පුද්ගලයෙකු දෙදෙනෙකුට මරු කැදවමින් රිය පැදවූ ජනාධිපති සොයුරා ඇප මත නිදහස්..

September 18, 2017 at 2:10 pm | lanka C news
පුද්ගලයෙකු දෙදෙනෙකුට මරු කැදවමින් රිය පැදවූ ජනාධිපති සොයුරා ඇප මත නිදහස්..

පසුගිය 09 වැනිදා පොලොන්නරුවේදී තමන් පැදවූ වාහනයට යටවී පුද්ගලයින් දෙදෙනෙකු මිය යාම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි ලාල් සිරිසේන නම් ජනාධිපතිවරයාගේ සොහොයුරා රැුපියල් ලක්‍ෂයක මුදල් ඇපයක් හා ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මත අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත.

ඔහුගේ රියදුරු බලපත‍්‍රය අධිකරණය භාරයට ගෙන ඇති අතර මරණ පාර්ශවයට රුපියල් ලක්‍ෂ දෙකක සහන ගාස්තුවක් ගෙවන්නැයිද නියෝග කෙරින.

ජනාධිපති සොහොයුරා විසින් පැදවූ ජීප් රථයට යටවීමෙන් මිය ගොස් තිබුනේ එකම පවුලේ දෙදෙනෙකි.

13,790 Viewers

11 Comments to “පුද්ගලයෙකු දෙදෙනෙකුට මරු කැදවමින් රිය පැදවූ ජනාධිපති සොයුරා ඇප මත නිදහස්..”

  1. ranaviruwa says:

    baduth hamuduruwang naduth hamudhuruwange

  2. Nalin says:

    I am not with Maithree or support him. But the truth is any one who drives a vehicle and due to his negligence kills a person and in the remand custody, can be released on bail. Our friend Gammanpila will that this is the current practice and tell this allowed in our courts. However, the case will be heard and final decision will be given.

  3. හින්බබා සියා says:

    හිටන්ගේ පාලනේ කොහොමත් රජකරන්නේ අවනීතියයි …වැලි හොරු ,හාල්හොරු ,ගස් හොරු පරම්පරාව දැන් මිනීමරු වන් වගෙයි

  4. siraa says:

    Api dhannawa mehema wenawa kiyala, Kattiya uda penna needa neethiya hariyata karanawa kiyala

  5. uma says:

    gono kalpana karala weda karapan JVP ekath kapiya driver kenek ganna beririda aliya gannawa henduwa netha

    • Lapaya says:

      Hariyata hari ethakota Pacha Ranawaka wage drayiwar dala shape wenna thibuna.
      Wal kame yanna puluwanda drayiwar ekka. ethakota ganita aranchi wena wane ban.
      Henduwen wada aran emakota thamayi happuna kiyanne.

      • Upul says:

        එතකොට මෙයත් කොටු පනින්න පුරුදු වෙලා ඉන්න කෙනෙක්ද?

        • සුසිල් says:

          නැතුව, නැතුව. වැලිරජාගෙ ඉලවු ගෙදර දවසෙ මෙයාගෙ විවාහක බිරිඳයි,
          අනියම් බිරිදයි කෙහෙවලු පටලවා ගත්තෙ නිකම්ද?

  6. realman says:

    I don’t have any objection of his bailout. Why any digital media doesn’t give any publicity to this incident? haha that’s hilarious.. But so sorry for the two people who died of his careless driving. Disgusting family

  7. Balapitiye Silva says:

    2 people who were killed by this accdent are said to be ardent JVP members, accordig to the story published in Sunday Times!
    Cannot understand WHY JVP IS KEEPING DEAD SILENCE ABOUT THIS ACCIDENT!!

Main News