පොලිස්පති උත්සවයක් අමතමින් හඬයි.. [Video]

December 28, 2016 at 12:01 am | lanka C news
පොලිස්පති උත්සවයක් අමතමින් හඬයි.. [Video]

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා උත්සවයක් අමතමින් සිටියදී හැඬුම්බර විය.

පොලිස් අපරාධ වාර්තා කොට්ඨාශයේ පැවති උත්සවයක් අමතමින් සිටියදී පොලිස්පතිවරයා මෙසේ හැඬුම්බර වනු දක්නට ලැබින.

32,928 Viewers

18 Comments to “පොලිස්පති උත්සවයක් අමතමින් හඬයි.. [Video]”

  1. asaranaya says:

    නීතිය නමනකොට ඔහෙම වෙනවා කියලා හීන් බබා සීයාගෙ අප්පොච්චත් කිව්වානෙ,
    වයිර කරන්න එපාකියලා ආප්පයාට පැවසුවානම් හොඳ නැද්ද

    • Aladdin says:

      බ්‍රාපති, අකමැති … සමඟ දැන් ලෝකයේ පලවෙනි අඬන පොලිස්පති යහපාලනයෙන් බිහි වේ

  2. Sapu says:

    දුෂණය හොරු කුඩු අපරාධකාරයෝ අද රජ වෙලා
    පොලිසිය ඇත හොදටම දුර්වල වෙලා
    කුමටද අඩන්නේ ඔබ අද පොලිසියේ ලොක්කා වෙලා
    අපටයි ඇඩෙන්නේ රටට සිදු වූ විපත් දැකලා
    ඇතිකර තබා දුෂණ නැති නොකර ඇයි තැවෙන්නේ
    බලයට තන්හාවේ නැතිවනු එපා ලෝකය එය කරන්නේ
    ඇති නැති වීම විද ගැනුමයි වටින්නේ
    ඇයි ඇස්වලට ඇනගෙන අපි අඩන්නේ.
    ලොක්කගේ ආඩම්බර කදුළු ද අප මේ දකින්නේ
    රට අගාදෙට යනහැටි බලන් ඉන්න අපටයි දැන් ඇඩෙන්නේ

  3. saradieal says:

    පොලිස්පති තුමෙනි …නොහඩන් ….යමපාලනයෙන් රට බේරාගනු …මේ ඔබේ වාරයයි රටජාතිය ආගම රැකීම ඔබතුමාගේ වගකීමයි
    බලා සිටීමට හෝ හැඩිමට කාලයක් නැත ..අපේ රට අනතුරේ ….උලමාගේ හඩ රටේ හැමතැනම

  4. Nandasoma says:

    මූ හොඳ පොලිස්පති කමට නෙවෙයි, මළ ගෙවල් වල අඬන්නයි…..

    • KGB says:

      Mr. Nandasoma you are correct. Why , For What country need crying & person do not have mental stability.
      What a horrible comedy is this…….

      • OLU says:

        අපේ රණ විරුවන් පෝරකේට සිරගෙට ගෙන යාමට උදව් කරන කල පොලිසිය …අවුරුදු 30 මෙලෙච්චේද ත්‍රස්තවාදයෙන් රට ජාතිය බේරාගත් අපේ ආබාධිත රණවිරුවන්ට වතුර ගෑස් ගසා ආබාධිත රණවිරුවකුගේ ඇස් අන්ධ කල පොලිසිය ….දුෂිත යහපාලනයේ පලිගැනීම් වලට සහය දෙන පොලිසිය …උතුරේ ත්‍රස්තවාදී කොටින්ට අවශ්‍ය පහසුකම් සලසන පොලිසිය …..ජනතාව නෙමේ වෙෙර කරන්නේ .. තමන්ගේ ජාතියට රටට විරුද්ධව යහපාලන නරුම දේශපාලුවන්ට කඩේ යන පොලිසියයි ජනතාවට වෙෙර කරන්නේ
        පොලිස්පති තුමෙනි ,ඔබතුමා රට ජාතියට ආදරය කරන කොන්ද කෙලින් තියන දේශප්‍රේමියෙක් නම් යහපාලන ජනපතිට අගමැතිට සහ ඔහුගේ මැති ඇමතිලාට අද රට පාලනය කිරීමේදී රට ජාතිය සිදුකරන මේ වැරදි පෙන්වා දිය යුතුව තිබුනා නේද ? තරු පටි වලට බලයට රැකියාවට රට ජාතිය පාවාදීම නිවට කමක් බව තේරුම් ගන්න …රටක පොලිසියක් තියෙන්නේ ඒ රට ජාතිය ආරක්ෂා කිරීමට ..අවුරුදු කීපයකට බලයට පත් වූ දේශද්‍රෝහී ආණ්ඩුවකට අවශ්‍ය දේවල් කිරීම නොවේ …පොලිස්පති වීමට පෙර දේශහිතෙෂි සිංහලයෙක් වන්න

  5. JON Bass says:

    පොලිසියට ගල් ගහන්න එපා මහතුනි. මල් තැලෙනවා. මල් තලලා හොරෙන් කැමැත්තෙන් ල කැපුවට කමක් නැහැ මහතුනි. ඉහි ඉහි…මසුරන් කතා

  6. msp says:

    Thu nodakin oya uniform eke dakina kotath matanam wamane yanna enawa.

  7. Mu hingannek wage andanawa thu nodakin mu honda kanaththak mura karanna mu neethiya nawanakota muta anden nadda danne na

  8. Janu says:

    The art of crying introduced by Whiskey achchi when she was the president. That woman did it in an independent day celebration when the crippled army parade went on wheels. So that MILF taught it to Sira then many crooks learnt it from Sira and now every tom and harry does it.
    Our nation is such foolish to get deceived by these crooks.

  9. ss says:

    lajjayi yako……..

  10. ss says:

    lajjayi yako..

  11. Rohan says:

    Lankawe inne niwata polispathiyek. Ratata Lajjai

  12. nafdif says:

    mona mala kolan da me?
    me manussayage sobana witharai. kisima wedak kara ganna ba

  13. Dickie Bird says:

    Eka dawasak sindu kiyanawa.
    Thawa dawasak andanawa.

    Anith dawase uniform ka galawa ganida danne nehe.

    Anthimay di polispathi heluwen kiya media eke wartha weyi langadima.

  14. singha01 says:

    Is he genuine or acting ? If it is the latter then it is a great performance. No ! Seriously. He has clearly some talent in this area. No kidding!

  15. සව්දම් ජෙමා says:

    යකෝ පොලිස්පතිවරුත් හිටියා මෙහෙම මැන්ටලයක් ලොවෙත් හිටෙයෙ නැහැ නොවේ..
    ම්……. ම්……. ම්…….
    හරි මූටහරියන නියම නම “සව්දම් ජෙමා”…

    අද ඉදන් මූ “සව්දම් ජෙමා”…

Main News