පෙට‍්‍රල් ලීටරයක ඇත්ත මිල රුපියල් 80යි.. එක ලීටයකට බද්ද රුපියල් 65යි…

August 5, 2018 at 12:00 pm | lanka C news
පෙට‍්‍රල් ලීටරයක ඇත්ත මිල රුපියල් 80යි.. එක ලීටයකට බද්ද රුපියල් 65යි…

දේශීය වෙලදපලේ රුපියල් 145ට පෙට‍්‍රල් ලීටරයකට මිල නියම කර ඇතත් එහි නියම මිල වන්නේ රුපියල් 80ක් යයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

රජය විසින් එක පෙට‍්‍රල් ලීටරයක් සදහා රුපියල් 65ක බදු මුදලක් පනවා ඇති බවද ඒ මහතා සදහන් කරයි.

එම පක්‍ෂය විසින් සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

3,736 Viewers

7 Comments to “පෙට‍්‍රල් ලීටරයක ඇත්ත මිල රුපියල් 80යි.. එක ලීටයකට බද්ද රුපියල් 65යි…”

  1. Upali says:

    මොනවද මේ විහිළු කථා. අපිට අමතක නෑ 100 ට ඉන්ධන දෙන්න කියල දීපු උසාවි නියෝගයටත් පයින් ගහපු යුගයක් තිබුන බව

    • බන්ඩා says:

      උසාවිය‌ෙන් මිල නියම ක‌ොරනව නම් රටට ආණ්ඩු වැඩකුත් නැහැ මුදල් ඇති වැඩකුත් නැහැ වාර්ෂිකව අය වැයකුත් අවශ්‍ය නැහැන‌ෙ. ග‌ොන් කතා කියන්න එපා යකුන‌ෙ

  2. ආන්ඩුව බලයට ගේන්න කඩෙි ගියෙ අපිද…. ?තොපිද..,,?

  3. chinthana says:

    danda topita matak une badda 65 kiyala ara gon mahindaya dunne yako 153 tane wimal weerawansa to mahinda rena beti okkkoma kapiya gon pakaya

  4. Gayantha says:

    Munta pissu. Anduwak duwanna badu mudal petrol walin ganne naithuwa jeppongen gannada. Mun diyaw diyaw kiyanawa salli kohenda hoyanne kiyala kisima awabodayak naithi gal yugaye set ekak mun tika nan. Mahinda hitiyanan ada jeppo iwaretama iwarai

  5. ගත්ත ගානටම විකුණලා රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුලු අනිකුත් නොමිලේ දෙන ⁣සේවාවන් වලට ගෙවන්නෙ තොපිද?

Main News