පොලිස්පතිකමෙන් වහා ඉල්ලා අස්වනු.. ජනපති දුරකතනයෙන් පොලිස්පතිට දන්වයි..

September 21, 2018 at 9:20 am | lanka C news
පොලිස්පතිකමෙන් වහා ඉල්ලා අස්වනු.. ජනපති දුරකතනයෙන් පොලිස්පතිට දන්වයි..

සති දෙකක් ඇතුලත පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට දන්වා ඇති බව අද පුවත්පත් වාර්තා කරයි.

දුරකතනය හගින් පොලිස්පතිවරයා අමතමින් ජනාධිපතිවරයා විසින් මෙම දැනුම් දීම කර ඇති බව දිවයින පුවත්පත වාර්තා කර ඇත.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී අගමැති කාර්යාලය විසින් නිවේදනය කරන ලද්දේ පොලිස්පතිවරයාට ඉල්ලා අස්වෙන්නැයි දැනුම් නොදුන් බවයි.

26,735 Viewers

21 Comments to “පොලිස්පතිකමෙන් වහා ඉල්ලා අස්වනු.. ජනපති දුරකතනයෙන් පොලිස්පතිට දන්වයි..”

  1. Asaranaya says:

    අම්මට හුඩු! මේ අහවල් එකක් කියනවද? වෙනකම් විශ්වාසයක් නැහැ, මෙන්න කැට

    • සිංහල ජනතාව says:

      පොලිස්පතිට පෙර ජනාදිපති අස්වෙනු!

    • ගම් බයියා says:

      ජනපතිකමෙන් වහා ඉල්ලා අස්වනු.. පොලිස්පති දුරකතනයෙන් ජනපතිට දන්වයි.

  2. LION voice says:

    umbath asweyan polispathi samagama pala…..

  3. Hitan hutan says:

    අසරණයා සමග සම්පුර්ණයෙන්ම එකඟයි. හුටං හිටං ඔරං උටංට පුලුවන්ද ඔය වගේ වැඩක් කරන්න ?

    ඌ ගූ බයයි වැඩක් කරන්න

  4. අපි ගොන්නු.... says:

    මං…දකින….හීන…

  5. kalu baju says:

    අම්මට හුඩු,මං ටෙලිෆෝන් කලාට මුන් එකෙක්වත් ටෙලිෆෝන් උස්සන්නෙ නෑනෙ???

    • Asaranaya says:

      බොරුවේ උපත යයි විරුදාවලි ලත් මෙතුමා,
      මරණ දන්ඩනේ ගැන උඩපැන්නෙත් මෙතුමා
      යන යන තැන පචවෙන්නෙත් පව් මෙතුමා,
      පවට උපන් පඹයෙකි අහෝ අපේ මෙතුමා

  6. සතිෂ් says:

    ජනාධිපතිතුමා හොඳ වැඩියි මේ වාගෙ රාජ්‍ය නිළධාරීන්ට සලකනව. පැය 24න් කනෙනේ ඇදල එළියට දාන්න ඕනෙ.

  7. David Milli-banda says:

    Ammata hudu,
    Polis Pathi TELLS Hitang…. “Wahaa” illa aswenu………

  8. සින්ගාර says:

    ජනාධිපතිට එහෙම බලයක් නැහැ, බලය තියෙන්නේ පොලිස් කොමිසම අතේ. 19 සංශෝධනේ ජනාධිපති තාම දන්නේ නැහැ වගේ

  9. Kujitha says:

    Damage to the country and image of the Police dept. has already been tarnished.

  10. ගලබොඩ අත්තේ චමින්ද says:

    ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ඇමතිලා ඇතුළු සියලු අමාත්‍යංශ ලේඛම් වරුද , ආරක්ෂක ප්‍රධානීන්ද පත්කිරීමට පෙර මානසික රෝග නොමැති බව තහවුරු කර පත්වීම ලබාදිය යුතුයි. එය තහවුරු කල එකම කෙනා නිශාන්ත මුතුහෙට්ටිගම විතරයි.

  11. Asaranaya says:

    ටැලිපෝනය අතගාමින් මොනදේ සිතුවාද,
    නැමුණු කුජීතය එය ඔලුවට ගත්තේද,,
    රටවැසියා පච සාගරේ ඇද දැමුවානේද
    මෙහේමත් පචතුමෙක් රටේ නායක වුනේද

  12. Sadu Banda says:

    If MS want he can remove IGP by few minutes, do not need consulted Prime-minister.
    The act of PM by Ranil wicks also leads to suspected.
    No longer co-habitation exist with UNP is quite impossible?
    Dismisses IGP promptly.

  13. Asoka says:

    සර් යස් සර් නො සර්, කීයටවත් වෙන්නේ නැහැ සර් නිලමැස්සා සර් ඔකේ සර් අයින් වෙන්නෙම නැහැ සර්. පුලුවන්නම් ඔයා අයින් වෙන්න සර්

Main News