නිර්දේශ සහිතව නිකුත් කර ඇති එම ගැසට් පත්‍රය නීති විරෝධි යයි නිගමනය කර මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කර ඇමතිවරයා නිකුත් කළ සිමා ගැසට් පත්‍රය බල රහිත කරන්නැයිද ඔවුන් පෙත්සමෙන් ඉල්ලා සිටී.

15,100 Viewers

6 Comments to “පුංචි ඡන්දයේ ගැසට් පත‍්‍රයට එරෙහිව නඩු දැමේ..”

  1. Gayantha says:

    Aniwa my3 karayage supporters la wenna ona. Mai saire slfp ekata epath nai ! Habai usawiyata maikata thahanam niyogayak daanna bai mata therena widiyata. Eka nikan hariyata ahawal dawasai chandai thiyanna epa kiyanawa wage waidak nisa.

  2. බෙර හඬ says:

    මේ කපටි කම ඡන්දය නොතබා තවත් කල් යැවීමට උප්පරවැට්ටියකි. බළලුන් ලවා කොස් ඇට බාවන්නයි හදන්නේ.

  3. gamarala says:

    Yahapalana tactics

  4. sama says:

    Sirisena & Ranil`s plan B in action

  5. kamalsiri kuruwita says:

    Back bone less donkeys are mocking the democracy in Sri Lanka. De franchising the people of this country for two years ? What happen to the big nations who shout to enforce democracy in other countries? Are they sleeping? Shame on you people !!!!

  6. rambanda says:

    Another trick to delay elections, it looks like

Main News