පොලීසිය ජනාධිපති යටතට.. කිසිදු ඇමතිවරයෙකුට නොදේ..

December 16, 2018 at 6:29 am | lanka C news
පොලීසිය ජනාධිපති යටතට.. කිසිදු ඇමතිවරයෙකුට නොදේ..

නව කැබිනට් මණ්ඩලයේ කිසිදු ඇමතිවරයෙකු යටතට නීතිය හා සාමය අමාත්‍යංශය පත් නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

එම අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතේම තව දුරටත් තබා ගැනීමට නියමිත බවද එම ආරංචි මාර්ග කියයි.

ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්දයෙන් වනක පරීක්‍ෂණ සදහා බාධා නොවීමට ජනාධිපතිවරයා විසින් මෙම පියවර ගෙව ඇතැයිද පැවසෙයි.

63,232 Viewers

34 Comments to “පොලීසිය ජනාධිපති යටතට.. කිසිදු ඇමතිවරයෙකුට නොදේ..”

  1. Samanan says:

    sirisena avankawama 2015 kumantranaye avasana kotasa vyartha kireemata kepawee siteenam, policiya thaman yatathe thabageneema ohuge avama wagakeemak. a wagema SLFP MPs nawa sandhanayema thaba geneemath avashyayenma kala yuththak.

    • රූපබන්දු අමරසිංහ says:

      හැකි තරම් අවම බලය පිටතට දී සියලු බලගතු පදවි ජනපති සතුව තබාගනු, හැකිනම් අගමැට්ටා නාමමාත්‍රිකව පමණක් තබනු.

      • Alapaluwa says:

        රනිල් අගමැති වුනාට පස්සෙත් මේ මෝඩ කතා කිය කියා සිඟිති ආතල් ගන්නවා.

      • semana says:

        Well said… yes its most important…. Okata balaya thiya weli ketayak thiyanna epa sir,,,….

    • bleo says:

      ‘සිරිසේන’ සහ ‘අවංකකම’ වචන දෙක එකම වාක්‍යයක තියෙන්න පුලුවන්ද මෙ වගේ ප්‍රශ්නයක හැරෙන්න ? නිකං අහන්නෙ.

  2. සාමය says:

    ලොකුදෙයක්.ඒත් විශ්වාස නැහැ.

  3. සකුරා says:

    නියමයි. අන්න එහෙම තමයි වැඩ කරන්ඩ ඕනෙ.

    • Asaranaya says:

      ගොං බයියන්ට එල්ලෙන්න වැල් නැතුව ඉද්දි පිදුරු ගහෙත් එල්ලෙන්න බලනවා.පව් බන් උඹලා. ඊයෙ හොර උනත් අගමැති මහ බයියා. අද කුරුණෑගල පා.ම මහබයියා.

      • five star kalavadi says:

        අනුන්ගෙ නම්වලින් කොමෙන්ට් දාන උඹ ඇත්තටම අසරණයි බං.

  4. අංකූරා says:

    ඔව් !,ඔව් !!, නැත්නං නාමල් කුමාරයව මහ මැට්ටා මරලා දායි !!, දැක්කනේ බලය නැතුවත් පහුගිය දවස් වල උං පෙන්නුම් කරපු බලහත්කාරයේ තරම !!!.

  5. යුක්තිය says:

    ඔය රතන එව්වෙ කවුරැවත් නෙවේ…! වුර්කය …! ඌ එන්න හොම්බදානව යූර්න්පී එකෙන් චන්දෙත් දිනල…! පරිස්සමෙන් රතන එක්ක….! මහින්දට අල්ලං හිටියනං තීන්දුව දෙනකං වත් කියල මට හිතෙනව….! රනිල් මාසයක් මුකුත් නැතුව අල්ලං හිටිය නං…! මහින්දට පොඩ්ඩක් ඉන්නත් තිබ්බ….! දැං ඉතිං විපක්ශෙ ගිහින් වාඩි වෙලා අනෙක් පැත්තෙන් මෙහාට කතා කරන්න ඕන…! නැත්තං අද ඉන්න ගාන නෙවෙයි හෙට ඉන්නෙ,එදාට වෙනම ගානක් වෙයි…! කවුරැවත් විශ්වාස කරන්න ගියොත් බඩුමතමයි…! සිරිසේනට පර බල්ල කිව්ව උන්ටත් සිරිසේනටම ඇමතිකං දෙන්න උනානේ…! රනිල්ට නම් කමක් නෑ කිව්වත්…!

  6. බන්ඩා says:

    පක්ෂ පාට නැතිව බැඳුන්කර හොරැ ගෑස් හොරැ රාජ්‍ය දේපොල අවභාවිතය කල පට්ට හොරැ ඔක්කොම අල්ලන්න පොලීසිය ජනාධිපති යටතෙ තබා ගැනීම අනිවාර්යය්.අනිවාර්යය්.

  7. මාල රෝහිත says:

    ඒක හොඳයි, දැන් දවස් දෙකකට විතර ඉස්සෙල්ල අශූචි මාරසිංහ ත් තර්ජනය කලානෙ යූඑන්පී ආණ්ඩුව ආපුහාම පොලීසිය ක්‍රියා කරන්ඩ ඕනෙ ඒ ගොල්ල කියන විදිහට කියල.

    • ඒක එහෙමතමා වෙන්නෙ. 225ම කීවත් රනිල්ට දෙන්නෑ කියපු එකා අද බල්ල වගේ නඟුට දෙපරැන්ද අස්සෙ ගහගන ඉන්න හැටි බලපල්ලා.ඕකට පොලිසිය තියාගන්න ගියත් වෙන්නෙ ඕකම තමා. දැන් මහලොකු විධායක ජනාධිපතියි, තේජස් මහින්දයි රනිල්ගෙ මොලේ ඉස්සරහ දණින් වැටුනෙ නැද්ද? කුජිත වෙච්ච බ්‍රොයිලර් අගමැති විපක්ෂ නායකකමවත් දෙන්න කියලා අඬනවා. 225 කීවත් දෙන්නෑ කියපු එකා බල්ලා වගේ අත්සන්කරනවා. තූ යකෝ…

  8. ගිගිරි says:

    බොහොම හොඳයි. චූ ඇම්පියො දත මැදගෙන ඉන්න ඇත්තෙ ආයි ඝාතන කුමන්ත්‍රණය continue කරන්න .

  9. Niru says:

    Excellent move

  10. Jagath says:

    Keep strict Sir, Hurray !!!!!!!!!!!!!

  11. පොඩි බයියා says:

    ඔය පරීක්ෂණය කඩිනමින් අවසන් කරල වැරදි කරුවන් වහාම අත්අඩංගුවට ගන්න. රටම ඔය නාට්‍ය දිහා බලාගෙනයි ඉන්නෙ.

  12. Janaka says:

    නැවත ජනාධිපතිවරයෙක් ජනාධිපතිවරණයකින් පත්වන තෙක් වර්තමාන ජනාධිපති ට අමාත්‍යාංශ 03 ක් පමණක් තබා ගත හැකිය…වෙනත් අමාත්‍යාංශයක විෂයන් පවරාගත හැකිය. (නමුත් ඊලගට (2020) පත්වන ජනාධිපතිවරයෙක් ට කිසිම ඇමතිකමක් දැරිය නොහැකිය.)
    වර්තමාන ජනාධිපතිට මහවැලි, පරිසර හා රාජ්‍ය ආරක්ෂක හැර වෙනත් කිසිම අමාත්‍යාංශ ඇමති විය නොහැකිය….නමුත් විෂයන් පවරාගත හැකිය.
    2020 පත්වන ජනාධිපති ට කිසිම අමාත්‍යාංශ ක් වත් විෂයක්වත් පවරාගත නොහැකිය.

  13. kko says:

    kisidu widayaka balayak nathi janapathi kenek pathkaranna janathwa mita pasu chandaya diya yuthuda. iwath kala balathala nawatha sthapitha karana kenekuta pamanyi janapathi waranayedi chandaya diya yuth.

  14. rate aththo says:

    බැරිද අධිකරණයේ ඉන්න කම්බ දෙමළ ඩයස් පොරාවට ගැතිකම් කියන පට්ට හොර නඩයත් විසුරුවලා ලංකාවට පක්ෂ හොද විනිසුරුවන් ටිකක් පත් කරන්න

  15. habeeb says:

    Wait for the Budget ?

  16. foni says:

    policiya newei tamange janapathi pattamawath thiyaganna (beraganna) balanawa

  17. sathya says:

    Moo ayeth Goo naganna hadanawa

  18. sathya says:

    Hon. Ranil, please do not approve even one rupee for the Presidents expenditure. Let see how he is going to survive.
    Parliament has this power and you have the majority to stop it.

  19. john the baptice says:

    මහා බැංකු හෝරාව දැන් අත් අඩංගුවට ගන්න පුලුවන් නේ ප්‍රමාද නොවන්න

  20. Seeya Baba says:

    no body can believe his words

  21. පාර්ලිමේන්තු බලයක් නැති ජනපතිවරයෙකුට කල හැක්කක් නොමැති තරම් බව දිගින් දිගටම ඔප්පු වෙමින් පවතී.
    අන්සතු පක්ෂ වලින් බලයට එන පොදු ජනපතිවරුන්ට මෙය කදිම පාඩමකි.

  22. Buddhist says:

    Dan policiya muge yata ne, ai muta bariwune Arjunan Mahendran wa lankawata genna ganna, bahubootha katha kiyanne nathuwa. Nugath modayek.

  23. john the baptice says:

    WELL DONE GOOD NEWS

  24. parakum says:

    Yes Now you can accelerate the conspiracy to MURDER you.

  25. semana says:

    Well done Sir….. go ahead… people are being with you…. dont get divide…. lYour path is clear… We love your straight forwardness… Wish you all the best !!!!!!

Main News