පුංචි ඡන්දයෙන් හෙල උරුමය නන්නත්තාරයි.. අපේක්‍ෂකයන් 65න් 60ක් පරාදයි..

February 18, 2018 at 3:00 pm | lanka C news
පුංචි ඡන්දයෙන් හෙල උරුමය නන්නත්තාරයි.. අපේක්‍ෂකයන් 65න් 60ක් පරාදයි..

මෙවර පැවති පළාත් පාලන මැතිවණයේදී එක්සත් ජාතික පක්‍ෂය යටතේ තරග වැදුනු ජාතික හෙල උරුමය පක්‍ෂයක්ලෙස දැඩි පසුබෑමකට ලක්ව ඇත.

එම පක්‍ෂය විසින් අලියා ලකුණ යටතේ ඉදිරිපත් කර තිබූ අපේක්‍ෂකයන් ගනන 65කි.

ඉන් ජය ගෙන ඇත්තේ 05 දෙනෙකු පමණි.

මෙම පරාජය සම්බන්දයෙන් ජාතික හෙල උරුමය තුල විවිධ ආකාරයේ විග‍්‍රහයන් තර්ක විතර්ක ඉදිරිපත් කෙරෙමින් ඇතැයිද වාර්තා වෙයි.

22,926 Viewers

21 Comments to “පුංචි ඡන්දයෙන් හෙල උරුමය නන්නත්තාරයි.. අපේක්‍ෂකයන් 65න් 60ක් පරාදයි..”

  1. Wimale says:

    පස්දෙනෙක් දිනපු එකතමා පුදුමෙ පාටලී අවන්කවම රටටම එපාවෙලා ඉන්නෙ. ඊලඟ වතාවෙ එයාත් පරාදයි මොන පක්ශෙන් ආවත් පරදිනවා.

    • චතුර පුතා says:

      පළමුවැනි දේ තමයි මේ සඳහා මූලික වුණේ මහින්ද රාජපක්‌ෂ කියන චරිතය. එය ඔහුගේ නායකත්වයේ ජයග්‍රහණයක්‌… !
      දෙවැනි එක තමයි, මේ ආණ්‌ඩුව බලයට එන්න කියපු බොරු පිළිබඳව ජනතාවට අවබෝධයක්‌ ලැබුණා. මහින්ද ජනාධිපතිතුමාගේ කාලය තුළ රටට කරපු සේවයත් මේ අයගේ කාලයේ කිසිදු දෙයක්‌ නොකිරීමත් ජනතාව සංසන්දනය කළා. කිසිදු සංවර්ධනයක්‌ නොකළා විතරක්‌ නොවෙයි, අපේ රටේ ආරක්‌ෂාව, රණවිරුවන්ගේ ආරක්‌ෂාව, ඒකීයභාවය, ආර්ථිකය, සංවර්ධනය කියන හැම එකම කඩා වැටුණා.
      රටේ සාමාන්‍ය ජනතාව දේශපාලකයන් කෙරෙහි තිබෙන බලාපොරොත්තුව, විශ්වාසය බිද වැටිලා තියෙනවා. මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමා කෙරෙහි ඒ අයට තිබෙන්නේ, දේශපාලකයකු කෙරෙහි තිබෙන ආකල්පය නොවෙයි. “රටට වැඩ කරපු නායකයකු සඳහා තියෙන ගෞරවය”. එතකොට ඒ අය බලනවා, ඒ සඳහා වෙන කවුද සුදුසු කියලා. ඒ අනුව ඒ අය එහෙම කියන්නේ… මේ රට හදන්න නම්, ඒ කාර්‍යයට මෙවැනි කෙනෙක්‌ අවශ්‍යයි කියලා ජනතාව හිතනවා.
      ඒ ගැන ජනතාව කල්පනා කරලා රාජිත සේනාරත්න, චම්පික රණවක කියන ඇමැතිවරු දෙදෙනාට කන රත්වෙන්න කනේ පහරක තීන්දුවක්‌ දුන්නා .

    • Amda says:

      RIP PaCha ya

  2. කළු කෝට් ඇබිත්තයා says:

    පචයා ට සමාජයේ තියෙන ඉල්ලුම හොඳින්ම පේන අවස්ථාවක්.

    චම්පික ගේ නියෝජිතයන් / පුංචි චම්පික ලා කියාගෙන ආවට, ඡන්දදායකයන් විසින් සත පහකටවත් ගණන් ගෙන නැති බව පැහැදිලියි.

    2020 දී ගෝඨා පැරදවීමට පුළුවන් පචයා ට විතරයි කියලා කියන අය, පචයා ගේ ඇත්ත තත්වය වටහා ගත යුතුය.

  3. ExUNPer says:

    ඇයි උගත් ගොනෝ, තමන් උපන් රටට ද්‍රෝහී වුනහම ඔහොම වෙන බව දන්නෙ නැද්ද ?

    • LION says:

      චම්පික වැනි දේශද්‍රෝහී අවස්තාවදින්ට මොන දේශපාලනයද ? අපෝ එපා නැවත අපේ රටේ කිසිම පක්ෂයට ඔහුව ගන්න
      හෙළ උරුමය හෙළ කරුමය කල කපටි අවස්ථාවාදීන්

  4. ගුණේ මල්ලි says:

    හෙළ කරුමය

  5. kamalasirikuruwita says:

    රතන ලා , ඔහෙලා වගේ ” ඉහඳයෝ ” හින්ද තමයි සිංහලයට කියල තිබුන එකම පක්ෂය විනාස වෙලාම ගියේ. හෙළ උරුමය ආරම්බයේ ඉඳලම හිටපු අපි ආය රැවටෙන්නේ නැහැ.

  6. ගන්ජ බන්ඩි says:

    අවලම් පචයට කල කම් පල දෙන්න ඉතාම අාසන්නය්. සතුටෙ බෑ.

  7. amiya says:

    hela Karume. pacha ranawaka

  8. ගන්ජ බන්ඩා says:

    චම්පකය වගේ කුපාඩියොය් රාජ්ත වගේ වාචාලයොය් රංජ ගොන්ලජය් රනිල වගෙ මහ බැංකු හොරැය් මොංගල් වගේ ලොල්ලොය් අකිලය වගේ සමනල්ලුය් යට දමල මොලේ අැති විජේදාස නවීන් වගේ අය උඩට අරන් පක්‍ෂෙ සුද්ද නොකලෙත් යූඒනිපී කාරයින්ට මේ කපේදි ගොඩ ඒමක් නැහැ.

  9. Nimal R says:

    ලංකාවේ ඉතිහාසයේ බිහිවුණ නීචම තුච්චම පාහර අවජාතක දේශපාලකයෝ දෙදෙනා තමයි පා ච රණවක සහ රාජිත සේනාරත්න .මී ළඟ මැතිවරණයෙන් මොවුන් දෙන්නා කුණු බක්කියට දැමිය යුතු පමණක් නොව මොවුන් කර ඇති මිනී මැරුම් , ගල් අඟුරු වංචා , බෙහෙත් ඖශධ වංචා සඳහා නඩු පවරා ජීවිතාන්තය දක්වා හිරේ දැමිය යුතුය

    • අරවින්ද says:

      පචයා ඇමතිකමින් විසි වූ දිනක ඔහු ට එරෙහිව විමර්ෂණ ඇරඹිය යුතු කාරණා මෙසේය:
      (1) බිරිඳට අඩන්තේට්ටම් කිරීම
      (2) මොටර් සයිකල් තරුණයා හප්පා පළා යාම
      (3) ගල් අඟුරු වංචාව
      (4) බිරිඳට හිරිහැර කිරීම ගැන සහ වෙනත් විස්තර ලියූ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම
      (5) පැනමා පේපර්ස් කළු සල්ලි
      (6) ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ඡායාරූපයක් හොරෙන් වෙනස් කිරීම
      (7) හර්ෂ බණ්ඩාර තිලකසිරි ට වද දීම හා කරන්ට් ඇල්ලීම සහ වෙනත් අදාළ චෝදනා
      (8) ප්‍රගීත් එක්නැලිගොඩ ගේ ලිපියෙන් එල්ල කෙරෙන වෙනත් චෝදනා

      • Warnasinghe says:

        එතකොට අර 2015 ජනවාරි 08 වෙනි දින ජනාධිපතිවරනයෙන් ජයගත් මෛත්‍රීපාල
        සිරසේන මහතාට ජනපති වීමට ඉඩ නොලැබෙන
        ආකාරයට නීතිපති සමග එකතු වී මහින්ද කුමන්ත්‍රයක්
        කල බවට මන්න පොන්ගල සමග එකතුවී ආලාපාලු
        රනවක අපරාධ පරීකෂණ දෙපාර්ථමේන්තුවට කරන
        ලද බොරු පැමිනිල්ල.

        මීලඟට පැමිනෙන දේශප්‍රේමී
        රජයක් යටතේ එයද විමරශනය කර බොරු පැමිනිලි
        කිරීම සම්බන්යෙන් මොහුට විරුද්දව නීති මගින්
        දඬුවම් කල යුතුයි.

  10. War Hero says:

    පචයාගේ හෙළ උරුමයට – හෙන උරුමය.

  11. නැවුම් මාවත​ says:

    නැවුම් මාවතේ අපි කරන්නෙ චම්පික කියන දේ.ඒකට අපට ගෙවනව.ඒ සල්ලි බැඳුම්කරද ,පැනමාද​,ගල් අඟුරුද කියා අපට ප්‍රශ්ණයක් නැහැ.චම්පික විකෘති කාමාශාවෙන් පෙලෙන ,හෙළයාගේ උරුමය යැංකින්ට පාවා දෙන කිලිටිි මනසක් ඇති පුද්ගලයෙකු වුවත් එය අපට කම් නැත.අපට මුදල් ලැබේ නම් අපි ලියන්නෙමු.
    නැවුම් මාවතේ අපි!!!

  12. vishnu says:

    අපරාදෙ අනිත් කාලකන්නි පස් දෙනත් පරදින්න තිබුනෙ
    රට කාපු මේ ගොබිලටනම් චන්දෙ දෙන්න එපා

  13. හැට පහෙන් හැටක් පරාදයි says:

    අය්යෝ චපකයෝ මොකද උනේ? හොර පොලිස් මෙගා පොලිස්. මෙගා මවුත් දැන් එහෙනම් අතේ පෝලිස් කොර ගනින්. මල් මුස්පෙත්තුවා හෙළ බොදු නාමයටම කෙලියා. අර රතනයා කෝ? තොපි කලේ රට පස්සට ඇදලා දාල පෙන්සෝන් එකට වැඩ කල එක නේද? දැන්වත් මක බෑ වෙයන්.තොලොන්චිවෙයන්. කුල්ලේ ගොම ගාලා පලයන්. තොපි සිංහල ජාතියේ හතුරෝ. නොදකින්. සේම කින්ග්.

  14. රණවීර ගුණසේන says:

    අරවින්ද ,ඔය ලැයිස්තුවට ඇතුලත් කලයුතු වැදගත්ම එකක් තමා බලය සහ බලය යන පොත එළි දැක්වීමට සාදා තිබූ යාන්ත්‍රික ක්‍රම වේදය .එය ඉංජිනේරු පර්යේෂණ ආයතනයේ නිර්මාණයක් .තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටි ලිපියකට පිළිතුරු දෙමින් ආයතනයේ නිලධාරීන් මේ බව ලිඛිතව පිළිගෙන තිබෙනවා .අවශ්‍ය වෙලාවක ඉදිරිපත් කළ හැකියි .

  15. amila says:

    mahinda agamethi kale..janadipathi kale champikala neweida ethakota…chandrikawa ayin kale..v j mu katha nayaka kale kawuda..godak metana coment dana aya chandrikalata weda genane hitiye..

  16. sasi says:

    චම්පික වැනි දේශද්‍රෝහී අවස්තාවදින්ට මොන දේශපාලනයද ? අපෝ එපා නැවත අපේ රටේ කිසිම පක්ෂයට ඔහුව ගන්න
    හෙළ උරුමය හෙළ කරුමය කල කපටි අවස්ථාවාදීන්

    අපරාදෙ අනිත් කාලකන්නි පස් දෙනත් පරදින්න තිබුනෙ
    රට කාපු මේ ගොබිලටනම් චන්දෙ දෙන්න එපා

Main News