පුද්ගලික රූපවාහිනියක් UNP මන්ත්‍රීවරුන්ගෙන් පමණක් වොයිස් කට් ගන්නා ලෙසත් වෙන කිසිම මන්ත්‍රීවරයෙකුගෙන් නොගන්නා ලෙසත් නියෝග කරයි..

November 12, 2017 at 12:00 pm | lanka C news
පුද්ගලික රූපවාහිනියක් UNP මන්ත්‍රීවරුන්ගෙන් පමණක් වොයිස් කට් ගන්නා ලෙසත් වෙන කිසිම මන්ත්‍රීවරයෙකුගෙන් නොගන්නා ලෙසත් නියෝග කරයි..

මෙරටේ එක්තරා පෞද්ගලික මාධ්‍ය ආයතනයක ප්‍රධාන විධායකයා විසින් අපුරු නියෝගයක් ප‍්‍රවෘත්ති අංශයට ඉදිරිපත් කර ඇත.

ඉන් නියෝග කර ඇත්තේ 2018 අයවැය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පලකිරිමේදි අනුගමනය කල යුතු ක්‍රියාමාර්ගයකි.

ඒ අනුව එහි සඳහන් වන්නේ එම ලැයිස්තුවේ සඳහන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස් පමණක් රැගෙන තම විද්‍යුත් නාලිකාව හරහා පල කරන ලෙසයි.

එම මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව ඇතුලත් උපදෙස් සහිත නියෝගය පහත වෙයි.

13,149 Viewers

2 Comments to “පුද්ගලික රූපවාහිනියක් UNP මන්ත්‍රීවරුන්ගෙන් පමණක් වොයිස් කට් ගන්නා ලෙසත් වෙන කිසිම මන්ත්‍රීවරයෙකුගෙන් නොගන්නා ලෙසත් නියෝග කරයි..”

  1. කසුන් says:

    පච වාහිණී හෙලුව..pacha wahini heluva

  2. sampath says:

    ethakata patha giyath pacha kiyana dernai, hamatama ihalin boru kiya hirui hodaida. mun thungollagema balapathra awalangu karanna oni

Leave a Comment

Main News