පෙර රජ දවසින් පසු වැඩිම පිබිදීම පසුගිය වසර තුනහමාර තුලයි..- ජනපති

June 25, 2018 at 10:59 pm | lanka C news
පෙර රජ දවසින් පසු වැඩිම පිබිදීම පසුගිය වසර තුනහමාර තුලයි..- ජනපති

පෙර රජ දවසින් පසු පොලොන්නරුවේ පිබිදීමක් ඇති වූයේ පසුගිය වසර තුනහමාරක කාලය තුල බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මෙම කාලය තුල තමන් පොලොන්නරුවේ විවෘත කිරීම් සියයකට වඩා සහභාගී වී ඇති බවද ඒ මහතා සදහන් කරයි.

පොලොන්නරුවේ සිට මඩකලපුව දක්වා යන විට පාර දෙපස බැලූ විට සංවර්ධනයේ වේගය දක්වට ලැබෙන්නේ යයිද ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ පොලොන්නරුවේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

22,203 Viewers

33 Comments to “පෙර රජ දවසින් පසු වැඩිම පිබිදීම පසුගිය වසර තුනහමාර තුලයි..- ජනපති”

  1. පුංචිසිඤ්ඤෝ says:

    හුම් හූම්! ඔබ තුමා තරම් රටකට වැඩකල නායකයෙක් මේ මඟුල් සක්වලේම නැතුව ඇති. රට වැසියො ඔබතුමාගෙ පමණක් නොවෙයි ඔබේ දෙමාපියන්ගෙ පවා ගුණ ගායනා කරනව නිරන්තරයෙන්ම.

    • kalum says:

      Attatama me janapathige mole pareiksha karanna ona me kiyana de me mataka naha. hariyata ninden ahariya wage. mehema kenekda rate janapahi une. nothing status….

    • චන්ද්‍රිකා says:

      පොල්ගොල්ලේ ඇති කුලුණු ස්මාරකය
      නටබුනකි අද නිලෙ පක්‍ෂයෙම මාරකය
      අට වනදා ඔබ ගත් තීරණයෙ පෝරකය
      පොහොට්ටු පිපී මුලු රටෙ ඔබ ස්මාරකය

  2. සිසිරාණු says:

    රට්ටුන්ගේ මල හැරුනකොට වෙන පිබිදුන දෙයක් නෑ හිටං. කට මැද දොඩවලා ඒක තවත් පුබුදන්නේ නැතුව හිටියනං හොඳයි හිටං

  3. rambanda says:

    Another load of lies. Is there a single development you or your kalakanni government did in the past 3 years apart from emptying the central bank and hunting the political opponents, letting out LTTE inmates and shaking hands with the British queen without her gloves, you are the worst president Sri Lanka has ever had.

  4. Jagath says:

    Mewa ehenakota panayana tharamata matama hinaa…. ah..ah ..ah.. ahh haa
    Oh ..ah…hoh….hoh…huuuu…ah..hah..hah…haa
    …………………………………………. !!!

  5. නැතුව ...නැතුව....පිපිලාඅ....පිපිලා.... says:

    නැතුව …නැතුව….පිපිලාඅ….පිපිලා…බැඳුම්කර වරා එල්යට ආවානම් සංවේදී තොරතුරු එලියට ආවා නම් බෝලෙයි ලබ්බයි ඔකොම කපෝති සංවේදියි….හාෂ්‍ය ජනකයි.

  6. තුන හාමාරයි දෙක එල්ලයි තව එක හමාරයි says:

    තුන හාමාරයි දෙක එල්ලයි තව එක හමාරයි රටත් එවරි ශාසනෙත් ඉවරයි අපිටත් ඉවරයි තොපිත් හමාරයි. සුපුත් බිව්වා මෙහෙම සුපක් බිලා නෑ. අත හෝදන කෝප්පේ තමා වලදලා තියෙන්නේ….යහ පාලන බන කියා කියා. තොපි කොටියෝම කාපිය.

  7. සිංහල බන්ඩා says:

    ගනන් ගන්න එපා! හැම වෙලේම සුරුට්ටුව අදිනවා. දැන්නන් අපෙ හිටං ට හොඳටම ම්ඤඤං.

  8. Sarath Bulathsinghala says:

    Dawal heena wagaai!

  9. Asaranaya says:

    මොනවට කියනවද අයියා ඒ හරිය,
    නතරකර ඉඳුනු ඔබගෙ ඔය කයිය,
    ඉවසා බලා දැනගනු වැසියගෙ හයිය,
    එන චන්දෙදි වදිනවා බොක්කට හරිය.

    • ExUNPer says:

      ජනපති තුමා හොඳහැටි ඉල්ලන් කනවා
      මේවා දැකල හිනැහී මගෙ පණ යනවා

  10. Ran says:

    Most unsuccessful ruler of moden time becouce of his mental disability
    Therefor he think like this is ok
    We have to forgive this guy

  11. kith says:

    Pibiduna ” PATHALAYA” . Do you continue sleeping without even reading the newspapers, now?

  12. LION voice says:

    parayah gramasenakaya RUSH to the nearest tamil Nadu ANGODA……..eelama denna baruwa demalunta, unba hodatama PISSU watila……Pala ANGODA APAYATA NOW.

  13. Nim says:

    BORU NOKEEWATA
    RATE MAHA JANATHAWA DANNAWA.
    KATA AREYOTH
    MODA KATHAWAK
    EDERI MATHEWARANA
    YEDEE JANATHAWA
    NISE PELETHURU DEVE

  14. Ranjan says:

    Is this true? Eththada! Thiyanawako Palath Shaba chandaya. Ethokata ballana puluwan.

  15. 3 hamaarayi redda vitharayi says:

    thuna ma hamaarayi redda vitharay

  16. don katugampala says:

    ekane pahugiya chandedi polonnaruvata kelaune

  17. Manoj says:

    පොලොන්නරු witharak neme MULU RATAMA pibidila. Thawa tika kalekin LOKE DUPPATH ma rata LANKAWA……

  18. sarath says:

    We saw the progress, but I do not think such litter was not dropped during Olden Kings days

  19. Rohitha says:

    me okkoma kale Mahinda yatathe bawath kiyanne naeththe aey? naeththam apita kiyanta thiyenne ‘bambuwa’ kiyala thamai. thamunnansege kale una oya kunugoda raesweema pamanai neda mahaththayo?

  20. Hitan hutan katin says:

    පෙර රජ දවසෙන් පසු පාතාලයේ, මහා පරිමාණ සොරුන්ගේ, නිධන් කන්නන්ගේ සහ කොටි ත්‍රස්තවාදීන්ගේ වැඩීමක් සිදුවුයේ පසුගිය තෙවසර තුල තමා

  21. සිංහල කොන්ග්‍රස් says:

    මහ බැංකු වාර්තා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තු වාර්තා වැඩක් නැහැ. හිටං ග්‍රාම ජඩපතිය පොලොන්නරුව අසල පාර දෙපැත්තෙ මුල් ගල තියපු පඩ ෂෝ ගැනල රටේ අාර්තික වර්ධන වේගය හදපල්ලා.

  22. ExUNPer says:

    A good leader always learn from mistakes….
    and you never learn….you never listen….Lou acts blindly….you make more mistakes…
    So, Sir, sorry to say that your action proves that you are a stupid leader.

  23. NAK says:

    The ‘underworld’ surly has blossomed during the past three years.

  24. gorilla says:

    අනේ ඔව් එහෙනම් චන්දේ තියමුද ජනාදිපති උතුමානනි?

  25. ලොකු අවාසනාවක් says:

    ඔව්. ඒක හරි. මුලු රටේම ජනතාව බලාඉන්නෙ ඊලඟ ජනාධිපතිවරනෙ එනකං ඒවට සලකන්න. මෙහෙමත් පොන්න නායකයො ඉන්න කාලයක් අපිටත් අපේ ජීවිත් කාලෙදි දකින්න ලැබීම අපේ ලොකු අවාසනාවක්.

  26. David Milli-banda says:

    Oba hariyatama Hari………….
    Dawas 40 en Maha Banku mangkollaya…………….. in addition EPF, University eke saha wena ayathana wala salli walatath KELALA.

    Nirmal Ranjith laa tath kella …………… Yahapalana dali pihi paara danune wath nathilu

  27. asela says:

    This man should be immediately sent to Angoda

  28. daminda says:

    paathalae pibideema….?

  29. rambo says:

    Mala Paninawa hallo sanwardane dakkama…

Main News