පුංචි ඡන්දෙට අපි එන්නේ වෙනම පෙරමුණකින්.. එය ස්ථිරයි..- මහින්ද කියයි..

November 18, 2017 at 11:20 am | lanka C news
පුංචි ඡන්දෙට අපි එන්නේ වෙනම පෙරමුණකින්.. එය ස්ථිරයි..- මහින්ද කියයි..

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී වෙනම පෙරමුණකින් තරග කිරීමට තීරණය කල බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

ඒ සදහා වන සියළු සැලසුම් පළාත් පාලන මැතිවරණයට දින නියම කිරීමෙන් පසු ඉදිරිපත් කරන්නේ යයිද ඒ මහතා කියයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිලිතුරු ලෙසයි.

7,317 Viewers

3 Comments to “පුංචි ඡන්දෙට අපි එන්නේ වෙනම පෙරමුණකින්.. එය ස්ථිරයි..- මහින්ද කියයි..”

  1. asaranaya says:

    සත්ය මහින්ද සුන්දරම්!
    රටවෙනුවෙන් අප ඔබ සමගයි
    කුණුවු ගඳගහන ජිරි ජිරී ලන්කා කම්මුතුයි , ඇවරයි දෙවෑරයි, තුන් ඈවරයි

  2. Ant says:

    Do not join with kalakanni.

  3. WELL SAID 1000%…….JayaWewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!

Main News