පොලිස්පතිට එරෙහි මිලියන 12 නඩුවේ නඩු පොත අතුරුදහන්.. අත්‍යවශ්‍ය කොලත් ගැලවෙයි..

October 4, 2018 at 2:10 pm | lanka C news
පොලිස්පතිට එරෙහි මිලියන 12 නඩුවේ නඩු පොත අතුරුදහන්.. අත්‍යවශ්‍ය කොලත් ගැලවෙයි..

පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට මිලියන 12ක මුදලක් ලබා දී ඇති බවට චෝදනා කරමින් ගොනු කර ඇති නඩුවේ නඩු පොත අතුරුදහන්ව තිබූ බව සත්‍ය ගවේශකයෝ සංවිධානය පවසයි.

දින කිහිපයකට පසු නඩු පොත නැවත සොයාගත්තද එහි අත්‍යවශ්‍ය කොටස් අතුරුදහන්ව තිබූ බව නීතීඥ පේ‍්‍රමනාත් සී. දොලවත්ත මහතා සදහන් කරයි.

මේ තත්වය මත එළැඹෙන 16 වැනිදා මහනුවර අධිකරණයේ කැදවීමට නියමිතව තිබූ මෙම නඩුව නොකැදවෙනු ඇතැයිද ඔහු කියයි.

අදාල චෝදනාව එල්ල කල පුද්ගලයාගෙන් මේ වන තෙක් ප‍්‍රකාශයක් හෝ ලබා ගෙන නැති බවද ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

9,117 Viewers

8 Comments to “පොලිස්පතිට එරෙහි මිලියන 12 නඩුවේ නඩු පොත අතුරුදහන්.. අත්‍යවශ්‍ය කොලත් ගැලවෙයි..”

  1. Asaranaya says:

    අම්මට හුඩු ආප්පයගේ හඩු! ඒකත් නමලා, ඒකට කෙලලා

  2. කණිය says:

    නඩු පොතේ කොළ ගලවන්නේ වැරදිකාරයා මිසක් පැමිණිලි කාරයා නෙවෙයි .පොලිස්පති යම්කිසි වැදගත්කමක් තිබෙනවානම් වහාම සේවයෙන් ඉල්ලා අස්විය යුතුයි

  3. Kuujithaya says:

    Million 12 k gaththa ekata million dekak, thunak wisikarana eka maha kajjak nemeine.

  4. වරදට දඬුවම නියතයි says:

    පොලිස්පතිගේ ක්‍රියාකලාපය සහ අගමැතිගේ කථා එකට අරගෙන බැලුවම පෙනෙන සත්‍ය තමයි යමපාලකයෝ කිසිදා සාධාරණ චන්දයක් තියන්නේ නැත. මුන් කෙක්කෙන් හෝ කොක්කෙන් 2019/2020 චන්ද දිනාගන්න උත්සාහ කරනවා. මහජන බලය පාරට නොබැස සාධාරණත්වය ඉෂ්ඨ කරන්නේ නැහැ. මේ පොලිස්පතිගේ ක්‍රියාකලාපය අනුව ඕනෑම අවනීතික වැඩක් කරලා ෂේප් වෙන ක්‍රමය හෙවත් “Ranil Wikramasinghe Theory” අනුව තමයි ඉස්සරහට වැඩ කරන්නේ.

  5. Raawana says:

    Aluthin thawa naduwak demma nam iwarane..registrar, tholkaya ,record room eke weda karana evunge wagakeem wirahitha weda.

  6. david milibanda says:

    This IB should be on record and in the custody of an officer according to the DO.
    If it is missing someone would have removed it and that should be on record maintained by the OIC or the officer delegated to maintain such records.
    it normally maintained through the Admin branch of a police station.

    Interdict all connected with and/or concerning the maintenance of Information Books (IBs).
    Initiate an inquiry immediately.
    Same thing happened in the CID in 1983 under Director/MDA Rajapakshe but there again no action was taken then because a Senior Officer was involved in the conspiracy.

    In police terms this is a serious crime tampering with IBs.

  7. අය්යෝ පැමිණිලි පොතක් නැති නොවන පොලිසියක් තියේද ? says:

    අය්යෝ පැමිණිලි පොතක් නැති නොවන පොලිසියක් තියේද ? සුදු වන එකක් ඇවිල්ල…සුනාමියත් එක්ක….අර රවීගේ චි.ඊ.ඩි. කට උත්තරෙත් නැති වුනේ? හොරොන් රකින හොරු. හොරාපොලිස් සෙල්ලම.

Main News