පුංචි ඡන්දෙ අන්තිම ගැසට් පත‍්‍රය ඇමති ෆයිසර් ආපසු ගෙන්වා ගනී.. මුද්‍රණය නොකරයි..

November 6, 2017 at 4:40 pm | lanka C news
පුංචි ඡන්දෙ අන්තිම ගැසට් පත‍්‍රය ඇමති ෆයිසර් ආපසු ගෙන්වා ගනී.. මුද්‍රණය නොකරයි..

නව සීමා නිර්ණය අනුව පළාත් පාලන ආයතනයන්හි සභික සංඛ්‍යාව නියම කෙරෙන ගැසට් පත‍්‍රව මේ වන තෙක් රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කර නැත.

රජයේ මුද්‍රණාලය පවසන්නේ අදාල ගැසට් පත‍්‍රය මුද්‍රණය ඛිරීමට පෙර සෝදුපත් බැලීම සදහා පාලන අමාත්‍යාංශය වෙත ගෙන්වා ගෙන ඇති බවයි.

නමුත් මේ වන තෙක් සෝදුපත් බලා අවසන් කර ඒවා රජයේ මුද්‍රණාලයට ලැබී නැතැයිද බවද රජයේ මුද්‍රණාලාධිපති ගංගා ලියනගේ මහත්විය කියා සිටී.

පළාත් සභා හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆි විසින් මෙම ගැසට් පත‍්‍රයට අත්සන් කරනු ලැබුනේ පසුගිය පළමුවැනිදායි.

කෙසේ වෙතත් ඇමතිවරයා විසින් එසේ අත්සන් තබා ඇත්තේ සෝදුපත් බලන ලද මුද්‍රණයට සූදානම් අවසන් ගැසට් පත‍්‍රයට නොවන බව මෙමගින් පැහැදිලි වෙයි.

18,220 Viewers

11 Comments to “පුංචි ඡන්දෙ අන්තිම ගැසට් පත‍්‍රය ඇමති ෆයිසර් ආපසු ගෙන්වා ගනී.. මුද්‍රණය නොකරයි..”

  1. ඉලෙක්ෂන්ෆෝබියා says:

    දැන් ඊළඟට කියපන්, ගැසට් එක ගෙදර බල්ලා කෑවයි කියලා.

    Dog ate my gazette.

  2. sirimal says:

    There is a legal impe diment for holding elections. The Bill has been chanelled in Supreme Court by former Chief Justice N Sarath de Silva. The SC has not yet issued its verdict whether or not the Bill is legally enforceable.

    So, how can a stupid Minister authorize a Gazette Notification, when the basis of conducting the elections are still under the purview of the Court.

    This is a stupid government. They have big mouths, no Brians. This bunch, My3, Ranil corrupt politicians will learn a good lesson in the very near future.

  3. Boga says:

    මුස්තාපා මුස්තාපා ඩෝන්ට් වෝරි මුස්තාපා,
    මේ පාර හොම්බෙන් යනවා මුස්තාපා……

  4. Nandasoma says:

    මුන් මැතිවරණ නොතියන බව පැහැදිලිය….!

    • kamalsiri kuruwita says:

      මේ අපතය මොනව කරන්නද බ්‍රෝ , උගේ මහා එවුන් දෙන්න මුව ඉස්සරහට දාල , මුට පිටිපස්සෙන් ඉඳල උන්ට ඕන හැටියට මේ ගොනා ව නටවනවා. මහා එවුන් දෙන්නයි උන්ගේ ගැන්සි දෙකයි චන්දෙට මර බයයි. උන් දෙන්න නොදැන මුට පුලුවන්ද මෙහෙම කොන්ද පන නැති පොන්න විදියට චන්ද කල් දානං . දොස් කියන්න ඕන මහා එවුන් දෙන්නටත් එක්කම .

  5. PISSU PUSHA says:

    If thiselection hekd, KEPPAYA and this rough and bunch will be fully necket by the voters.

  6. vishnu says:

    මුගෙ මපට් මූන බලපන්කො හැටි විතරක්.මේ වගේ ගොබ්බ හම්බයෝ තමය්
    දැන් සිංහල රටේ චන්ද තියනවද නැද්ද කියල තීරණය කරන්නෙ.62කේ
    සිංහලයන්ට දැන් සනීප ඇති

    • asaranaya says:

      යේකේ දෙකෝනේ කපලා නැතුව ඇති., ඔබට නොපනෙයිද මේ ආන්ඩුවේ ඉන්න ඔලමොට්ටලයන්ගෙ හැටි., ඔන්න පවුල් රැකාට විකට් පොල්ල පොලිශ් කර කර ඉන්න තවත් කාලයක්, ඔහෙම යනවිට උගේ පොල්ලෙනුත් ගඳ ගහන බාල තෙල් පිටවෙයි, අයියෝ පයි-සරයෝ

    • Jonaa'S Brother says:

      මුන්ගේ නොහැකියාව මැනවින් ඔප්පුකර ඇත., පඹ මයිතුන පින්ගුත්තර හවුල දැන් ‘යන්නේ කොහිද මල්ලේ පොල්’ තත්වයට සියලු කරුණු කාරනා පත්කරගෙන ,
      කොන්දක් නැති පඹයෝ පලයන් යන්න බන් , පින්ගුත්තරයා කිව්ව ලෙසින් කඩුව ඉගෙනගෙන වරෙන්! Mayithuna Pambayo! ! Please learn a little bit of English , then you can read through and understand the Gazette printed in English., otherwise you may find some more mistakes in there as usual

    • රාහුල කොලුවා says:

      ඔය කියන්නෙ බඩ තඩි බුරුසු රැවුලා ගැන නේද

  7. Samantaha says:

    As diehard Muslim believer he is not accepts ballot he want Gun rule politics of Islamism.
    That same way ISIS Terrorist follow?
    This Minister has no differences from ISIS?

Leave a Comment

Main News