පූජා උමාශංකර් පුද්ගලික උපකාරක පංතියකට කඩා පනී.. වයිට් බෝඩ් එකත් කිස් කර අමුතු පාඩමක් උගන්වයි..[Video]

August 26, 2017 at 10:15 pm | lanka C news
පූජා උමාශංකර් පුද්ගලික උපකාරක පංතියකට කඩා පනී.. වයිට් බෝඩ් එකත් කිස් කර අමුතු පාඩමක් උගන්වයි..[Video]

මෙරට ජනප‍්‍රිය රංගන ශිල්පිනී පූජා උමාශංකර් පුද්ගලික උපකාරක පංතියකට පැමින සිදු කල ක‍්‍රියාකාරකම් ඇතුලත් වීඩියෝවක් සමාජ ජාලවන්හි මේ දිනවල සංසරණය වෙයි.

26,234 Viewers

11 Comments to “පූජා උමාශංකර් පුද්ගලික උපකාරක පංතියකට කඩා පනී.. වයිට් බෝඩ් එකත් කිස් කර අමුතු පාඩමක් උගන්වයි..[Video]”

  1. Dickie Bird says:

    Pooja ta mallila ekkahuwela thawa podden selfi karanawa.

    • ලක්‍ෂමී says:

      එදා හිටියේ දෙවුරුවන් අල්විස් ,ජිනේන්ද්‍ර පතිනායක ,සුනිල් මෙන්ඩිස් ,හිරාන් අමරසේකර,අසංග වගේ දරුවන්ට අද්‍යාපනය මෙන්ම හොඳ නරක ගැන ඔවදන් දෙන ටියුෂන් ගුරුවරු .ඔවුන් උගන්වන ගමන් දරුවන්ට වැඩිහිටියන් හැටියට සමාජයේ හොඳින් ජිවත් වන්න උපදෙස් දුන්නා .සුනිල් මෙන්ඩිස් මහතා නළු නිළියන්ගේ අසම්මත් ජිවිත විවේචනය කරලා දැරිවියන්ට නිතර පවසනවා ඔන්න ඕගොල්ලන්ට ආදර්ශ ගන්න හොඳ චරිත කියල අවඥ්යාවෙන් අපට තාමත් මතකයි .
      අද මේ ටියුෂන් ගුරුවරු තමුන්ගේ ප්‍රසිද්දය තකා මෙවැනි නාඩගම් චරිත පන්ති වලට රැගෙන එම ජුගුප්සාජනකයි

      • damirh says:

        I whish add Mr.Senarathna,Mr.Raja Alwis and Mr. Reginold Senavirathna to yuot list.They are great teachers.

        • Manushya says:

          Also Mr Nimal Fernando.

          • කනිෂ්ක says:

            සුනිල් මෙන්ඩිස් මහතා ගැන තොරතුරු දන්නා අය ඉන්නවද ?
            එතුමන් දරුවන්ට රට ජාතිය ගැන වගේම සදාචාරවත් ජිවත්විම ගැන උපදෙස් දුන්නා තාමත් මතකයි .ඔහු භෞතික විද්‍යා ගුරුවරයෙක් නමුත් ජිවිතයට උපදෙස් දුන්නා ඒවගේම ජිනේන්ද්‍ර පතිනායක සර් දෙවුරුවන් අල්විස් සර් ඉතාම විශිෂ්ටයන් දරුවන්ට තමුන්ගේ දරුවන්ට වගේ ආදරය කළා . ජිවිතයට උපදෙස් දුන්නා .බහුජාතික සමාගම් කරන මුලාවන් ගැන ලෝක දේශපාලනය ගැන දරුවන්ට කියාදුන්නා .හිරාන් අමරසේකර සර් (අද මහාචාර්ය හිරාන් අමරසේකර )එදා ඉතාම තරුණ ගුරුවරයෙක් උනත් ඉතාම විනීත හික්මීමකින් ඉගැන්වීම කළා .ළමයින්ට කුණුහරුප කිවේ නෑ නොමග යැවුවේ නෑ .එදා සෙල්ලක්කාරයෙක් හැටියට ප්‍රසිද්ද මොහාන්ලාල් ග්‍රේරෝ මහතා පවා කිසිම දසවක පන්තිවල නොමනා දේවල් කිවේ නෑ ඉතාම හික්මීමකින් ඉගැන්වුවා .
            මේ ලියන්නේ එතුමන්ලාට උපහාරය පිණිසයි
            එත් අද ඉන්නා ටියුෂන් ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්නා සිසුන්ට තව වසර තිහකින් මේ ආකාරයේ ප්‍රෂන්ශාවන් කල හැකිවේද ?
            සිංහල පන්ති වල විශම අදහස් දී නොමග ගිය තරුණ ජිවිත කොපමණ වේද ?

      • බුද්ධික says:

        හරියටම හරි. දෙව්රුවන් අල්විස්, සිනුල් මෙන්ඩිස් සර්ලා ගැන මටත් එහෙම මතකයක් තියෙනවා.

  2. Insider says:

    Mona Hingana Weseyek da me ?

  3. tikka says:

    Pattama Patta Gon!!!

  4. helaya says:

    what’s wrong with that. everyone is having a good time

    • සුදා says:

      මේ හෙළයා කියල නම දාගෙන හෙළයන්ට නිගා කරන ලුම්පන් චරිතෙකට උත්තර ලියල වැඩක් නෑ .ලුම්පන් හැත්තට රටක් ජාතියක් ආගමක් අද්යාපනයක් නෑ ජිවත් වෙන්ව මැරිලා යනවා එච්චරයි

  5. Fyhg says:

    This pooja is beautiful. But she has come from a foreign country and snatchinng opportunities available to our models and actresses. Not that i am saying our ones are good. In respect of behaviour pooja may be “better”….

Main News