පොලීසිය ජනාධිපති යටතට පවරා ගනී..

November 9, 2018 at 12:40 pm | lanka C news
පොලීසිය ජනාධිපති යටතට පවරා ගනී..

ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක ආමාත්‍යාංශය යටතට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය ක‍්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයා යටතේය.

පැවති රජය යටත් පොලීසිය පැවතුනේ රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මෙහෙයවූ නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේය.

31,477 Viewers

12 Comments to “පොලීසිය ජනාධිපති යටතට පවරා ගනී..”

  1. Alapaluwa says:

    Very Good and Very Nice.keep it up!

  2. Jagath says:

    Apoi samanallu tika wewlalaa thatu bibata weteyi ! Honda theeranayak !!

    • sinha le says:

      නරකද එය අගමැති මහින්ද යටතට පත් කලොත්

      • මහා කලු සිංහලයා says:

        තේරෙන්නේ නෑ නේද…?
        හදිසියෙවත් 14 බහුතරය පෙන්නලා සමනලයා නැවත අගමැති වෙන්න හැදුවොත් මොකද වෙන්නේ
        ඒකට පෙර සුදානම් වීමක් තමා මේ. අභියෝගයක් විය හැකි සියලු තීරණාත්මක සාධක ජනාධිපති යටතට ගත යුතුය.
        මෙය ඉතා බුද්ධිමත් තීරණයකි. ජනාධිපති තුමාට ඉතා වැදගත් අතිශය තීරණාත්මක උපදෙස් ලැබෙමින් පවතින බව වැටහේ. ජයවේවා

        • Alapaluwa says:

          හරියටම හරි මෙයයි වියයුත්තේ.බැරිවෙලාවත් යම් දෙයක් පැනනැගුනොත් පොලිස් බලතල ජනාධිපති අතයටතේ තිබිය යුතුමය මේ අවස්ථාවේ.

  3. හොර ආණ්ඩුව දන්නවා මේ සෙල්ලම ටික දවසයි කියලා. ඒ නිසා ස්ථාවර ජනපති විතරක් නිසා එයා යටතට අරන්.

    • Alfi says:

      ගමෙ මිනිස්සුන්ට වෙල කන්න නෙතුව එක වෙලක් කලා ඉන්නෙ රනිල් ප්‍රජාතන්ත්‍රවාදය අරක්ශා කරන්ව. කොහෙඩ හොර අන්ඩුවක් වෙන්නෙ .රනිල් තමා බඑන්කු හොරා

      • කිසිදු හේතුවක් නැතිව සිරා හීනෙන් ඇහැරිලා හිතපු ගමන් රටේ අගමැති එලවන්න බෑ. ඒක කරන ක්‍රමයක් තියෙනවා. හඳපානෙ දිව්රුම් දීල අගමැති වෙන්න බෑ.

    • රිදිල නේද……..ඔය පටන්ගත්ත විතරයි….

  4. Nim says:

    NIYAMY NIYAMY NIYAMY
    PERATA MA YAW
    SATANA DENANA THURU
    ATHA NOHARIW
    NAWATHA HORA, MANKOLLA
    RATA VINASA KARANA
    RANIL LATA DENNA APA.

  5. Nim says:

    NIYAMY NIYAMY NIYAMY
    PERATA MA YAW
    SATANA DENANA THURU
    ATHA NOHARIW
    NAWATHA HORA, MANKOLLA
    RATA VINASA KARANA
    RANIL LATA DENNA APA.
    PULUWAN NAM
    ” PODU DEPALA AWA BAWETHA YA ”
    YATAHTE RA NIL ATHADANGU WATA
    GANNA.

  6. Jaya veeywa Janadipati Tumani,Jaya veeywa Janadipati Tumani,Jaya veeywa Janadipati Tumani,
    obatumata budusarane devi phitae

Leave a Comment

Main News