පෙට‍්‍රල්-ඩීසල් මිල අඩු කෙරේ.. නව මිල ගණන් මෙන්න..

November 15, 2018 at 3:53 pm | lanka C news
පෙට‍්‍රල්-ඩීසල් මිල අඩු කෙරේ.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ගණන් පහල දමා තිබේ.

ඒ අනුව පෙට‍්‍රල් හා ඩීසල් රුපියල් 05කින් අඩු කරන බව ඇමති ගාමිණි ලොකුගේ මහතා කියා සිටී.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අද පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ ඉන්ධන මිල අද දිනයේ පහත හෙලන බවයි.

52,650 Viewers

10 Comments to “පෙට‍්‍රල්-ඩීසල් මිල අඩු කෙරේ.. නව මිල ගණන් මෙන්න..”

  1. Dasa Nayaka says:

    මගේ මිල සුත‍්‍රය තිබුණා නම් අද ඉන්ධන මිල තව ගොඩක් අඩු වෙනවා..- මංගල

  2. Saradiel says:

    මංගලා දැන් අවමංගල වෙලා ලැජ්ජයි

  3. Nim says:

    AWA MANGALA KURUDU POLLA
    HITEYA NAM THAWATH
    WADE WENAWA.

  4. sathya says:

    Boru show eka thamai………………..

  5. Chanaka says:

    සමනල හීන ටිකෙන් ටික බොදවෙයි
    සිංහ නාද පැතිරී යයි

  6. මම පැණි වෙනුවට තෙල් බොමි.
    – මීට සමනලයා-

  7. Roshan says:

    thuk witharak rupiyal 5k

  8. Sam says:

    When MR was president the Petrol price was Rs. 160 – 165. He could not reduce at the that stage.
    Now to get peoples popularity this is what he does.

    • rambanda says:

      He does not have to do anything to get popularity. He already has it more than what he needs you fool

  9. සම්මත says:

    මූ කටකින්ද කතාකරන්නෙ?ජාතිය පවා දුන් අවජාතක එකානෙ…

Main News