පොලිස්පති ආන්දෝලනාත්මක පුවත්පත් සාකච්චාවක් කැදවයි..

October 3, 2018 at 12:40 pm | lanka C news
පොලිස්පති ආන්දෝලනාත්මක පුවත්පත් සාකච්චාවක් කැදවයි..

එන මාසයේදී තමන් විසින් විශේෂ ආන්දෝලනාත්මක පුවත්පත් සාකච්ඡාවක් පවත්වන බව පොලිස්පති පූජිත් ජයසුන්දර සදහන් කරයි.

ලංකාදීප පුවත්පත හා අදහස් පලල කරමින් ඔහු සදහන් කර ඇත්තේ මෙම විශේෂ මාධ්‍ය හමුව සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පොලිස් අධිකාරිවරැන්ද සම්බන්ද කරගන්නා බවයි.

පොලිසිය මෙතෙක් ලබා ඇති ප්‍රගතිය මෙන්ම ඉදිරි සැලසුම්ද හෙලි කිරීමට එහිදී කටයුතු කරන බවද පොලිස්පතිවරයා සදහන් කර ඇත.

14,426 Viewers

6 Comments to “පොලිස්පති ආන්දෝලනාත්මක පුවත්පත් සාකච්චාවක් කැදවයි..”

  1. Asaranaya says:

    නමන කුජීතයා මාද්ය සාකච්චාතියමින් දේශපාලනයට පුරුදු පුහුනු වෙනවා වගේ , ඔහෝමයන්! ආප්පෙට හුඩු.

  2. gaps says:

    Police Ponnaya ayat
    Prsidaye
    Remna unooo.

  3. ගන්ජ බන්ඩා says:

    පූජිතය ප‌ොලිස්පති ව‌ෙන්න ඉස්ස‌ෙල්ලා අප‌ේ ගම‌‌ෙ‌ිි කුඩු ගන්ජ තිබ්බ‌ෙ නැහැ. අද කුඩු බිස්නස් කාරය‌ො වැහි වැහැල.

  4. LION says:

    මේවා ක‍රන්න ඉස්සෙල්ලා ආවා කල්ලිය විනාස කරපන් බුරුවා

  5. Nim says:

    UNIVERSITY LAMUN TA
    ALAWA ALAWA GAHAPU HATIDA ?
    PERAHAREE NATAPU HATI DA?
    HAMUDURUWAN TA KATHA KALA
    HATIDA ?

  6. වනගත වී තපස් රකින්ට යාවිද? නැතිනම් සිල් ගත බලලෙක් වේද? says:

    වනගත වී තපස් රකින්ට යාවිද? නැතිනම් සිල් ගත බලලෙක් වේද?

Main News