පුංචි ඡන්දය මේ වසරේත් නෑ… තිවුවොත් ඉල්ලා අස්වෙන බවට සන්ධාන මන්ත‍්‍රී ඔට්ටු අල්ලයි…

May 12, 2017 at 5:30 pm | lanka C news | ලංකා සී නිවුස්
පුංචි ඡන්දය මේ වසරේත් නෑ… තිවුවොත් ඉල්ලා අස්වෙන බවට සන්ධාන මන්ත‍්‍රී ඔට්ටු අල්ලයි…

ආණ්ඩුවට එරෙහිව ඇති වී තිබෙන ජනතා විරෝධය නිසා යහපාලන නායකයන් මරු විකාරයෙන් දිගින් දිගටම මැතිවරණය කල් දමමින් සිටින බව දකුණු පළාත් සභා සන්ධාන මන්ත‍්‍රී ඡන්න සාලිය මෙන්ඩිස් මහතා පවසයි.

ගාල්ලේදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ ආණ්ඩුව කිසිසේත්ම මෙම වසර තුලදීද පළාත් පාලන මැතිවරණය නොපවත්වන බවත් එසේ පැවැත්වුවහොත් තමක් මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන්නට සූදානම් බවත්ය.

7,198 Viewers
Main News