පොලිස් බල ඇණි සමග ආ කතානායකට දැඩි ප‍්‍රහාරයක්… වහා සභාවෙන් පිටවේ…[Video]

November 16, 2018 at 2:30 pm | lanka C news
පොලිස් බල ඇණි සමග ආ කතානායකට දැඩි ප‍්‍රහාරයක්… වහා සභාවෙන් පිටවේ…[Video]

කථානායක කරු ජයසූරිය මහතා දැඩි පොලිස් ආරක්ෂාවක් සහිතව පාර්මේන්තු සභා ගැබට ඇතුළු විය.

ඒ වනවිටත් කථානායක පුටුව අල්ලාගෙන සිටි මන්ත්‍රීවරුන් ඊට දැඩි විරෝධයක් එල්ල විය.

පොලිස් බල ඇණි සමගින් සබාවේ කටයුතු සිදු කිරීමට ගත් උත්සාහයේදී එල්ල වූයේ දැඩි විරෝදයකි.

විශ්වාස භංගයක් සම්මත කලේ යයි කියා අනතුරුව කතානායකවරයා විසින් සබාව 19 වැනිදා පස්වරැු 01.00 දක්වා කල් තැබීය.

මන්ත‍්‍රිවරුන්ගෙන් එල්ල වූ පොත්පත් වතුර බෝතල් කුණු බාල්දි ප‍්‍රහාරය හේතුවන් පොලිස් බල ඇණි සමග කතානායකවරයා පිට විය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කඩා දමමින් අද දිනයේම විශ්වාස භංගයක් ඉදිරිපත් කර අදම සම්මත කිරීමට ගත් උත්සාහයට විරෝධය පල කරමින් කතානායකවරයාට මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත.

85,725 Viewers

27 Comments to “පොලිස් බල ඇණි සමග ආ කතානායකට දැඩි ප‍්‍රහාරයක්… වහා සභාවෙන් පිටවේ…[Video]”

  1. ජින්නා says:

    වහාම කරු ජයසුරිය නමැති බල්ලා ඉවත් කරනු

    • BALLA says:

      Aiya mata apahasa karanna epa😊

    • Nuwan says:

      Uneducated thugs of the so called of flower bud. Utterly shameful behaviour.

      • dubba says:

        ජනතාව ඉදිරියට යන්න තියෙන බය !

        • Saradiel says:

          If UNP ,JVP & TNA have the belief or view that the Speaker Karu has some miracle power to, rule this parliament that’s totally nonsense.
          Speaker go home …

        • maraya says:

          ජනපති දුර්වල පුද්ගලයෙක් බව දන්නා නිසයි කතානායක බලය පෙන්වන්නේ ?
          ඇයි මේ කතානායක සහ රනිල් අත්අඩංගුවට නොගන්නේ ?

    • Asaranaya says:

      මේ බල්ලා මරන්න රනිල් නැමති බලු හබරාට පවරමු

    • රට බාර ගන්න says:

      කෝ මේ සුමන්තිරන්, එන්න රට බාර ගන්න…

    • අද රටේ ජනාධිපති ට වත් ආණ්ඩුව පාලනය කරන්ට බැරිවී ඇත. මේ අවස්ථාවේ තියෙන එකම විකල්පය මහජනයා ඒකරාශිවී බටහිරයන්ගේ අනුබලදීම් වලට කථානායක විසින් සිදුකරගෙනයන මේ අත්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව නැගී සිටීමය. සියලු ජනතාව පාර්ලිමේන්තුවට පැමිණ මොහු කනෙන් අල්ලා එලියට දැමිය යුතුය.

  2. නිශාන්ත ඩි එස් says:

    ස්ථාවර නියෝග උල්ලංගනය කරන ජනපතිතුමාගේ ඉල්ලීම වෙනුවට හොර තක්කඩි වැඩ කරන කතානයකයාව පන්නමු මුට වස් කවි කියමු .මේ විදියේ කතානායක කියන එකෙක් මේ රටේ හිටියාමයි

  3. kamal says:

    ඊලග ඡන්දයෙන් 9 වෙනි විමලධර්මසුරිය වන මම එනතුරු දැන් රජ කරන්නෙ 8 වන විමලධර්මසුරිය වන සිරිසේන ජනාධිපති තුමායි. මම කියන්නෙ පුරොහිත මණ්ඩලයට නැතිනම් පාර්ලිමේන්තුවට අලුත් පුරෝහිත මණ්ඩලයක් 2020 අගෝස්තු මම ඡන්දයෙන් තෝරා ගන්න කම් වර්ථමාන පුරෝහිත මණ්ඩලය වන පාර්ළිමේනතුව රජ්ජුරුවන්ට කිකරු වන ලෙස මම ජාතිමාමක හැගිමෙන් පවසමි මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහා රහත් හිමි හා කමල් හෙවත් දියසෙන් කුමාරයා

  4. janatha says:

    කරුවෝ මරුවො උබව කවුද ජනදිපති කෙරුවේ?

  5. modaya says:

    me minihata agamathi kama baraganna kiyala janapathi kiyapu wele ranilta athi go bayata eka bara gannathiwa idala ,dan me irisiyawe dara ganna bariwa parlimenthuwa winasa karanawa.

  6. Ane Sadu says:

    Aparade kihili karu wenna wede set karanna tibune

  7. lolla says:

    Speaker………Naaki Balla……….Gahala…..Pannapiyaw

  8. Suneth says:

    ලංකා ඉතිහාසයේ ඉතාම කැත, අප්රියසගත, නරකම දසුන. චන්දය දුන් අත කපා දැමීමට සිතේ. ප්‍රජාතන්ත්‍රවාදය පිලිනදව තබූ අල්පමාත්‍ර විශ්වාශය හෝ බිදවැටින.

  9. naki karuwagey paaharawadawalata tada bal daduwam di la paseeey wada karapiyaau.

  10. kavirathna says:

    kරමයෙන් ලන්කාව බයානක අවදියකට ගමන් කරන බව පෙනෙනවා

    • සිංහල කොන්ග්‍රස් says:

      කිසිම භයානක කමක් තියා ප්‍රශ්ණයත් වත් නැහැ. පාර්ලිමේන්තු මැතිවරණයක් තියල ආණ්ඩුව තෝරගත්තම රට සම්පූර්ණ යෙන්ම ස්තාවර වෙනවා.

  11. බන්ඩා says:

    ශ්‍රි ලංකාවෙ පරමාධිත්‍යය බලය ඇත්තේ ජනතාවටය්. අධිකරණ ය එහි එක් කොටසක් පමණය්. ජනාධිපති ජනතා පරමාධිපත්‍යයේ ‘අන දෙන’ විධායක කොටසය්. නීති හදන පාර්ලිමේන්තුව අනිත් කොටසය්. කතානොකර කතාඅහන ස්පීකර්⁣ගෙ වගකීම තමය් සභාව හසුරවීම. හැබැය් ස්පීකර්ට කාගෙවත් ස්පීකරේ වෙන්න බැහැ. ස්පීක⁣ර්ට ඕන ඕනා දේ කොරන්නත් බැහැ. අන පනත් සම්මත කොරන්න ස්ථාවර නියෝග සහ සම්ප්‍රධායන් අනුගමනය කොරන්න ඕනා.

  12. රටවැසියා says:

    කතා නායකය දැනගන්න එපායැ කතා නායකය විදියට ඉන්න. හිරිකොතේ වැසිකිලි හෝදන එකයි කතා නායක කමයි එකට කරන්න බෑනෙ.

    • When a Speaker,who is supposed to be unbiased and impartial,does not follow the normal procedure ,which had been followed hitherto,when a no confidence motion was brought to the Parliament, this type of incidences
      are inevitable .

  13. asela says:

    Muhe ammata hukawamu. pada wesige putha

  14. Asaranaya says:

    මහින්ද තියන චන්ද ටිකත් නැතිකර ගනී වගේ.

  15. kamani says:

    MU KATHANAYAKA NOWEI SINHALA JATHIYATAMA NINDA APAHASAKARANA SINHALA SAKKILIYEK

  16. ලෝක ස්බාව දහමට රට දහම නොදැන දුදනෝ වෙති රට ජාතිය ආගම විකුනන් කන තමාගේ රට නොදත් තමාගේ ආගමජාතිය නොදත් සියල්ලන්ටම ජයවේවා?????

  17. sdf says:

    ජනපති ගේ බලතල අඩුකරන්න 19 ආණ්ඩුක්‍රම සංශෝධනය ගෙනාවා. නමුත් කාතානායකගේ විසින් අනුගමනය කලයුතු නීති රීති නිර්වචනය කිරීමට හා ඔහු විසින් ඒවා උල්ලංගනය කරන්නේ නම් අධිකරණට වෙත යාමේ අවශ්‍යතාවය ඉදිරිපත්වී ඇත.

Main News