පුංචි ඡන්දෙට ඒකාබද්දය තරග වදින හැටි මුල් වරට මහින්ද හෙලි කරයි..

December 8, 2017 at 10:28 pm | lanka C news
පුංචි ඡන්දෙට ඒකාබද්දය තරග වදින හැටි මුල් වරට මහින්ද හෙලි කරයි..

ජනවාරි මාසයේදී පවත්වන බව කියන පළාත් පාලව මැතිවණය සදහා දැනට ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින දේශපාලන පක්‍ෂ ‘පොදුජන පෙරමුණ’ ලෙස තරග කිරීමට ඉඩ ඇති බව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති පවසයි.

එක්සත් ජාතික පක්ෂය සමගින් එක්ව මේ වන විට හවුල් ආණ්ඩුවක් කරමින් සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග සන්ධාන ගතවීමට අදහසක් නැති බවද ඒ මහතා සදහන් කරයි.

ආන්ඩුවේ සිටින පක්‍ෂයක් සමග ‘පොදුජන පෙරමුණ’ සන්ධාන ගත වුවහොත් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති පොදුජන පෙරමුණද පිලිගත්තේ යයි ඇගවෙන බවද ඔහු පෙන්වා දෙයි.

මෙම හේතුන් නිසා ශ‍්‍රීලනිපය සමග එක්ව තරග කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් විරුද්ද වූ බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

21,905 Viewers

12 Comments to “පුංචි ඡන්දෙට ඒකාබද්දය තරග වදින හැටි මුල් වරට මහින්ද හෙලි කරයි..”

  1. Niyama Sri Lanka Karaya says:

    ජය නියතයි

    • basil says:

      හීනෙන් තමයි

    • asaranaya says:

      රජතුමනි! ඔබට සදා ජය. ජයමල් පිපේවා.
      යහාපාලනෙ ! අයියෝ සිරිසේන! අපි මක් කොරන්නෙයි? එන්නෙ සෙයියරදු අප්පා

    • අරුණ says:

      එළ……..!

      • ඇත්ත says:

        ආන්න එහෙම ගොඩින් එන්න..මඩින් ආවොත් මඩ වලේම තමයි…දැන් මහින්ද ලොක්ක නියම ලයින් එකට සෙට් වෙලා..පොදු ජන පෙරමුණ බහුතරයක් පළාත් පාලන ආයතනවල බලය අල්ලයි. නමුත් ජයගන්නා අයට ලැබෙන්නේ ආසන 60% නිසාත් පැරදුන අයට ආසන 40% ලැබෙන නිසාත් පොදු ජන පෙරමුණ ජයගන්නා පළාත් පාලන ආයතනවලින් පළාත් පාලන මන්ත්‍රීවරැ 2-3ත් අතර ප්‍රමාණයක් මෛත්‍රී විසින් කාර්, විදේශ සවාරි කප්පම් ලෙස ලබා දී ඩැහැ ගනු ඇත. කොසේ වෙතත් සෑම පළත් පාලන ආයතනයකම විපක්ෂනායකත්වයවත් පොදු පෙරමුණට ලබා ගත හැකිවනු ඇත. ඒ අනුව මෛත්‍රීට නැටවිය නොහැකි අවංක මහින්දවාදීන් රොත්තක් වෙමර පොදුජන පෙරමුණ යටතේ බිහිකර ගත හැකි වේ. ජයවේවා.

  2. Aurora says:

    Our motherland very important than political party.
    Jayawewa

  3. Buddhist says:

    Konda pana thiyena ekek nam SLFP eken ayin wela tharanga karanna one. Nathnam vandurek wage me aththen anith athata panala thama me aththa allan innawa wage wenawa.

    • Pal says:

      Hello Buddhist ..

      Mewata Anduwata support karana thamala wage ayata Padi labenawalu neda?
      Ikmanata Padiya Ganin, Ekath thawa Tikal davasakin nathiwenawa..

  4. Thuzzy says:

    Meya paw…dawal heena dakinawa paduwe inne nethuwa

  5. buruputha says:

    Mathakathiyaganilla me rate kavadavath Atha lakunen chande illala dinala nahe. Ae hinda Atha thiyenne puka hodannama thamai.

  6. Rohitha says:

    avyaja SLFP prathipatthi niyojanaya karanne Mahinda. ada sitina kondapana aethi ekama nayakaya Mahinda. SLFP ya thiyenneth, pakshikayan inneth Mahinda samagai. mehema nae kiyanne amana wanduro pamanai.

  7. Power says:

    නියමයි සර්..අපි එදා ඉදන්ම බලාපොරොත්තු වුනු දෙයක් අද ඉෂ්ඨ වෙනවා..ගොඩක් සතුටුයි සර්.
    ජයෙන් ජය වේවා..! 💐💐💐💐💐💐

Main News