පොලොන්නරැ යුගයේ නටඹුන් කිලිනොච්චියේදී ඩෝසර් කරයි.. TNA මන්ත‍්‍රී ශ‍්‍රීධරන් ලග සිට මෙහෙයවයි..[Photo]

September 17, 2018 at 3:00 pm | lanka C news
පොලොන්නරැ යුගයේ නටඹුන් කිලිනොච්චියේදී ඩෝසර් කරයි.. TNA මන්ත‍්‍රී ශ‍්‍රීධරන් ලග සිට මෙහෙයවයි..[Photo]

කිළිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසල පිහිටි චන්ද්‍ර උද්‍යානයේ (මූන් පාර්ක්) තිබූ ඉපැරණි නටබුන් සහිත ස්ථානයක් ඊයේ (16) දහවල් කිළිනොච්චියේ කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් විසින් ඩෝසර් කොට ඉවත් කොට තිබේ.

වසර තුනක කාලයක සිට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා මේ නටබුන් සහිත ස්ථානය ඉවත් කරණ ලෙස කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට දැණුම් දී තිබුණු බව ඔවුන් මාධ්‍යයට පවසා තිබුණි.

මේ නටබුන් සහිත ස්ථානය ඩෝසර් කරණ අවස්ථාවට ශ්‍රී ධරන් මන්ත්‍රීවරයාද පැමිණ ඇති අතර කිළිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටා ඇත්තේද කිළිනොච්චිය නගර මධ්‍යයේම වන අතර එම ඉපැරණි නටබුන් වලින් නගරයේ කටයුතු වලට හෝ වෙනත් කටයුතු වලට  කිසිදු බාධාවක් එල්ල වී නොතිබුණි.

නමුත් එවැනි නටබුන් ඉවත් කිරීමට දේශපාලන නියෝජිතයින් හා ප්‍රාදේශීය සභා නිලධාරීන් කටයුතු කිරීමට හේතුව කුමක්ද යන්න නොදන්නා බවත් එම නටඹුන් පොලොන්නරු යුගයට අයත් ඉපැරණි නටඹුන් බවට එහි ඉදිකොට තිබූ ගඩොල් වලින් පෙනී යන බවට ප්‍රදේශවාසී ජනතාව කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

14,108 Viewers

25 Comments to “පොලොන්නරැ යුගයේ නටඹුන් කිලිනොච්චියේදී ඩෝසර් කරයි.. TNA මන්ත‍්‍රී ශ‍්‍රීධරන් ලග සිට මෙහෙයවයි..[Photo]”

  1. kalum says:

    AI konda pana thiyana ekek nadda oya anduwe owa nawatanna.LTTE eka wasth oka kaduwe na…
    Yahapalane…..GomaPalane

    • Ane mage kata says:

      Uthure inne maanava sanskruthiyata irisiyaa karana amana relak. Kaalingamagayage kukko tikaka. Puraavidyava bhara amethiya atikehel kaapu uguduvek da?

  2. Saradiel says:

    අපේ මහනායක වහන්සේලා මේ ගැන වහාම ඉදිරිපත් වෙනමෙන් ඉල්ලා සිටිමු

  3. sinha le says:

    සිරිසේන රනිල් වහාම ඉල්ලා අස්විය යුතුය

  4. ‍අනාස්මික says:

    මේව පැරණි නටබුන් කියල කියන්නෙ කවුද??/ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කිසියම් පුවරුවක් මෙහි තිබුනාද? නැතිනම් සිංහලයන් ඇවිස්සීමට බොරු ගෝසාවක්ද මේ

    • Perera says:

      මෙව්ව කොක්කෙන් හරි කෙක්කෙන් හරි බලය අල්ලන්න හදන උන්ගෙ වැඩ.

      මෙවගෙ ප්‍රදාන අරමුන රට ජාතිය ආගම රැකගැනීමට නම් රජතුමා හෝ රජ පව්ලෙ එකෙකුට රට බාර දීමයි යනුවෙන් සින්හලන්ගෙ සිතේ ඇතිකිරීමයි.

  5. ExUNPer says:

    This country was ‘appointed’ by anti-Buddhist anti-SriLankan forces and Kalu Suddas who would do any dirty thing for money, comfory, and power.
    We Modayas voted with anger and jealousy against Rajapaksha and cheap cars, free WiFi, Google jobs, VW jobs etc.
    Now the installed puppet government is listening only to one side.
    This is the truth whethe4 we like it or not.

  6. ExUNPer says:

    Correction:
    This government was ‘appointed’ by anti-Buddhist anti-SriLankan forces and Kalu Suddas who would do any dirty thing for money, comfort, and power.
    We Modayas voted with anger and jealousy against Rajapaksha and dreaming about cheap cars, free WiFi, Google jobs, VW jobs etc.
    Now the installed puppet government is listening only to one side.
    This is the truth whether we like it or not.

  7. LION says:

    සිංහල බෞද්ධ රාජ්‍යය ගැමුණු රජු අපට හිමිකර දුන් දායාදයයි. සිංහල ජාතිය පවතින තුරු ගැමුණු රජු සිංහලයන්ගේ වීරයා වන්නේ එබැවිනුයි. එළාර පරාජය කිරීම සිංහල බෞද්ධ රාජ්‍යය පිහිටුවීමෙහි ලා අනිවාර්ය කටයුත්තක් වුනා. ඇයි අපට මේ සක්කිලි පරදවන්න බැරි හෙලයනි පෙරට එනු.

  8. sakalabujan says:

    Arrest them as soon as possible……Where is this Police

  9. SALMAL says:

    TNA STOP destroying our ancient Sinhalese heritage
    President Sirisena ,PM. Ranil are you sleeping ? why not arrest TNA racist terrorist Sridaran?
    Wake up Sinhalese folks wake up protect our ancient sinhalese heritage before it too late

    • kanishka Tissa says:

      This amply shows how vulnerable the fabricated Tamil homeland fantasy is. Each and every hard evidences that dispute the homeland fantasy are erased from the face of earth not leaving an iota of trace.

  10. Saradiel says:

    පොලොන්නරු යුගයට අයත් ඉපැරණි නටඹුන් විනාශ කි රීම සම්බන්දයෙන් දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් වහාම අත්අඩංගුවට ගෙන දඩුවම් දිය යුතුයි .
    .අපේ රටේ ඉපැරණි සිංහල නටඹුන් විනාශ කිරීම ජාතික අපරාධයක් මේ සිදුකරන්නේ උතුරේ සිංහල අයිතිය විනාශකිරීමට ..ඊළමට පාර කැපීමක් ..
    එස්.ශ්‍රීධරන්ගේ ප්‍රජාඅයිතිය අහෝසි කර අපේ රටින් නෙරපා දැමිය යුතුයි මේ කල ජාතික අපරාධයට
    TNA ශ්‍රීධරන්ට අපේ පුරාවස්තු විනාශ කිරීමට ඉඩදී බලා සිටීමට තරම් කිළිනොච්චිය පොලිස් දෙපාර්තමේන්තුව නිවටද ?
    පොලිස්පති තුමා රටටම විහිලුවක් වී සිටින මේ කලේ .සිංහලයාගේ උරුමයන් විනාශ කරමින් ,උතුරේ ඊළම් වාදී ජාතිවාදීන් ප්‍රයෝජන ගන්නවා .
    කෝ මේ පුරාවස්තු ආරක්ශාකරන දෙපාර්තමේන්තුවේ නිලධාරින් ? නිදිද ?..අහෝ මේ යමපාලනයක් නිසා රටකට සිදුවූ විනාශයක්

  11. Spirit says:

    කිළිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානයේ නිලධාරින් වහාම සේවයෙන් ඉවත් කරනු ..මේ ජාතික අපරාධය කල කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් ඇතුළු සියලුම අයට විරුද්ධව නීතිමය පියවර ගෙන දඩුවම් දෙනු ..මොකද්ද මේ සිදුකරන විනාශය ..වසර 2000 වඩා පැරණි උරුමයන් විනාශ කිරීමට ඉඩ දීම ජාතික අපරාධයක් .
    .දෙමල වීම දැන් අපරාධ කිරීමට විශේෂ වරප්ප්‍රසාදයක්ද ? මොකද්ද මේ අවනීතිය ?
    ජනපති සිරිසේන වහාම මේ ගැන සොයාබලා TNA පක්ෂය තහනම් කරනු

  12. LION says:

    අපේ පොලිස් නිලධාරින් දැන් TNA ත්‍රස්තවාදී මන්ත්‍රී ලාට බයද ? නැත්නම් ඔවුන්ට අපරාධ කිරීමට විශේෂ බලයක් යහපාලන ආණ්ඩුවෙන් ලබා දී තිබේද ?
    අපේ ගෞරවනීය සංඝයාවහන්සේලා රණවිරුවන් වෙනුවෙන් කථා කිරීමත් ,අලිපැටවකු පන්සලේ ආදරයෙන් රැකබලා ගැනීමත් සිරගත කිරීමට තරම් බරපතල වරදක් වී ඇත
    අපේ ඉපැරණි පුරාවස්තු විනාශ කරන දෙමල සන්ධානේ මන්ත්‍රී වරු , LTTE ත්‍රස්තවාදය අවශ්‍ය බව ප්‍රසිද්ධියේ පවසන විජයකලා කොටිහිතවතිය තාමත් නිදැල්ලේ …නැගෙනහිර ව්ල්පත්තු විනාශකරන/ කල බදියුදීන් මුස්ලිම් ඇමති නිදැල්ලේ ..සිංහලයෙක් නම් බොරු චෝදනා මත අත්අඩංගුවේ ..කුමන දරුණු අපරාධයක් කලත් දෙමළ ,මුස්ලිම් ජාතිකයන් නම් නිදැල්ලේ ..මොකද්ද දැන් රටේ සිදු වෙන්නේ සිහලුනේ ඇස් ඇරපල්ලා ..ජාතික උරුමයන් විනාශ කල පසු එය පෙර පරිදිම සෑදීමට බැහැ ..මෙය ජාතික අපරාධයක්
    මොකද්ද මේ යහපාලනය ? කැකිරිල්ලේ රජුගේ පාලනයටත් වඩා අන්තයි

  13. උකුස්සා says:

    TNA ත්‍රස්තවාදී මන්ත්‍රී එස්.ශ්‍රීධරන් වහාම අත්අඩංගුවට ගෙන සිරගත් කරනු ..අපේ රටේ ඉපැරණි නටබුන් විනාශක්රිමට මේ කල්ලතෝනි දෙමළාට කිසිදු අයිතියක් නැත ..මේ අපේ සිංහල ජාතියේ ඉපැරණි උරුමයන් මේ අපේ සිංහල මව් බිම ..දේශප්‍රේමී සිහලුනේ අවදිවෙව්

  14. Nim says:

    MAHA AKALA ( MY E, RA NIL )
    WA MAMA ELLA ASWEYA UTHIEE I

  15. Nim says:

    MAHA AKALA ( MY E, RA NIL )
    WA MAMA ELLA ASWEYA UTHIEE I.
    RATA KA KA ENNA
    UMBALA TA LAJJA NAHARA
    KAPALADA.
    MARA NEN PASU KOHEE YANNA DA
    BALA ENNE ??

  16. Vasana says:

    North Sri Lanka. Starting from Vavuniya , It is estimated that 2500 temples and 400 churches have been destroyed by LTTE Tamils
    Erasing the Sinhalese heritage they cannot take Eelam ,If you cannot live in peace ,Racist terrorist Tamils go back to Tamil nadu your homeland This is SINHALESE Motherland ..North is only one part of our Motherland
    Arrest Sridaran soon as possible & send him to Jail
    BAN TNA RACIST EELAM PARTY

  17. Gamini Abaya says:

    North Sri Lanka. Starting from Vavuniya , It is estimated that 2500 temples and 400 churches have been destroyed by LTTE Tamils
    Erasing the Sinhalese heritage they cannot take Eelam ,If you cannot live in peace ,Racist terrorist Tamils go back to Tamil nadu your homeland This is SINHALESE Motherland ..North is only one part of our Motherland
    Arrest Sridaran soon as possible & send him to Jail
    BAN TNA RACIST EELAM PARTY

  18. Wijebahu says:

    Tamil terrorists bastards go to hell!

  19. Sunil attanayaka says:

    මේ රටේ සංස්කෘතික ඇමතියා නිදිද?

  20. Ratata Adhare says:

    Isn’t there any patriot who can come forward to take legal action against this
    heinous archeological destruction crime?

Main News