පොලිසිය පාන්දරම වැල්ලවත්තේ වෙඩි තබයි.. දෙදෙනෙකු අත්අඩංගුවට..

August 1, 2018 at 8:40 am | lanka C news
පොලිසිය පාන්දරම වැල්ලවත්තේ වෙඩි තබයි..  දෙදෙනෙකු අත්අඩංගුවට..

මත්ද‍්‍රව්‍ය ජාවාරම් කරුවන් පිරිකට පොලිසිය විසින් වෙඩා තැබීමක් සිදු කර ඇත.

වැල්ලවත්ත ප‍්‍රදේශයේදී සිදු කරන ලද මෙම වෙඩි තැබීමෙන් ප‍්‍රධාන සැකකරුවෙකු තුවාල ලබා ඇති අතර ඔහු සහ තවත් එක් අයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

8,441 Viewers

2 Comments to “පොලිසිය පාන්දරම වැල්ලවත්තේ වෙඩි තබයි.. දෙදෙනෙකු අත්අඩංගුවට..”

  1. Nim says:

    PENA WEDIYATA
    SUDU WAN
    NATHUWA MA
    WADEE DENA PATAI.

  2. desta says:

    ara awamangala emathiya k e gshaida danne neha

Main News