පෙට‍්‍රල්-ඩීසල් මිල යලිත් ඉහල යනවා..- අගමැති

August 9, 2018 at 3:23 am | lanka C news
පෙට‍්‍රල්-ඩීසල් මිල යලිත් ඉහල යනවා..- අගමැති

ඉදිරි දිනවලදී මෙරට ඉන්දන මිල නැවතත් ඉහල යා හැකි බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඉරානයට පනවා තිබෙන සම්බාධක නිසා මෙම තත්වය ඇතිව තිබෙන බවද ඔහු සදහන් කරයි.

අගමැතිවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

12,371 Viewers

3 Comments to “පෙට‍්‍රල්-ඩීසල් මිල යලිත් ඉහල යනවා..- අගමැති”

  1. David Milli-banda says:

    ekekuta bahinawa…. thawa ekekuta naginwa……………………
    Kauda thalenne………… chande paawa deepu 6.2m and others.

  2. David Milli-banda says:

    Okkoma naginawa…… Rupiyalath naginawa…………………… Aho ! 132 rupiyala??

  3. Dushantha says:

    ඉස්සෙල්ලා පෑට්‍රල් ලීටරයක් ලන්කාවට ගොඩ බාන කොට ඒකට කීයක් ලන්කාවෙ සල්ලි වලින් ගෙවනවද කියලා මිනිස්සුන්ට එලි කරලා ඉන්ඩ. බොර තෙල් ගෑලුමක මිල ඩොලර් 60කට තියන කොට විකුනන්නෙ 145ට නන්. 2014 දි වගේ ඩොලර් 120 ට ගියහම විකුනන්ඩ හිතන් ඉන්නෙ කීයකටද?

Main News