පොලීසිය සරසවි සිසුන් එලව එලවා අත්අඩංගුවට ගත් වීඩියෝව මෙන්න..

May 18, 2017 at 12:19 am | lanka C news | ලංකා සී නිවුස්
පොලීසිය සරසවි සිසුන් එලව එලවා අත්අඩංගුවට ගත් වීඩියෝව මෙන්න..

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතාවයට පහර දුන් පොලීසිය සිසුන් එලව එලවා අත්අඩංගුවට ගත් ආකාරය දැක්වෙන වීඩියෝවකි මේ.

20,492 Viewers

20 Comments to “පොලීසිය සරසවි සිසුන් එලව එලවා අත්අඩංගුවට ගත් වීඩියෝව මෙන්න..”

  1. ඇත්ත says:

    ලස්සනයි….ලස්සනයි…ලස්සනයි…
    යහපාලනය ලස්සනයි…
    සංහිදියාව ලස්සනයි…
    අධිකරණ පාලනය ලස්සනයි…..
    ස්වාධීන කොමිෂන් සභා ලස්සනයි….
    අධිකරණයේ ස්වාධීනත්වය ලස්සනයි…..
    නිදහස් අධ්‍යාපනයත් ලස්සනයි….
    අදහස් පල කිරීමේ ඇති නිදහසත් ලස්සනයි…
    මොනව කිව්වත් මේ වැඩේ ලස්සනයි….
    සියලුම් සිසුන් හිරේ දැම්මත් ලස්සනයි…
    බලවතුන්ට බෙනස් කාර් දීල සිසුන් හරක් වගේ ගෙනියන හැටි ලස්සනයි….
    ගාන්ධිලා හිරේ දැම්මෙත්ගි මේ වගේ….ලස්සනයි….
    පොලිසියේ තරැ පටිත් ලස්සනයි…
    උසස් වීමුත් ලස්සනයි…
    මේවා බලා ඉන්න පොදු ජනතාවත් ලස්සනයි…..

  2. GAMARALA says:

    1505 නැවත ඇවිල්ලා දොන් ජුඅන්ගේ පාලනය

  3. DAYA says:

    මහබැංකු මහ හොරා, බටලන්ද මිනීමරුවාගේ සහ පඹයාගේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය මේකද? මේවා බලාපල්ලා. පඹයා බොහොම ලස්සනට කතාකරල මේ පොලිස් බලු කුක්කන්ගේ ජඩ වැඩ බොහොම අගේට සාධාරණීකරණය කරයි. ඔහොම යන් ජඩපාලකයිනි. තොපිට වැඩි ආයුෂ නැත.

  4. Wijebahu says:

    Police have treated them too well. policiyata geneiyala hambnata dunna nam hari. even their parents will be happy as they could not discipline those animals.

  5. citizen says:

    Very good. This is how the අන්තරේ should be treated.

  6. Chaminda says:

    Hoda wade….. mun harak wage nevei ballo patawanawa wage patawagena yanna one…. ape salli walin igena gannawa madiwata apita pare rasthiyadu wenna une mun nisa….. thopita ohoma wela madi kalakanni…..

  7. Seewali Amithirigala says:

    Munta gahala madhi!

  8. අන්තරේ මැක්කෝ says:

    අපේ අරක්කු අපිටම ගහනවා

  9. චරිත says:

    මහින්දලාට එදා බලු බැනුම් බැනලා යහපාලනයක් වෙනුවෙන් කතා කරන තරුණයන්ගෙන් ඇහුවා උඹලා unp පාලනයක ජිවත් වෙලා තියෙනවද කියල නමුත් මුන් හිතුවේ unp කියන්නේ සාධාරණත්වය නිතිය අනුව කටයුතු කරන ඇමෙරිකාවේ එංගලන්තේ තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන පක්ෂයක් කියල මොකද පක්ෂේ උන් අඳින්නේ කලින්සන් කෝට් නේ .
    දැන් තොපිට තේරෙනවද ?ඔය විදියටම තමා unp එක එදා 88 89 මර්ධනය පටන් ගත්තේ ඊළඟට ලාස්තිවෙයල්ල කනට පරාල ඇන ගහගන්න කකුල්දෙකෙන් එල්ලා ගුටිකන්න ඒවාත් ළඟ ළඟ එනවා .රංචු පිටින් ගිහිල්ල මහින්ද යකෙක් කියල ඇමෙරිකාව හදපු ලනු කාල දුන්නනම් චන්දෙ දැන් ඉතින් වින්දවපල්ලා .

  10. Gxh says:

    SHADES OF 88/89… STATE TERRORISM!

  11. berawaya says:

    good munta gahala madi me kuhaka heththa igena ganneth ne anik unta igena ganna denneth ne kuhakayo pina igena gannawa madiwata thamange wiyadamen igena ganna untath leda daanawa

  12. Gona says:

    MRA or Sirisena anduw unath me vidihata mardanaya kala. oke deak naha. meke comment dana un ada eye ipaduna wage.

    point eka oka nevei. Kujeetha JVP/Peratugami eka mola sodapu, kuhaka, GOMA eke innna gas ballo me kollawanwa redi natiwa kade yawanawa. Yako Saitem nevei Mars eke idala upadiya gattha awasane Clinical and Exam goda dagane Ac16 natina ahawal eka pass karanna kamathi lami inna insititue eka wahanen ei. Munge dupath manasikathwya saha Indian karayangen pavathen (mama athuluwa) unge gothrika, patu, saha wahal manasikathwa..

  13. Dickie Bird says:

    UNP creates a heaven for the Anthare.

  14. Harry says:

    Wow…. super work by police. must suspend these uni students

  15. Hemantha says:

    I agree 1000% to Charitha’s comment.

  16. sarath says:

    Beat the shit out of these useless rascals. They enjoy a free education but spend most of their time causing trouble on the streets.

  17. Harsha says:

    Policiya den hari Sundaray!

Main News