පුද්ගලික දේවල් අදාල නෑනේ..- ජනපතිගේ සමනල චෝදනාවට රනිල් පිලිතුරු දෙයි..

November 6, 2018 at 3:22 am | lanka C news
පුද්ගලික දේවල් අදාල නෑනේ..- ජනපතිගේ සමනල චෝදනාවට රනිල් පිලිතුරු දෙයි..

හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ සමනල ජීවිතයකට ඇතුළු වූ බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් එල්ල කරන චෝදනාවට හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රතිචාර දක්වයි.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ ජනාධිපතිවරයාට තමන් සමග ඇති පෞද්ගලික ගැටළු මොනවා වුවද නීති විරෝධී හා සදාචාර විරෝධී ක්‍රියාවන් වලික් ව්‍යවස්ථාව අර්බුදයක් ඇති කර ජනතාව අනතුරේ දැමීමට ඉඩ දිය නොහැකි බවයි.

74,860 Viewers

45 Comments to “පුද්ගලික දේවල් අදාල නෑනේ..- ජනපතිගේ සමනල චෝදනාවට රනිල් පිලිතුරු දෙයි..”

  1. sam says:

    what a gentlaman, sirisena should be ashamed of himself…

    • Nadeesha says:

      Allowing Thai lady boys to come to Sri Lanka without visa correct or not. Who gave that permission? No one should allow to destroy my culture.

      • හැකහැක says:

        තායි හොඳ බුද්ධාගම් රටක්…අපේ නායක හාමුදුරැවරැත් ධාර්මික කටයුතු වලට එහේ යන්නේ…ලංකාව තායිලන්තයක් කල යුතුයි…..

        • Alapaluwa says:

          බුදුධාමෙන් නොවැ ඒ .නමුත් මුගේ කොහෙද එවැනි vision එකක්. මු මේ කොල්ලෝ ගෙනාවේ ගල්කපන්න මිසක් ඇයි වෙන මොන මගුලකටද? උඹත් ගල් කොල්ලෙක්ද මේ පොන්න රනියගේ?

    • Irvin and sepalika says:

      You say Ranil is a gentleman? Poohh, do gentlemen use the backside of other males?
      Isn’t it immoral, uncivilized and disgusting act not even animals practice?

    • Gorilla says:

      Gentlemen murderer of batalanda

    • Amda says:

      Yeah yeah… look who’s talking about morality & legality 😀 😀 😀

    • Sandy says:

      Gentleman ?? Is he gentle with you..during… ?????

    • Janaka from Matara says:

      ..the butterfly story is taking the focus away. The real issue is the abyss the country is looking into. We all can try to be more funny than the other here. But my country is in serious trouble. For me its all becuase MY3 was told by UNP that he will not be the presidential condidate from their side. UNP told him that too far in advance.

  2. OMG says:

    Personal issues with the Prime minister and the president? President is is president he is not the PM. He can appoint..sack that is JRs constitution. It made sri lanka stable but you JVP and TNA want to destroy it. No sir …No..No..

  3. Asaranaya says:

    ජනාදිපතිතුමනි ඔබ හරි! බය නැති මසුරන් කියමන ,පින්ගුත්තරයා සමනල ගල් කාක්කෙකි ,හැබැයි ‘වක්ක කොක්වෙලා’ කිසි වැඩැක් කොරගන්න බැහැ

  4. Mangala samaraweera says:

    Atthane.

  5. Nim says:

    MAGE SRI LANKA DEEPAYA
    HODA WESESTA
    SUNSKRUTHI YAK THIYENA RATAK
    BUDUDAHAMA ANU KULAWA
    PIRE SEDU HADEYA WAK
    ATHI RATAK BAWA ( RA NIL )
    TA AMATHAKA WELA
    PARLIAMENT AKA
    PATAN GANNA PERA AKULAGENA
    GIYOTH

  6. Samanalaya says:

    Mata hari sathutui. Janapathi man navasilaa yugaye vikruthiyak kiyala maha raliyaka kivva neva. Man kiyaaganna beruva hitiye. ille gal action neva.

  7. අපි ගොන්නු....නොවේ says:

    *ජේ.ආර්. බෑනා ගැනදන්න හිංදා තමයි කසාද බැඳලා ලමයි ඉන්න කෙනෙක් ජනාධිපති තනතුරට ඉල්ලන්න ඔනැ කියලා දාලා තියෙන්නේ.ව්යතවස්ථාවට දාන්න බෑනේ සංමලිංගික කථා

    • බන්ඩා says:

      – [ ] රනිල් තමන් ලොල්ලෙක් බව ප්රසිද්ධයේ පිළිගත්තා. මිනිහෙක් කාමරයක් ඇතුලෙ කොරන දේ පුද්ගලික තමය්. ජනාධිපතිගේ අකමැත්ත වී ඇත්තේ අගමැති ලොල්ලෙක් වෙන එක පමනක් නෙවෙය් රටේ අගමැති සමනල තල්ලියක් හදාගෙන රටේ තීන්දු තීරණ ගැනීම බව ජනතාවට නම් තේරෙනවා.

      • Sara says:

        සමනල් බැරිනම් හිකනල් පර්සනල් වැඩ හරි හොරෙන් කරල උනත් රටක නායකයෙක් හැටියට අවුරුදු හතරක් මේ රටට හොඳක් කලාද. විනාස කලා මිසක. මේ යකාට සදාචාරයකුත් නෑ. රට හදන්න සැලෙස්මක් හදන්න හරි මොලයකුත් නෑ. තියන සම්පත් සහ ගිය රජය හදපු සම්පත් කිසිම ආර්ටික සැල්වෙස්මක් නැතිව විකුනන එක මිසක.

  8. MM says:

    පුද්ගලික දේවල් අදාලම නෑ. ඒත් ඔයාලා ඒ පුද්ගලික දේවල්වලට රට සංවර්ධනය කරන්න තිබුණු කාලය සහ ධනය වැය කරලා ඒවා නැති නාස්ති කරපු එකයි මේ සාමාන්‍ය මිනිසුන්ට තියෙන ප්‍රශ්ණේ.

  9. Nim says:

    MOLE KOLOPPAN WAGE
    THAWA TIKAKIN
    PERSONAL INFORMATION
    OKKOMA ALEYATA
    DAWE
    JANATHA WANI
    BALA SITEW

  10. Nim says:

    MOLE KOLOPPAN WAGE
    THAWA TIKAKIN
    PERSONAL INFORMATION
    OKKOMA ALEYATA
    DAWE
    JANATHA WANI
    BALA SITEW.

  11. godaya says:

    yes

    It shouldnt have been told .you a head of country not an ordinary mp

  12. n.s fasions kurunegala says:

    he said indirectly you are an heartless person

  13. ns motors kurunegala says:

    Main problems seen by MY3
    (1) Central Bank robbery and PM’s response
    (2) President assassination attempt and PM’s response
    (3) Local government defeat and and PM’s response
    (4) Economic situation going into worse and PM’s response

    (5) Many other problems and PM’s response.

    But PM and Mongal was very busy with HOMO sex act.

  14. Great future to UNP says:

    පුද්ගලික දේවල් අදාල නැ කියන්න බැහැ.රටක පාලකයෝ උනහම හොද විනයක් ගුනවන්ත භාවයක් තිබිය යුතුයි. ජේ ආර් ජයවර්ධන මැතිතුමා ගේ ජීවිතය බලන්න.බුදු දහමට දැඩිසේ ගරු කරපු ආදර්ශවත් නායකයෙක්.

  15. බන්ඩා says:

    රනිල් තමන් ලොල්ලෙක් බව ප්රසිද්ධයේ පිළිගත්තා. ජනාධිපතිට ප්රශ්ණය නවී ඇත්තේ සමනල තල්ලියක් රටේ තීන්දු තීරණ ගැනීම බව ජනතාවට නම් තේරෙනවා.

  16. Sena says:

    Is this type PM’s are allowed is western countries ?

  17. nima says:

    UNITED BUTTERFLY PARTY

  18. Gemunu says:

    සිරිසේන මහ්තයෝ ශ්‍රී ලාංකේය දේශපාලණ ඉතිහාසයේ බිහිවූ නින්දිතම, ජඩම, අදම, පාහර දෙශපාලකයා තමුන් බව ඉතිහාස ගතවී හමාරයි. UNP කඩන්න කල අසාර්ථක උත්සාහය හමුවේ ඊට හසු නොවූ කරූට හා සජිත්ට අපගේ ප්‍රණාමය.
    හැට දෙලක්ෂයෙන් එකෙක්

  19. their is no bad thing in it. because he wanted to introduce those gang .so rather than saying each and every name he use that particular name.is not.

  20. Niru says:

    It’s the Samanala gang who were running the coy. Even Sajith Karu j were shit scared of this gang. This is what he said

  21. අපහාසෙට නඩුවක් දාන්න බැරිද ….? ….දැන් උසාවිය පලාතෙවත් යන්න අදහසක් නැහැවගේ නේද….?

  22. Ryan says:

    I dont agree with Ranil, The character of a PM is very relevent to his decision making, The UNPers should be ashamed to have Ranil as leader

  23. Sam says:

    රනිල්ගේ පුද්ගලික ජීවිතය ගැන කියන්න ගිහිල්ල එතුමා තවත් ජන කොටසකට නිගා කිරීම වරදයි .මාද්‍ය විදිහට ඔබ තුමලත් තවත් ජන කොට්ටාසයක් උපහසට ලක් කෙරීම වරදයි

    • Amda says:

      කිසිම ජන කොටසකට නිගාවක් නෑ.

      කෙනෙක්ගේ පුද්ගලික දේවල් රාජකාරි මට්ටමෙන් අදාල නෑ. ඒත් පුද්ගලික දේවල් රාජකාරි මට්ටමට ගේනකොට ඒක අදාල වෙනවා තමයි.

      මේ සමාජයෙ විවිධ බෙලහීනතා, විකෘති, මානසික ආබාධ ඇති අය ඉන්නවා. ඒවාට මිනිස්සු අනුකම්පා කරනවා, සමානව සලකනව, මානුශීය විදියට බලනව.
      තිරිසන් සතුන්ට උනත් අපි මනුශ්‍යන් විදියට පුලුවන් උදව් උපකාර කරනව.

      ඒත් එහෙම කෙනෙක් ඒ විකෘතිය සමාජගත කරන්න හදනවා නම්, මුලු ඉදිරි පරම්පරාවටම ඒ විකෘතිය බලෙන් පටවන්න හදනවා නම්..ඒක වරදක්.

      ඒ විකෘති කල්ලියක් නීති විරෝධී ලෙස රටක පාලනයට ඇඟිලි ගසනවානම්, රටේ ආර්ථිකය විනාස කරනවා නම් ඒක ඊටත් වඩා බරපතල තත්වයක්.

  24. ranil durwala palakayek maitree kaywarukarayek misa yamak ratata kala kenek nowe. mahinda weda karayek hebeyi paule ewun nisa horakam, merakam jadaweda kala kenek ANE MUN THUNDENAMA NETHIWA UGAT, DAKSAYEK PAHALAWEWAAAAAAAAAAAAAAAAAA

  25. Pramuka says:

    Kalum Wijesooriya is also a Butterfly.

  26. සුරංජන් says:

    අනේ පව්!!!!!!!
    ලැජ්ජයි, ලැජ්ජයි වගේ නේද??????
    රටේ නායකුට කියන්න වටින දෙයක් ද ?

  27. සුරංජන් says:

    අනේ පව්!!!!!!!
    ලැජ්ජයි, ලැජ්ජයි වගේ නේද??????
    රටේ නායකයෙකුට කියන්න වටින දෙයක් ද ?

  28. Saradiel says:

    එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ දිනයේම ඔහුගේ බෑනා හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමකට පවරා දුන්නා ලැජ්ජයි

  29. Amarabandu says:

    Samanalayek wenawa hondaai… Pajaathee Hiwlek Nowee ..

Main News