පොලීසියෙන් රට පුරා හොයන ඥාණසාර හිමි ආරක්‍ෂා කරන්නේ විජේදාස රාජපක්‍ෂයි..

June 3, 2017 at 3:24 am | lanka C news
පොලීසියෙන් රට පුරා හොයන ඥාණසාර හිමි ආරක්‍ෂා කරන්නේ විජේදාස රාජපක්‍ෂයි..

පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින්ම අත්අඩංගුවට ගැනීම සදහා සොයමින් සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ආරක්‍ෂා කරමින් සිටින්නේ අධිකරණ හා බුද්ධ සාශන ඇමති විජේදාස රාජපක්‍ෂ යයි ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි සදහන් කරයි.

කොළඹදි පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ගිය ආණ්ඩු කාලයේදී මෙන්ම මේ ආණ්ඩුවද අපකිර්තියට පත්කර ආණ්ඩුව පෙරලා දැමිම සදහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවකි.

28,610 Viewers

31 Comments to “පොලීසියෙන් රට පුරා හොයන ඥාණසාර හිමි ආරක්‍ෂා කරන්නේ විජේදාස රාජපක්‍ෂයි..”

  1. Sam says:

    ඒ කියන්නෙ මූත් පිලිගන්නවා ගිය ආණ්ඩුව බොරුවට අපකිර්තියට පත්කරල ආණ්ඩුව පෙරලන්න කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා කියල.

    • ඤානසාර says:

      මු බොරු කියන්නෙ. මම ඉන්නෙ සාගල මහත්තයගෙ ගෙදර.

    • big brother says:

      කාට හරි පෙනුනද මුගේ පිටිපස්සේ බිත්තියේ තියෙන අකුරු ටික , ඕක තමය් අල්කය්ඩ එකේ ජිහාඩ් කොඩිය

      • සුදුපරවියා says:

        භික්ෂුන් වහන්සේලා ඝාතනය කරන බවට තර්ජනය කල අසාද් සාලි ඇතුළු මුස්ලිම් කවුන්සිලය මුස්ලිම් අන්තවාදීන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය ඉටුකරනු
        සාලි ඇතුළු අන්තවාදීන්ට විරුද්ධව ජුලි 5 2016 දී කොලබ කොටුවේ පොලිස්පති කාර්යාලයට කල පැමිණිල්ල විභාග නොකරන්නේ මන්ද ?
        මුස්ලිම් වීම නිසාද ?/ මොකද්ද මේ අවනීතිය ? සිරිසේන -රනිල් කරුණාකර ඉල්ල අස් වෙන්න පොලිස්පති කරුණාකර යුක්තිය සාධාරණ ඉටුකිරීමට නොහැකිනම් ඉල්ලා අස්වෙන්න

    • SARA says:

      May the Triple Gem Bless our Ven Galagoda Aththe Gnanasara Thero
      Praise and Blame,gain and loss pleasure & sorrow come and go like wind
      To be happy ,rest like a gaint tree in the midst of them all- (Buddha )

  2. kamalsirikuruwita says:

    මුට ගිය කලක් . මු මෙතනට ගෙනෙන්න සමහර ගොන් මාද්‍ය පඩන්ගුත් ( සමහර නිව්ස් නැති නාලිකාත් ඇතුළුව) බොහොම දැඟලුවා .

    • Saradiel says:

      මේ රට විනාශ කරන මුස්ලිම් මැති ඇමතිලා දෙමල ත්‍රස්තවාදී කොටි TNA ජාතිවාදීන් අත්අඩංගුවට නොගෙන…….අපේ රට ජාතිය ආගම රැකගැනීමට කටයුතු කරන ගරුතර ඥාණසාර හිමියන් බොරු චෝදනා මත අත්අඩංගුවට ගන්න හදන්නේ මන්ද ?මොකද්ද මේ අවනීතිය ? මුළු රටේම සිංහල ජනතාව මේ අසාධාරණයට එරෙහිව උද්ගෝෂණ කල යුතුයි ..සිංහල බෞද්ධයෙනි, මෙයට විරෝධය පලකිරීමට කළු පටි අතේ පලදා ගනිව් සෑම බෞද්ධ ගෙදරකම කළු කොටි ඔසවව් … ගරුතර ඥාණසාර හිමියන්ට එරෙහිව අන්තවාදී මුස්ලිම් ජාතිකයින් ගෙන යන බොරු ප්‍රචාර වලට විරුද්ධව පාරට බසිව්

    • Joy says:

      Sinhale Sanga Raju -Ven Galagoda Aththe Gnanasara Thero
      සිංහලේ සඟ රජු අපේ මව් බිමට වාසනාවක් මේ රට වෙනුවෙන් උන්වහන්සේ සිදුකල කැපවීම අපිරිමිතයි
      , අපි සිංහල බෞද්ධයන් එක්වී සිංහලේ හඩ ආරක්ෂා කරමු

  3. Raj Shalik says:

    Muge katata henagahanna one kiyala hithenne mata vitharada?

    • vasana says:

      බෞද්ධ ජනතාවට ගෞරවනීය බෞද්ධ සංඝයා වහන්සේලාට විරුද්ධව අන්තවාදය පතුරවමින් බෞද්ධ වෙහෙර විහාර පන්සල් ඉඩම් කොල්ලා කමින් නැගෙනහිර සහ අපේ රටේ සැමතැනම බෞද් ධයන්ට හිරිහැරකරමින් අන්තවාදී කල්ලි සමගින් මුස්ලිම් අන්තවාදය අපේ රටේ පතුරවන සාලි වහාම අත්අඩංගුවට ගත යුතුයි …ජනපති , මේ මුස්ලිම් බුරුවා වහාම අත්අඩංගුවට ගෙන නිතිය සාධාරණ ඉටු කරනු

    • Joy says:

      සාලි , තම්බිගේ තොප්පිය කරකවන්නේ නැතුව හිටපන් බූරුවෝ

    • anura says:

      naha apitath hithenavaa

  4. lalith says:

    DONT SAY ANY WORD AGAIN OUR BUDDHIST MONKS BLADY HAMBAR
    MIND YOUR OWN BUSINESS

  5. bend to bend says:

    ආණ්ඩු පෙරලනවා කියා කියන්නට ඕනෑම කෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී රටක (ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී නම්)ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඇත​.එය රාජද්‍රෝහී ක්‍රියාවක්ද නොවන්නේය​.ඒ බව මේ අන්තවාදී ගොබිලා නොදන්නේ ඌ අධිතක්‍ෂේරු මේනියාවෙන් පෙලෙන මානසික රෝගියකු බැවිනි.මෙවන් මානසික රෝගී අන්තවාදී අමනයිනට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා නොදීමට කටයුතු කිරීම මාධ්‍යවල වගකීමය​.

  6. Aba says:

    Maskade Sali Mudalali is suffering from from Pigmentitis!

  7. SARA says:

    පොලිස් කණ්ඩායම් මගින් වහාම අත්අඩංගුවට ගත යුත්තේ අසාද් සාලි ,රිෂාඩ් බදියුදීන් ඇතුළු රටට අන්තවාදින්ය
    බෞද්ධයාගේ ඉවසීම, සහනසීලීත්වය වැරදි විදියට තේරුම් ගෙන .අන්තවාදී මුස්ලිම් ඇමතිලා ඇතුළු මුස්ලිම් අන්තවාදීන් ,අපේ ජාතියේ මුරදෙවතාවන්වූ ගරුතර සංඝයාවහන්සේලා සහ බෞද්ධයින් තළන්නට පෙළඹුණහොත්, ඊට කිසිවිටෙක මේ රටේ මහජාතිය ඉඩ නොදෙන බව දැනගත යුතුයි

  8. LION says:

    දැන් පොලිස් දෙපාර්තුමේන්තුවේ අණදෙන නිලධාරියා අසාද් සාලි ද ?
    පොලිස්පති නිදිද? ..අන්තවාදී හම්බයන් ට YES SIR ..NO SIR කියන පොලිසියේ ලොක්කා ගැන දුකයි
    ලැජ්ජයි පොලිස්පති ලැජ්ජයි

  9. GADOL says:

    මුස්ලිම් අන්තවාදය පතුරවමින් අපේ රටේ ජාතිවාදය පතුරවන හොල්මන සාලි නැවත කරලියේ ..හික්..හික්…

  10. LION says:

    ඔබ කවර ආගමකට හෝ ජාතියකට අයත්වුවත් කමක් නැහැ, ඔබ මතක තියාගන්න ඕන මේක සිංහල බෞද්ධයින්ගෙ රට කියල. ඔබ එය පිලිගන්නවනම් ඔබට මේ රටේ සාමයෙන් ජීවත් වියහැකියි. ඒක පිලිගන්න බැරි අය මේ රටෙන් යන්න ඕන”

  11. ගුරුළු says:

    රට වැසියනි මදක් සිතා බලවු
    මුස්ලිම් අන්තවාදය පතුරවමින් රටේ ජාතිවාදය පතුරවන සාලිව වහාම අත් අඩංගුවට ගතයුතුයි
    ගෞරවනීය පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා !!
    ඉස්ලාමය ආගමක්වත් ඇදහීමක්වත් නොවේ..100%ක් එය සම්පූරණ ජීවන පද්ධතියකි.ඉස්ලාමය තුලආගමික, නෛතික,දේශපාලනික, ආර්ථිකමය, සමාජීය සහ යුධමය යන සංරචකයන් පවතියි. ආගමික ස්වරූපය, ඉස්ලාමයේ අනෙක් සංරචකයන් ආවරනය කරයි. ඉස්ලාම්කරණය ඇරඹෙන්නේ තම ආගමික වරප්රසාද උදෙසා කෝලහල කෙරීමට තරම් යම් රටකමුස්ලිම් ජනගහනය ප්රමාණවත් වූවිටයි.20% ඉක්මවූ පසු, සුලුදෙයටත් කැරලි ගැසීම, ජිහාඩ් මාෆියාවේ ඇරඹීම,වරින් වර පන්සල් හා අනෙක්ආගමික ස්ථාන ගිනිතැබීම ,කොල්ලා කෑම වැනි දේ බලාපොරොත්තු විය හැක. Muslim 2.7% 5% ඉක්මවූ පසු ඔවුන්ගේ ජනගහන ප්රතිශතයට සමානුපාතිකව අධික ලෙස බලපෑම් එල්ල කිරීමටසිදුකරති. හලාල් ආහාර තම රට තුල ඇති වෙළෙඳ සැල් සඳහා හඳුන්වා දීමට බලපෑම් කරති. එතුලින් මුස්ලිමආහාර සැකසීම සඳහා එම ආයතනවල රැකියා ලබාගනී. අද මේ රටේ එවැනි දේ බහුලව සිදුවේ සාලි මේ කරන්නේ අන්තවාදය පැතිර වීමයි ..රටේ මහජාතිය බෞද්ධයින් නිසයි මෙතරම් බෞද්ධ භික්ෂුන්වහන්සේලාට හිරිහැර කරන්නේ ඒ බව තේරුම් ගනිව් මිනිසුනේ
    බොදුබල සේනාවට ජය වේවා

  12. danu says:

    හාමුදුරැවෝ නෙමෙයි උබලයි රටට තියෙන ඊලග කරදරේ

    • CAT says:

      එක දැන්ම සිදුවෙනවා , හොදට සිතා බලන්න බොදු බල සේනාවට විරුද්ධව කටයුතු කරන්නේ මුස්ලිම් අන්තවාදයයි ඔවුන් ම කඩ පල්ලි ගිනිතියාගෙන
      ආණ්ඩුවේ ආධාරයෙන් ඒවා විශාල කරගත්තද ? ග්‍රාන්පාස්වල අවුරුදු 100 පැරණි බෝධීන් වහන්සේ කැපුවේ මුස්ලිම් වරුන්ට අයිතියක් නැති ඉඩමක් අල්ලා ගැනීමට නේද ? එදත් අදත් දේශපාලකයෝ අන්තවාදී මුස්ලිම් වරුන් නටවන රුකඩ බවට පත්වෙලා .සුලුජාතිකයින්ගේ .ජන්දෙට මනාපවලට මුදලට බලයට
      මේ රටේ මෙතරම් සුලුජාතින් ජාතිවාදය ආගම්වාදය ඇතිකරන්නේ අපේ රටේ පාලකයන්ගේ වරදින් ජනතාවත් නිදා සිටිනවා
      හම්බයන්ගේ කපටි සහජීවනයට නොරැවටෙන්න සිංහල තොපි මර නින්දෙන් නැගිටින්නේ කවදාද ?

  13. M de silva says:

    So even if the Minister does it what harm. Only your people can look after your own people even if your people do wrong.

    • Salmal says:

      කවුරුවුව හෝ ඥානසාර හිමියන් ආරක්ෂා කිරීමට සමත්, නිවැරදි බලධරයා දිනේවා
      ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ට අපේ සිංහල ජාතියේ උත්තමාචාරය…..ප්‍රණාමය ….පාද පුර්ව නමස්කාරය
      ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට දළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා !!…
      බොදු බල සේනාවට ජයෙන් ජය වේවා!!!!!!! …රට ජාතිය ආගම රැකීමට ශක්තිය ලැබේවා !!!!

  14. ගිරවා says:

    මුස්ලිම් අන්තවාදය මුස්ලිම් සමාජයම විනාශ කරන උවදුරක් බව ඇස් පනා පිට පෙනෙත්දීත් මුස්ලිම් අන්තවාදයේ ගොඩ් ෆාදර්ලා වන අසාත් සාලි රාවුෆ් හකීම් වැනි ද්‍රෝහීන් මේ රටේ මුස්ලිම් වරුන් අන්තවාදීන් නොවන බවත් මුස්ලිම් අන්තවාදයක් මේ රටේ නැති බවත් පවසති. මුස්ලිම්වරුන් අන්තවාදීන් නොවේ යැයි කීම ගනිකාවන්ගේ කන්‍යාභාවයට සහතික දීමට නොදෙවෙනි ක්‍රියාවකි. මුස්ලිම් අන්තවාදය හුරතල් කරන මුන් අනිත් අතට හැරී මුස්ලිම් අන්තවාදීන්ගේ ගැටුම් බෞද්ධ සංවිධානවල ගිණුමට බැර කරති. අරාබි මාධ්‍යවලින් ප්‍රචාරය කර අරාබි ත්‍රස්තවාදීන් කුපිත කර උන්ගෙන් අරමුදල් ගරති. ඒවා මේ රටේ අන්තවාදය තර කිරීමට යොදවති. අරාබි හාම්පුතුන්ගේ තෙල් සල්ලි බලයෙන් නිවට සිංහල දේශපාලුවන්ද නම්මවාගෙන සිංහල බෞද්ධයන්ටම බුරති.
    අන්තවාදී මුස්ලිම් සංවිධාන හතරක් රට තුළ ක්‍රියාත්මක වී තිබෙන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුව ද මීට පෙර හෙළිකර තිබිණි. එමෙන් ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්තවාදීන් පුහුණු කරන කදවුරු නැගෙනහිර පළාතේ සහ පුත්තලමේ ක්‍රියාත්මක වූ බව “විකිලීක්ස්” රහස්ය වාර්ථා වලින්ද හෙළිදරව් කර තිබිණි. විවිධ ප්‍රන්‍ය ආයතන නාමයන්ට මුවා වෙමින් අරාබි මුස්ලිම් සංවිධාන රාශියක් රට පුරා ස්ථානගත වී තිබේ. ඒවා හරහා වහාබි, සලාෆි, වැනි එකිනෙකට පරස්පර බිහිසුණු අන්තවාදී ඉස්ලාමීය දේශපාලන මතවාද මුස්ලිම් සමාජය තුළ පතුරවමින් සිටින බවද රහසක් නොවේ. මුස්ලිම් දරුවන්ගේ අධ්යාපනය සදහා වෙන් වූ මද්රසා සහ අරාබි මූලධර්මවාදී විදුහල් රට පුරා ස්ථාපිත කරමින් පවතන අතර මේවායේ ගුරුවරුන් ලෙස කටයුතු කරන බහුතරයක් සෞදිය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානයෙන් සංක්‍රමණය වූ දැඩිමතධාරී ඉස්ලාමීය මුලධර්වාදීන් ය. මේවායෙන් බිහි කරන අන්තගාමි ආගමික උන්මත්තකයන් තමන්ගේ මතවාදය වෙනුවෙන් ඉස්ලාමීය සමාජයත් සිංහල බෞද්ධ සමාජයත් වනසා රටත් ලේ විලක් කරන දිනය වැඩි ඈතක නොවේ. සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය දෙකඩ කරමින් මේ ඇවිළෙමින් පවතින්නේ ඒ ගැටුමයි. “බුරන බල්ලන් හපා නොකාවි” යැයි සිතා මේ පිළිබදව අපට නිහඩව සිටිය නොහැකි වන්නේ ඉස්ලාම් අන්තවාදය නමැති බල්ලා පිළිබදව අප හොද වැටහීමකින් සිටින නිසාය.

  15. mali says:

    Before arresting hamuduruvo gover.should arrest wigneshwaran ,Rishad ,Hakeem ASadsali .and shivagiligam.
    If they take hamiduruvo people should come to street without party politics to protect sinhala and buddhism from racists.

  16. ආනන්ද says:

    කවුරුවුව හෝ ඥානසාර හිමියන් ආරක්ෂා කිරීමට සමත්, නිවැරදි බලධරයා දිනේවා….! පරසතුරන්වූ අසත් (පුරුෂ) සාලි වන්නන්ට මේ රටේ උරුමක්කාර සිංහල ජනතාව පාගා දමීමට බැරි බව මේ පරයින් අවබෝධ කළයුතු කාලය එළඹ් තිබේ…..!!

  17. Saradiel says:

    “ඇතොත් රටට ආදරයක්‌ සිතින් සිපා
    අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
    කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
    අයුක්‌ තියට අත් දෙක ඔසවන්න එපා”

  18. Nalini says:

    ඥානසාර හා සෝබිත කලදේවල පලය තමයි අද තියෙන ඉන්දියානු අදිරදය පත්කල පාලකයෝ. නානසාර සින්හල බොදු, මුස්ලිම් හා කිතුනුවන් බේදකර ඉන්දියානු පරපෝසිත චන්ද කුට්ටියෙන් තමයි අද තියෙන රජය ආවේ. සෝබිත සින්හලයන් දෙකඩ කලා.
    ඉන්දියානු අදිරදය ඉතින් නානසාරටත් වැඩේදෙන්නවගේ

  19. ilanga says:

    Tho para balla ,,, thoge ammage boodalada tho rata pura bedanne …tho dana hari welaawak enakan api me balan inne . edaata thota wena de thotawath hithaa Hanna baa ….
    Tohpi thamai me rata kanne ….
    Thopi wage wesige puththu thamai me aagaadayata daanne …..

Main News