පොල් මිල අහසට.. ගෙඩිය 100යි.. බෑය 50යි..

September 20, 2017 at 5:30 pm | lanka C news
පොල් මිල අහසට.. ගෙඩිය 100යි.. බෑය 50යි..

මේ දිනවල වෙළදපලේ පොල් මිල අසාමාන්‍ය ලෙස ඉහල ගොස් ඇත.

බොහෝ ප‍්‍රදේශවල කුඩා පොල් ගෙඩියක් අලෙවි කරන්නේ රුපියල් 80-90ත් අතර මිලකටයි.

සාමාන්‍ය තරමේ පොල් ගෙඩියක් රුපියල් 100ක් පමණ වෙයි.

පොල් බෑ මෙන්ම ගාන ලද පොල්ද වෙදල පලේ විකිණීම මේ දිනවල සුලබ දසුනකි.

3,448 Viewers

7 Comments to “පොල් මිල අහසට.. ගෙඩිය 100යි.. බෑය 50යි..”

  1. Ruwan says:

    We need to close the parliament and send them home to protect the country. Then we can save lot more than that since opposition is just talking for their benefit.

  2. සුනිල් says:

    වෙනස සැපද?

  3. SUNIMAL says:

    අපි සොමාලියට වඩා යමපාලනය නිසා පහතට යනවා ලක්ස 62 ක් මුන්ට චන්දෙ දුන්නට සාප වේවා

  4. LION says:

    පාර්ලිමේන්තුව වටලන සටනක් දැන් ඕනි. ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා නෙවෙයි ජනාධිපති මන්දිරය වටලන සටන ඕනි. අගමැති සමඟ සාකච්ඡාව නෙවෙයි අගමැති මන්දිරය වටලන සටනක් ඕනි.

  5. john the baptice says:

    ලංකාවට GSP+ නැති කලේ කවුද?

    https://www.facebook.com/96581091828/videos/10153987555901829/

  6. රොමියල් අන්කල් says:

    අය්යෝ බෑය පනහද? අපි කන්නේ ඩොලර් ඔයි.කැබිනට්ටුවෙන් අනුමතයි. 2/3 සම්මතයි.

Main News