පොරොන්දු වූ ව්‍යවස්ථාව ගෙන ආ යුතුයි..- චන්ද‍්‍රිකා

December 3, 2017 at 1:20 pm | lanka C news
පොරොන්දු වූ ව්‍යවස්ථාව ගෙන ආ යුතුයි..- චන්ද‍්‍රිකා

සියළු ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දෙන ව්‍යවස්ථාවක් ගෙන ඒමට ගෙනෙන බවට වත්මන් රජය බලයට ඒමට පෙර පොරොන්දු වූ බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

එය කොළයකට පමණක් සීමා නොවිය යුතු බවද කුමාරතුංග මහත්මිය සදහන් කරයි.

ජනතාව අතර ඇතිවී තිබෙන බේද දුරුකර සහෝදරත්වය ඇති කල යුතු බවද ඇය සදහන් කරයි.

උත්සව සභාවක් අමතමින් ඇය මෙම අදහස් පල කලාය.

5,342 Viewers

23 Comments to “පොරොන්දු වූ ව්‍යවස්ථාව ගෙන ආ යුතුයි..- චන්ද‍්‍රිකා”

  1. nalaka says:

    Meyata ona dennamane, Arayatah ehemmai, anek ekkenatat ehemamai. Monada hala tamata denna bale tiyenne ocharama me Sri Lanka dipaye. hiwalunta kat Adina narumayo.

    • "මිස්ට-ප්‍රබා" says:

      මේ උන්දැගෙ සුද්ද බැන්ද දොස්තර දුවත්…. සිංහලයෙක් වීම ලැජ්ජයි කියපු පුතත් වෙසෙන්නේ එංගලන්තයේ…!
      මේ දූපුත් දෙදෙනාටම එදිනෙදා ජීවිතයෙ බොහෝ “දෙමල” අය නිතරම මුන ගැහනවා කරන රස්සාවේ හැටියට…!!
      ඒ කියන්නෙ “ඩයස්-ප්‍රෝඩාවේ” බලැති බලකනු උමතුව ඉන්න දෙමල්ලු…!
      දරුවො දෙන්නා “ඩයස්-ප්‍රෝඩාවෙන්” ආරක්‍ෂා කරගන්න මේ උන්දැ රට බිලි දෙන්න හදන්නේ…!

  2. Lapaya says:

    Porondu denda thibuna welila nathnam. Dan welila nisa baha baha baha mayi.

    • Jonaa'S Brother says:

      ඇනිබලාගේ අතන වේලිලාලු, මොකුත් හරියන්නේ නැතුලු මචෝ, පඹයගේ මැජික් එක පෙන්නලා බලමු

    • Vasana says:

      සියළු ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දෙන ව්‍යවස්ථාවක් ලෝකේ කුමන රටේ ද තියෙන්නේ ? මේ සිංහල මහා ජාතියේ මව් බිම ..මේ රට හැදුවේ මේ රට පෝෂණය වුනේ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් …පිටින් ආව කොළණි කම්කරුවන්ට අපේ රටේ උරුමය බෙදලා දීමට ගෙන එන මේ දේශද්‍රෝහී සතුරු ව්‍යවස්ථාව වහාම හකුලා ගනු …මේ විස්කි ආච්චිට හොදටම පිස්සු තද වෙලා ..මැ ය මොනවාද මේ දොඩවන්නේ ?
      සුළු ජාතීන්ට සමගියෙන් ජිවත් වීමට නොහැකි නම් ආපු රට වලට නැවත යා යුතුයි අපි ගෙනාවෙත් නැහැ ..බලෙන් තියාගෙනත් නැහැ ..අපේ රටේ ජාතිවාදය ඇතිකරන්නේ උතුරේ දෙමල දේශපාලුවන් සහ මුදල් වලට රට ජාතිය විකුණන මෙවැනි දේශදෝහීන් ..ලැජ්ජයි චෞර රැජින ලැජ්ජයි ..විස්කි වලට මුදල් අවශ්‍ය වෙලාද ?
      කවුද පොරොන්දු දුන්නේ ? මේ රට සිංහලයාගේ එය එක දේශපාලුවන්ට අවශ්‍ය ලෙස බෙදා වෙන් කල නොහැක …මේ රට චෞර රැජිනගේ බුදලය නොවේ

  3. Pemasiri says:

    Who has given the power to this lady?
    Is Srilanka a personal asset of this gang of betrayers?

    We are a nation who is willing to live together irrespective of ethnic and religious differences.

    If there is any shortcomings , we should rectify it by being under one flag.
    30% of the Tamils asking their rights to separate.
    What about the balance 60% living with Sinhalese?

  4. amal says:

    ඔබ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් හෝ මහජන නියෝජිතයෙක් නොවේ. මේ කාරණා ගැන කතා කිරීමට ඔබට අයිතියක් නැත

  5. සූර චෞරයා says:

    අනේ සන්දිරික්කා, එව්වා බොරු …
    ඕයැයි පෙරිය චෞරම්ස් නේද ?
    කට පියාන හිටියොත් නේද හොඳ ?

  6. CAT says:

    අපට එපා නව ව්‍යවස්ථා ,,එය හකුලා ගනු …මේ ගෑනිගේ දේශද්‍රෝහී කට වහන්න කොන්ද පන ඇති පුද්ගලයෙක් ලංකාවේ නැද්ද ?
    නිලපෙරුම පරම්පරාවට සහය දෙන්න තමිල් නාඩුවේ ගිහින් හදපන් පොරොන්දු වූ ව්‍යවස්ථාව ..මේ සිංහලයාගේ මාතෘ භුමිය …

  7. සිසිරාණු says:

    නිදන් උන්න අහක නිදන් උන්න නම් අහවරනේ, මක්කටයි ඇහැරගන හීනෙන් වගේ දොඩන්නේ …..,
    හීනෙන් දැක්ක විවස්තාව හීනෙන්ම දුන්න නම් අහවරනේ ….

  8. lion says:

    තමිල්නාඩුවේ අපි දෙමළු” පක්ෂය හා ලංකාවේ දෙමළ ඊළම

    දකුණු ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ද්‍රවිඩනාඩු සංකල්පය කෙමෙන් ගිලිහෙමින් පවතින අතරතුර, ඉන්දියාවේ බිඳ වැටුණු තමිල් ඊලාම් සංකල්පය පන පොවා එය ලංකාවට ගෙනවිත් ලංකාව මුල් කොට පිහිටවීමේ මුලික අඩිතාලම දමන්නේ We Tamils” හෙවත් අපි තමිල්ලු” (ලංකාවේ ව්‍යවහාර භාෂාවෙන් එනම් අපි දෙමළු) නම් වූ සංවිධනයවේ.

    අනෙකුත් දේශපාලන පක්ෂ වලින් ස්වාධීනව හා වෙන්ව ක්‍රියාත්මකව ඉන්දියාවේ ස්වාධින තමිල් රාජ්‍යයක්” ඇති කිරීමේ පදනම මත පිහිටා ආදිත්තනාර් විසින් 1958 වසරේදීය අපි දෙමලු” We Tamils” (நாம் தமிழர் கட்சி) සංවිධධානය ආරම්භ කරන ලදී. මෙහි මතවාදය, ඊ . වී රාමසාමිගේ ද්‍රවිඩ කසාගම් පක්ෂයේ ද්‍රවිඩ නාඩු මතවාදයට වඩා දැඩි ලෙස රැඩිකල් ස්වරුපයක් ගන්නා ලදී. එහි ඉල්ලක්කය ලෙස සටහන් වුයේ ඉන්දියාවේ හා ලංකාවේ තමිල් කථා කරන ප්‍රදේශ ඒකාබද්ද කොට ස්වදේශීය තමිල් රාජ්‍යයක් ඇතිකිරීමය. ඉන්දියාවේ තමිල්නාඩුවේ පිහිටි අපි දෙමළු මුලස්ථානය තමිල් ඊලාම්” ලෙස නම් කරන ලදී. 1960 වර්ෂයේ මෙම පක්ෂය විසින් මදුරාසියේ ඉන්දියානු මධ්‍යම රජයෙන් වෙන්වූ ස්වාධින තමිල්නාඩුවක් (ස්වාධින තමිල් රාජ්‍යයක් ) පිහිටුවීම අරමුණු කොට විරෝධාතා ව්‍යාපාරයක් සංවිධානය කරන ලදී. මෙහිදී විරෝධතාකරුවන් තමිල්නාඩුව ඉන්දියාවෙන් වෙනකොට සකසන ලද සිතියම් වල තමිල්නාඩුව හැර අනෙක් කොටස් ගිනි තැබුහ.

    පසුව නේරුගේ දැඩි මර්ධන ක්‍රියාකාරිත්වය හමුවේ ඉන්දියාවේ ස්වාධින තමිල් රාජ්‍ය සංකල්පය මුළුමනින්ම අතහැර දැමීමට සිදුවූ අතර එම සංකල්පය තමිල් ඊළම” ලෙස ලංකාවේ උතුරු නැගෙනහිර පෙදෙස් ඒකාබද්ද කරමින් ස්ථාපිත කිරීමට ලංකාවේ බෙදුම්වාදී තමිල් දේශපාලකයන් හා එක්වවී සිදු කිරීමට මොවුන් විසින් කටයුතු යොදන ලදී. ලංකාවේ තමිල් ඊළාම් ක්‍රියාකාරිත්වය හා සිදුවීම වලට අනුකුලව 1976 වඩ්ඩුකොඩේයි සම්මේලනයෙන් පසු ව්‍යාජ ලෙස ඇති කරන ලද ලංකාවේ උතුරු නැගෙනහිර තමිල් නිජබිම් සංකල්පය හරහා ලංකාවේ තමිල් ඊළම ස්ථාපිත කර ගැනීමේ ඉල්ලක්කය මත පිහිටා ඉන්දියාවේදීද මොවුන්ගේ ක්‍රියාකාරකම් පෙළ ගස්වන්නට යෙදින

  9. Saradiel says:

    දෙමල ඩයස්පෝරාවේ ඩොලර් වලට නටන රූකඩයක්.: විස්කි බිව්වට …..අම්මා සිංහල උනාට පියා නිලපෙරුමාල් දෙමළ කපුරාලගේ පරම්පරාවේ …

  10. Saradiel says:

    බණ්ඩාරනායක අගමැතිවරයාට ‘සෙවල බණ්ඩා’ යැයි එදා අවලාද නැඟිණි. අද ‘මෛත්‍රීට කොන්දක් නැතැ’යි එබඳුම අවලාද නඟනු අසන්නට ලැබේ.

  11. "මිස්ට-ප්‍රබා" says:

    මේ උන්දැගෙ සුද්ද බැන්ද දොස්තර දුවත්…. සිංහලයෙක් වීම ලැජ්ජයි කියපු පුතත් වෙසෙන්නේ එංගලන්තයේ…!
    මේ දූපුත් දෙදෙනාටම එදිනෙදා ජීවිතයෙ බොහෝ “දෙමල” අය නිතරම මුන ගැහනවා කරන රස්සාවේ හැටියට…!!
    ඒ කියන්නෙ “ඩයස්-ප්‍රෝඩාවේ” බලැති බලකනු උමතුව ඉන්න දෙමල්ලු…!
    දරුවො දෙන්නා “ඩයස්-ප්‍රෝඩාවෙන්” ආරක්‍ෂා කරගන්න මේ උන්දැ රට බිලි දෙන්න හදන්නේ…!

  12. love nature says:

    අපේ රටේ නම සිංහලේ වී නම් රටේ අයිතිය කාහට දැයි දැනගැනීමට නෝනාට හැකි කමක් තිබිණි ද?

  13. games says:

    Pissu naki mala kolama…

  14. David Milli-Banda says:

    Meyata ona dennamane….Punakku ?

    Finish giving in Jan 2015………………………………අපේ රටේ ජාතිවාදය ඇතිකරන්නේ උතුරේ දෙමල දේශපාලුවන් සහ මුදල් වලට රට ජාතිය විකුණන මෙවැනි දේශදෝහීන් ..

  15. අම්මට සිරි මාවෝ says:

    අම්මට සිරි මාවෝ…..ලියලම දෙන්න ඕනෙද?මස්සිනාලාට.

  16. vishnu says:

    අපරාදෙ සුළි කුණාටුව වෙලාවෙ ගහක් යටවත්
    හිටියනම් මකබෑවිලාම යන්න

  17. JBAN says:

    ඔය ලොකු TALK දෙන්න කලින් අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට ඉල්ලලා දිනලා පෙන්නපන් අනිබලො…

  18. Lolla says:

    පිස්සී…….

  19. Amaraweera says:

    Bahu butha Vivasthawa ekka 10k rajakarala meki monawade Kiyawanne. Den?

Leave a Comment

Main News