පුංචි ඡන්දය රට පුරා එකවර පැරණි ක‍්‍රමයට.. උපදෙස නීතිපතිගෙන්..

November 26, 2017 at 8:02 am | lanka C news
පුංචි ඡන්දය රට පුරා එකවර පැරණි ක‍්‍රමයට.. උපදෙස නීතිපතිගෙන්..

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ හදිසි සාකච්චාවක් අගමැති රනිල් වික‍්‍රමසිංහ හා නීතිපතිවරයා අතර පාර්ලිමේන්කු පරිශ‍්‍රයේදී පවත්වා තිබේ.

කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එහිදී සාකච්චා කර ඇති බව වාර්තා වෙයි.

එහිදී නීතිවරයා විසින් පෙන්වා දී ඇත්තේ ක‍්‍රම දෙකක් යටතේ කඩිනමින් මැතිවරණය පැවැත්විය හැකි බවයි.

දැනට අධිකරණය හමුවේ දමා ඇති පෙත්සම් ඉවත් කර ගැනීම හෝ පැරණි මැතිවරණ ක‍්‍රමයට කඩිනමින් මැතිවරණය පැවැත්විය හැති යයිද ඔහු පෙන්වා දී ඇත.

මේ අනුව පැරණි ක‍්‍රමයට මැතිවණය පැවැත්වීම සදහා අවධාරනය යොමුව ඇති බවද පැවසෙයි.

10,386 Viewers

2 Comments to “පුංචි ඡන්දය රට පුරා එකවර පැරණි ක‍්‍රමයට.. උපදෙස නීතිපතිගෙන්..”

  1. Open mind says:

    හොඳ යි. මන්ත්‍රී ගණනක් අඩු යි. මනාපත් වලංගු යි. කාටද ආඩම්බර.

  2. J Dadallage says:

    The LG polls better to be held under old system to gain many comparative benefits? 1. People will have early election. 2. Cost of LG bodies maintenance will be lower under previous system 3. You can have real people’s judgement and opinion early having LG election together.

Main News