පෙට‍්‍රල්-ඩීසල් මිල අඩු කෙරේ..

November 1, 2018 at 8:11 pm | lanka C news
පෙට‍්‍රල්-ඩීසල් මිල අඩු කෙරේ..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 10ක් මිල අඩු කර ඇත.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියක් 07කින් මිල පහල දමා තිබේ.

අද මධ්‍යම රාත‍්‍රියේ සිට මෙම මිල ක‍්‍රියාත්මක ක‍්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.

35,761 Viewers

10 Comments to “පෙට‍්‍රල්-ඩීසල් මිල අඩු කෙරේ..”

  1. kasun says:

    Ko Ara gammapila. Ada tiyena price eke hatiyata 95rs walata denna puluwan kiwwe. 😂😂

    • රනිල් says:

      කසුන්
      උඹ හොද එකා. ඔන්න ඔයවගේ මම කියපු විදියට වැඩ කරපං

    • Dp says:

      ඉවසපන් …kamal.
      තව දෙනවා .මංගලගේ ගල් සුත්‍රය දානකොට කට පුක වහගෙන හිටියනේ..

    • Gayantha says:

      අඩුවට දෙන්න පුලුවන් කිව්වේ යහපාලන පිස්සෝ නේ. මහින්ද මහත්තයා දුන්නේ මේ වෙලවේ දෙන්න පුලුවන් උපරිම් ගාන කොල්ලෝ.

      • kasun says:

        Gayantha aduwata denawa kiwwe ubalage gommapila. oya mahinda ekka enne. TV eke dageha kiwwe tax natuwama denna puluwan 95ta kiyala. news baluwe nadda? me website ekema dala tiyenawane. 🙂

  2. Kamal says:

    Niyamai! Thank you Honorable New Finance Minister.

  3. Dev says:

    Mila suttare pahala giyamai

  4. Nim says:

    NIYAMI
    DUPPATHA GE BALAPOROTHUWA
    DUPPATHA GE HITHA WATHA
    MAGE RATATA THERUWAN SARANI
    DEVE PIHITI

  5. ade says:

    Dekkada???
    Mahinda awa witharai…
    badu mila pahalata….
    Budu pihitayi….

Main News