පොලිස්පති පූජිත තක්කඩි පට්ට හොරෙක්.. පොලිස් ඉතිහාසයේ ලොකුම දුෂිතයා ඔහුයි.. හැකිනම් මට අපහාස නඩු දමනු..

September 20, 2018 at 10:40 am | lanka C news
පොලිස්පති පූජිත තක්කඩි පට්ට හොරෙක්.. පොලිස් ඉතිහාසයේ ලොකුම දුෂිතයා ඔහුයි.. හැකිනම් මට අපහාස නඩු දමනු..

ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව හා එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

පූජිත ජයසුන්දර කියන්නේ තක්කඩි හොරෙක්. මම එය ඉතා බය නැතුව කියනවා.  පුලුවන්නම් මට විරුද්ධව අපහාසයට නඩු දමන්න කියාත් කියනවා.  එවිට මම මා එම ස්ථාවරයට පැමිණීමට බලපෑ සියලු කාරණා උසාවියට රැගෙන ඒමට සූදානම්. හොරෙක් පොලිස්පති උනාම හොරා පොලිස් වෙනවා. ඒ නිසා පොලිස්පතිවරයා ඉවත් කිරීමකින් තොරව පොලීසිය නිවැරදි කිරීමට පොලිස් කොමිසමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

පොලිස් කොමිසම විසින් ලබාදෙන තීන්දු පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක කරන්නේ නැහැ. පොලිස් කොමිසම අඩාගෙන ගිහිල්ලා  කථානායකතුමන්ට කියනවා පොලිස්පති අපි කියන දේ අහන්නෙ නැහැ කියලා. කතානායකතුමා අයියයි මල්ලියි රන්ඩු උනහම අම්මා නඩු බේරෙනවා වගේ දෙදෙනාවම ගෙනල්ලා අනේ ඔහොම රණ්ඩු වෙන්න එපා යැයි පවසනවා. නමුත් කථානායකතුමාට  ව්‍යවස්ථාවෙන් කිසිම බලයක් ලබාදී නැහැ. පොලිස්පතිවරයා පොලිස් කොමිසමත් අතර ඇතිවන ප්‍රශ්න විසඳන්න. පොලිස්පතිවරයා කොන්දේසි විරහිතව පොලිස් කොමිසම විසින් ලබාදෙන සෑම නියෝගයක්ම ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නොකරනවා නම් පොලිස් කොමිසම අභියාචනා අධිකරණයට ගොස් පොලිස්පතිට එරෙහිව රිට් නියෝගයක් ලබාගත යුතුයි. පොලිස්පතිවරයාගේ විනය භාරව තිබෙන්නේ පත්කරන ලද ව්‍යවස්ථාදායක සභාවට නොව පාර්ලිමේන්තුවේ අපටයි. මේ පොලිස්පති ගැන ආණ්ඩුවට ලැජ්ජා හිතෙන විදිහට රටේ ජනමතයක් ගොඩ නැගෙන්න ඕනෑ. නැතිනම් පාර්ලිමේන්තුවට ඔහු ඉවත් කිරීමේ යෝජනාවක් ගෙන ආවත් අගමැතිතුමන්ගේ විශ්වාසභංග යෝජනාවට අත්වූ ඉරණමම තමයි අත්වෙන්නේ.

මාධ්‍ය හරහා මේ පොලිස්පතිවරයාගේ දූෂිතභාවය හෙළිදරව් කිරීමෙන් ආණ්ඩුවටත් මේ කුණු ගොඩ කර තබාගෙන යාමට ලැජ්ජා හිතෙන  තත්ත්වයට පත් කළොත් විතරමයි පොලිස්පතිවරයා ඉවත් කරගෙන පොලිස් කොමිසමට තම තීන්දු තීරණ ක්‍රියාත්මක කළ හැකි වාතාවරණයක් ගොඩ නැගිය හැකි වන්නේ.ඉතාම  පැහැදිලිව කියනවා පොලිස්පති ලංකා ඉතිහාසයේ බිහිවු දූෂීතම නිළධාරියා. පට්ට හොරෙක්.

– අරවින්ද අතුකෝරල

27,521 Viewers

22 Comments to “පොලිස්පති පූජිත තක්කඩි පට්ට හොරෙක්.. පොලිස් ඉතිහාසයේ ලොකුම දුෂිතයා ඔහුයි.. හැකිනම් මට අපහාස නඩු දමනු..”

  1. Memopad says:

    The common public knew the pedigree of present Inspector General, since his appointment as a con actor and egomaniac

  2. හ හ හ ඕක. යහපාලන පාල පැත්තක් අලි පැත්තක අතේ අනික් පැත්ත ඌරෝ says:

    හ හ හ ඕක. යහපාලන පාල පැත්තක් අලි පැත්තක අතේ අනික් පැත්ත ඌරෝ මේ ඇ ස්වාධින පොප නේ?

    • හපොයි අපිට මතකයි අර අනුර සේනානායක වගේ රෙජිම කාලෙ හොරු. ගම්පහින් මත්ද්‍රව්‍ය ඉවත්කරනකොට ඒකට රිදුන සමහරු දැන් කෑගහනවා. ගෙම්බන්පිල හොඳ කෙනෙක්ද? ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට වංචාකරල නඩුවක් ඇහෙනවනෙ අධිකරණයේ. අර මහින්දානන්ද කියන්නෙත් කම්බා හොරෙක්. මේ කෑගැහිල්ල හොරුයි කුඩුකාරයොයි තමයි.

      • ජනක says:

        අනේ පලයන් හරකෝ යන්න ගම්මන්පිලට බොරු නඩු පටලේව්වට දැන් උඹලගේ ආණ්ඩුව සල්ලි දීලා හෝටල් දීලා බොරු සාක්කි දෙන්න ගෙන්නා ගත්ත සුද්ද අන්තිමේ පිළිගත්තා තමුන් කිව්වේ බොරුබව .ඒ චෝදනාව ඇත්තක් නම් දැන් ගම්මන්පිල හිරේඉන්න ඕන නේද බොල?

        • එහෙමත් කාලයක් තිබ්බා. තොපි වගේ ගොං හරක් කඩේ යන රෙජිම ආණ්ඩුව කාලෙ.නඩුව අහන්නත් කලින් මිනිස්සු කූඩුකරපු. ඒ වුනාට මේ රජය එහෙම නෑ. නඩු අහලා වැරදිකරු බවට ඔප්පු වුනොත් පමණයි හිරේ යන්නේ. තාම නඩුව ඇහෙනවා. ඉතින් නඩුව අහන කාලේ හිරේ තියන්න තොගෙ අප්පගෙ අධිකරනයක්ද බූරුවෝ තියෙන්නෙ?

    • නැවුම් මාවත says:

      දැන් මේ හැමෝම ගරු පාඨලී චම්පික රණවක මැතිතුමාට අපහස කරනවා පුජිතව පොලිස්පති කරන්න ප්‍රධානලෙසම මැදිහත් උනේ ඔහුයි කියල .එක ඇත්ත නමුත් අපි තවමත් කියන්නේ පුජිතව ඉවත්කරන්න උවමනාව තියෙන්නේ මේ පරාජිත කට්ටියට කියල .මොකද පුජිත කිවයුතු දේ කියනවා කල යුතු දේ කරනවා පාඨලී චම්පික මැතිතුමා කිසිම දවසක වැරදි තීරණ ගන්නේ නෑ .පොලිස්පති ලෙස ඔහු පුජිත ජයසුන්දර මහතාව යෝජනා කලේ ඔහුගැන හොඳට දන්නා නිසයි .පුජිත ඉතාම කීකරු අවංක නිලධාරියෙක් .අනාගත ලංකාවේ බලගතු නායකයෙක් වෙන්න ඉන්නා කෙනෙක්ට චරිතයක් අදුනගන්න බැරිවෙන්නේ නෑ ඔහු පුජිතව් හොදින් දන්නවා .

  3. පූජිත says:

    මම හිතා උන්නේ මගෙ පොලිස් පවර් එකට මම නීතිය නවන එකට ඒකාබද්ධයෙ සැට් එකම බය වෙයි කියල. දැන් බලන් ගිහාම මාව සත පහකට ගනන් නොගෙන කෙලිනවනේ හිටු කියලා.

  4. ජයමහ says:

    මේකනම් දීල තියෙනව කුජිතයට ඇඩෙන්නම

  5. Gayan Jayawardhana says:

    පූජිත පට්ට හොරෙක්. අප්සට් බුවෙක්. මේක රටේ කවුරුත් දන්න දෙයක්. ඒත් ඔබතුමා වගේ ප්‍රසිද්ධියේ මාධ්‍යයට ඇවිත් කියන්න ගොඩක් දෙනෙක් කැමති නෑ. කැමති අයට අවස්ථාවක් නෑ. අපි වෙනුවෙන් ඒක කිව්වට ඔබට ස්තුතියි

    • Asaranaya says:

      අම්මට හුඩු ! පුජිතයා එහෙනම් පට්ට හොරෙක් !!

    • හප්පා අනුන්ට ඇඟිල්ල දික්කරන සුපිරිසිදු ගෙම්බන්පිල. අර සුද්දෙක්ගෙන් හොරාකාල තාම නඩුවක් යනව නේද? කතාව නම් සුදන වගේ.

      • හම කලු සුද්දා says:

        ගම්මන්පිලගේ නඩුවට ආපු සුද්දා තමන් බොරැ කියූ බව උසාවියේ දී පිලි අරගෙන හෙමීට මාරැ වුණා.
        පත්තර වල ඒක පල වුණා. ඊට පස්සේ දින නියමයක් නැතුව නඩුව කල් ගියා.

        • හප්පේ දන්න තරම. බයියො කියන්නෙ නිකංයැ. එහෙම දින නියමයක් නැතිව කල් යනවද නඩු? අර රුපියල් 100ගානෙ අරගෙනත් හොරාකාපු එකනෙ ගෙම්බන්පිලයා.

  6. mali says:

    Jo has very diluted attitude for everything after winning pradesheeya saba. They probably thinking that they will be risen to the throne by people selling their blood and sweat.If this type of thing happened in another country they are on the road making big ha ho every day paralysing the whole country.Our Jo just like half drunk drugged,so lethargic so crippled.We can ask almighty god to protect our country from all evil powers because I am losing my faith on JO thinking they may be another bunch of rogues who are waiting to do the same when they get the power.

  7. Manel says:

    Mali, It may be easy for you to blame JO for sending this jada gov. home. Can’t you see they are doing there best to topple this govt. Remember they are not even recognised as the proper ‘opposition’. I am also frustrated with this govt but What can anyone do when this bunch in the govt act like deaf and blind fools?

  8. Manel says:

    Mali, It may be easy for you to blame JO for sending this jada gov. home. Can’t you see they are doing there best to topple this govt. Remember they are not even recognised as the proper ‘opposition’. I am also frustrated with this govt but What can anyone do when this bunch in the govt act like deaf and blind fools? I am glad that I left this country long time ago.

  9. Hari says:

    THAKADI HOREK KIYAN NETH ETAWADIYA THAKADI HOREK

  10. Nadeesha says:

    That is why some police stations are centres of crime. See Piliyandala Police stations. OIC’s main income illegal garages and workshop protection and in order to implement court decisions he is charging money.

  11. Neutral Man says:

    Dear Mr. Gammanpila,
    As a person who has been in the political arena for so long should know by now the meaning of “Collective Responsibility”, applied to the members of a party to publicly support party decisions against one’s own conscious, even if the decisions are detrimental to the country and its citizenry. Over the last 3 years in we have witnessed many such state of affairs in the Parliament

    What we see today is the adaptation of the same by the so called commissions which are supposed to be impartial and independent, The motto is “Serve the masters for your survival”. After all we cannot blame them for they too are made of flesh and blood..

  12. අපි ගොන්නු.... says:

    අම්මට….උඩු…..එතකොට මහබැංකුව හොරාකාලා 118ක අතරෙ බෙදාගෙන ….එක වහගන්න තමයි මෙහෙම කරලා තියෙන්නේ…..ජනවාරි08…ඩීල් කාරයො මාර ගේමක් නෙ දීලා තියෙන්නෙ…

  13. අම්මට හුඩු අප්පට පුඩු. says:

    අම්මට හුඩු අප්පට පුඩු. මේක රෝයල් ගියානම් කියාවි යේස් සර් කියල. සැලියුට් ගහවි නේ. කොලබා හතේ නම් මදුරුවොත් සර් ල..මැඩම්ලා….

Main News