බස් ගාස්තුව තවත් වැඩි වෙයි.. බස් වැඩ වර්ජනය අවසන්..

May 16, 2018 at 6:48 pm | lanka C news
බස් ගාස්තුව තවත් වැඩි වෙයි.. බස් වැඩ වර්ජනය අවසන්..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට රට පුරා ක‍්‍රියාත්මක කරන්නට තීරණය කර ඇති දිපව්‍යාප්ත වැඩ වර්ජනය අවසන් කිරීමට බස් සංගම් තීරණය කර ඇත.

ඒ අනුව බස් ගාස්තුව 12.5%කින් ඉහල දැමීමට හා අවම පස් ගාස්තුව රුපියල් 12 තෙක් වැඩි  කිරීමට එකග වී තිබේ.

 

කැබිනට් මණ්ඩලය විසින් බස් ගාස්තුව වැඩි කිරීමට අනුමැතිය දෙන ලද්දේ 6.5%කින් වන අතර බස් සංගම් විසින් ඊට විරෝධය පල කලහ.

14,733 Viewers

8 Comments to “බස් ගාස්තුව තවත් වැඩි වෙයි.. බස් වැඩ වර්ජනය අවසන්..”

  1. Alfred says:

    අපේ ගෙදර තියෙන පරණ කෑබිනෙට්ටුව නුගත්තු පිරිල ඉන්න ඔය කාළකන්නි කෑබිනෙට්ටුවට වඩා හොදයි. ඔහේල අනුමෑතිය දෙයි. අතින් පයින් යන්නෙ නෑහෑනෙ. ඔහේල බස් වල යන්නෙත් නෑහෑනෙ. අපේ සල්ලි වලින් සෑප කාර් වලනෙ. යන්නෙ. ලෝකය පාලනය කරන දෙවි කෙනෙක් ඉන්නව. පවුල් පිටින් හෑදි ගෑවිල යන්ඩ දෙයි ලන්ගදිම……

  2. බන්ඩා says:

    දෙන්න බැරි රු10,000/- කින් පඩි වැඩි කොරල මහ බැංකුව මංකොල්ල කාල තෝරා ගත් සමාගම් ගනනාවකට බිලියනය ගනනෙ බදු ගහල අවුරුදු තුනය් ගියේ ඔන්න බඩු මිල පෝලිමේ වැඩ් වෙනවා.
    රට අයාලේ යනවා. කොහොමද අාර්තික ඔස්තාර්ලගෙ මොලේ.

  3. බන්ඩා says:

    දෙන්න බැරි රු10,000/- කින් පඩි වැඩි කොරල මහ බැංකුව මංකොල්ල කාල තෝරා ගත් සමාගම් ගනනාවකට බිලියනය ගනනෙ බදු ගහල අවුරුදු තුනය් ගියේ ඔන්න බඩු මිල පෝලිමේ වැඩ් වෙනවා.
    රට අයාලේ යනවා. කොහොමද ‘ජහපාලන’ අාර්තික ඔස්තාර්ලගෙ මොලේ.

  4. mindaa perera says:

    bus රථ වලට top up cards හදුන්වා දෙන්න..අනිවාර්ය කරන්න, මොකද නැතිනම් අපට මාරු කාසි කවමදාකවත් හම්බවෙන්නේ නැහැ.

  5. raymond says:

    මහින්ද කලේ පෙට්‍රල් මීට වඩා වැ ඩියින්කියනවනෙ එත් බස් ගාස්තුව වැඩිවුනෙ නැ නේදෙ

  6. SB says:

    magi janathawa gena katha karanna kawuruth neha.nimal siripala 6.5% kin vedi karanakota eta erhiva ashoka
    abeysinhe niyojya amethivaraya 12.5% kin vedikota pugalika bas karyo goda damma.janathawata thmyi anthimata kelavune ? Yahapalanya avasan kalayutuyi.

  7. chaminda says:

    thanayampalla kiyana russian keti kathawa liyala thiyenne kawuda kiyala danna kenek innawanam kiyannako. dannawanam english pdf file eke link eka dannako bohoma sthuthi..

  8. indunil says:

    kabinet ekkae napunsaka theerana……

Main News