පොලිස්පති ඉල්ලා අස්වීමට තීරණය කරයි.. දකුණු කොරියාවේ තානාපති ලෙස රටින් පිට කරයි..

October 15, 2018 at 12:01 am | lanka C news
පොලිස්පති ඉල්ලා අස්වීමට තීරණය කරයි.. දකුණු කොරියාවේ තානාපති ලෙස රටින් පිට කරයි..

පූජිත ජයසුන්දර මහතා පොලිස්පති ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාගේ පාර්ශවයද තම ධුරයේ සිටීම ගැන කැමැත්තක් නැති බව පෙනෙන්නට ඇති නිසා තමන් ඉක්මනින්ම තීන්දුවක් ගන්නා බව පොලිස්පතිවරයා සිය සමීප මාධ්‍ය හිතවතෙක් හා සඳහන් කර ඇත.

නව පොලිස්පතිවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික‍්‍රමසිංහ මහතා හෝ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමසිංහ මහතා පත් කිරීමට ඉඩක් ඇති බවද වාර්තා වෙයි.

ජනාධිපතිවරයාද වත්මන් පොලිස්පති අමතා ධූරයෙන් ඉල්ලා අස්වන්නැයි දැනුම් දුන් බවට වාර්තා පල විය.

මේ අතර වාර්තා වන්නේ දකුණු කොරියාවේ තානාපතිවරයා ලෙස වත්මන් පොලිස්පතිවරයා පත් කර යැවීමේ සූදානමක් ඇති බවයි.

23,511 Viewers

12 Comments to “පොලිස්පති ඉල්ලා අස්වීමට තීරණය කරයි.. දකුණු කොරියාවේ තානාපති ලෙස රටින් පිට කරයි..”

  1. Appu says:

    Please GOSL DO NOT send him to South Korea. Send him to Kenya. We do not want a NUT CASE Ambassador in South Korea.

  2. Alapaluwa says:

    මේ මනුෂයාව කොරියාවට නොවේ යවන්න ඕනේ කරලා තිබෙන වැඩවල හැටියට හිරේට ඔය බයටනේ පනින්න හදන්නේ.කාලය ආවම මොන දිපන්කරේ සිටියත් ගෙන්න ගන්නම්.

  3. Asaranaya says:

    අම්මට හුඩු, ආප්පයෙගේ හඩු ! මේ බඩ්ඩ කොරියාවේ ගෑණු විනෝද සාගරයේ ගිල්ලවාවි, ඒ තනතුරත් කුජීතයි

  4. මූව යවපල්ලා උතුරු කොරියාවට බල්ලන් ගේ කින තුල්ලන් අහුලන්නට ????????????

  5. Nim says:

    MOHU KALA WARADE WALATA
    MOKADA WENNE ?
    WANCHA WALATA DADUWAM
    KARATA PASU
    THANA PATHI KAMA DUNNOTH NEDA HODA ?

  6. මාධ්‍ය තමන් ඉටුකරන කොන්ත්‍රාත් වලට අනුව පොලිස්පති එලවන්න දඟලන්නෙ කාලෙක ඉඳලා. ඒකට විවිධ ප්‍රවෘත්තිත් පලකරනවා. හැබැයි ඔය ආප්ප බුවාට අවශ්‍ය විදිහට නැවෙන්නෙ නැතිව ස්වාධීනව ඉන්න නිසා මිනිහ එලවගන්න දතකනවා. ඒත් තටු කපපු ජනාධිපතිට දැන් කරන්න පුලුවන් දෙයක් නෑ. ඒත් මේ පොලිස්පති දේශපාලන උවමනාමත දූෂිත කෙනෙක් නෙවෙයි. මෙයාගෙ වෙනත් දුර්වලකම් අල්ලගෙන පහර ගැහුවට සංඛ්‍යාලේඛණ අරන් බැලුවම පේනවා රටතුල මිනීමැරුම් ඇතුලු අපරාධවල ක්‍රමික අඩුවීමක්. මාධ්‍ය පහර ගහන හැමොම වැරදිකරැවො නොවන නිසා රාජකාරිය හරියට කරන පොලිස්පති උපරිම නිලකාලය සිටීම වැදගත්.

    • Kamadaya says:

      Ane yakoo koheda yako adu wima wali lori sran yana unth wedi tiywa thota ganja gahalada eka eka thana wedi tiyala eka eka marala dala

  7. chandimani says:

    Send him to North Korea.

  8. Niru says:

    Send the ahole to N Korea. Kim will know what to do with the bugger. Anyway sending him anywhere with our money is a waste. We cannot afford to do that unless he is sent to N Korea.

  9. D .Nimal says:

    Do not send him to North Korea of Pujithi Jayasundara at any cost. Not to be underestimated that People of Democratic Korean state.
    The man (ex-IGP) lost all values is not that an eligible for such posted in International community is by disgrace his personality will diminish for our nation reputation in global-wide?

  10. චන්ද්‍රා says:

    යන්න එපා මගේ පැටියෝ යන්න එපා

Main News