පොලොන්නරුවට ජාත්‍යන්තර ගුවන් තොටුපලක්.. මත්තල ඉන්දියාවට..

July 12, 2018 at 1:20 pm | lanka C news
පොලොන්නරුවට ජාත්‍යන්තර ගුවන් තොටුපලක්.. මත්තල ඉන්දියාවට..

මෙරට තුන්වන අන්තර්ජාතික ගුවන් තොටුපල ත්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවර්ධන මහ සැලැසුම යටතේ ඉදි කිරීමට රජය සැළසුම් කර ඇත.

අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී ඇමති චම්පික රණවක අතින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත මෙම සැලැස්ම පිලිගන්වනු ලැබීය.

සැලැස්ම අනුව 2050 වසරේදී මෙම කටයුතු අවසන් කිරීමට නියමිත අතර ගුවන්තොටුපොලට අමතරව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රිඩාංගනයක්ද ඉදි කිරීමට යෝජිතයි.

ගුවන් තොටුපල ඉදිකිරීමට යෝජනා කර ඇත්තේ පොලොන්නරුව හිගුරක්ගොඩ ප‍්‍රදේශයේ බවටද මාධ්‍ය වාර්තා පලවෙයි.

මේ අතර සූරියවැව මත්තල ගුවන්තොටුපල ඉදිරි කාලයේදී ඉන්දීය සමාගමක් වෙත ලබා දීමට නියමිතය.

16,651 Viewers

19 Comments to “පොලොන්නරුවට ජාත්‍යන්තර ගුවන් තොටුපලක්.. මත්තල ඉන්දියාවට..”

  1. Raawanaa says:

    kaawada me andawanne…? 2050 kiyanne thawa awurudu 32 kin. ethakam inne nethiwa Maththala thawath diunu kalaanam mokada…? China bay Airport eka develop kalaa nam 2050 ta kalin nima karanna puluwanne. 2020 ta kalin heduwa nam chanda tika garaa gannath puluwanne.

  2. Sira says:

    Hari shook! Onna balanna Yahapaalanaya weda pennanna patan gaththa witharayi. Thawa avurudu 3 k yana kota Parakrama Samudrayata new gennannath plan ekak hadanawa. Weda ivara karanna nam kal yayi! Adahasa nam 2099 ta pera weda ivara karanna. Jaya wewa!.

  3. maraya says:

    මේ යහපාලන දේශද්‍රෝහියන් නෙරපා දමව් ..මුන් රට විනාශකරනවා

  4. Sira says:

    Champika amathi thuma dannawada danne ne mona widiye planes ewida 2050di. E wata gela penne epaya airport hadanna. Miniha dakshaya. dannawa athi maye hithe. Engineer kenekne. Dentist la monawada danne?

  5. Shan says:

    පොළොන්නරුවේ වරායකුත් හැදුවනම් ගිය ආණ්ඩුව කරපු දේවල් වලින් ටිකක් හරි කල කියල හිතහද ගන්න තිබුන…..
    වැඩේ කියන්නේ ගිය ආණ්ඩුව අවරුදු 5කින් කරපු දේවල් කරන්න මුන්ට අවරුදු 30ක් යන එක….

    • අපි හූ ඈම් පී says:

      නායක තුමා කිව්වා බදුල්ලට වරායක් දෙනවා කියලා

  6. Nim says:

    MONAWADA ME HOLMAN KATHA??
    HADAPU, THIYENA AKA
    KUNU KOLLA TA WEKUNALA
    AWANE DEYAK THAWA THANAKA
    HADANNA HADANNE
    HORA KANNA KRAMA HADA GANEEMAK DA?
    ADA 2018 ….. 2050 WANA THURU
    GASA KANNA MARGAYAK HADA GANEEMAKDA?

  7. මොන්ගලයා says:

    ඉතාමත් හොඳ මොළ දෙකක් (වික්කමසින්න සහ සරමවික්කම) යන දෙදෙනාද ඇතුලත්ව විකිණීමට ඇත. මේ සදහා සොමාලියාවෙන් අයැදුම් කරුවන් බලාපොරොත්තු වෙමි. මිල ගණන් සාකච්චා කල හැක. දැනට මුදල් නොමැති නම් නය පදනම මත ලබා ගත හැක. එසේත් නොමැති නම් නොමිලේ ලබා දීමටද සලකා බලනු ලැබේ. දේපල වෙළදාම සහ බැංකු සුද්ද කිරීම ගැන හසල පළපුරුද්දක් ඇත. මඩ වලින් ප්‍රතිමා නිර්මාණය ගැනද දක්ෂතාවය දක්වයි. විකට නළුවාගේ චරිතය සදහා පුස්කාර් සම්මානය ලබා ඇත.

  8. buruputha says:

    Mokatada yako thava air port ekak Polonnaruwe VEE gabada karannada? Mattalata Honda nehe Hingurakgodata hondaida? Yakune Dan apita one air port nove baya nathuwa kala,andala,nidahase gamanak gihilla gedarata ennai. Eka Dan nathi nisa thopi makabewila palayavu.

  9. aagamikaya says:

    Ane ban umbala apiva gonata andannada hadanne. Thopi hithuvada 2050 Hadana air port ekakakata 2020 minissu chande Dei kiyala. Booru mattane thopita pissu. Thopi hathatha buruththama palayavu Mulleriyawata. Anna Angoda hadapalla thopita gihin bahinna runaway ekak.

  10. ratawesiya says:

    polonnaruwata WARAYAK hadanna mahattayo. kiwwa kisi deya kale netha antimata U.N.P
    eka kiyana de karana( indana mila?) palakayek meya OHE KIYANAWa. WEDA NETHA THAWA MASA KEEYADA NEDA???? laksa 10 wath lebenne netha rata keeeewaaaaaaaaaaaaaa

  11. SUNIMAL says:

    පොළොන්නරුවේ වී ගොවිතැනට අබ සරණයි

  12. හිච්චිමහත්තෙයෙ says:

    මෙයැයි මෙගා පොලිස් අතඇරලැයි මේ 2050 දි පොලොන්නරැවට ඒව මේව දෙන්න දොඩන්නෙ!

  13. Saradiel says:

    පොළොන්නරුවේ පුරා වස්තු සොරා කන්න හොදම ක්‍රමය

  14. නිදහස් says:

    ඊලගට එන ජනාධිපති මොන දිස්ත්‍රික්කයෙන්ද දන්නෙ නෑ. එතකොට පොළොන්නරුවෙ ගුවන්තොටුපල චිනෙට දිල හදමු වෙන එකක්.

  15. Hari says:

    Elaga janadipathi BANDRAWELLAN NAM AHETH INTERNATION AIRPORT AKKAK Thiyana Mathal airport ekek inna wal alie munge mole harakage mole ta wada annathi

  16. ExUNPer says:

    නරකද අපේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ඉන්දියාවෙ දැම්මොත් ?
    මේ තිරිසන් පාලකයො වෛරයෙන් හිත් පුරවාගෙන කරන මී හරක් වැඩ නිසා මුළු රටම ඉක්මනින්ම විනාස වන ලකුණුයි මේ පෙන්වන්නේ !

  17. Mangala says:

    Hambanthota waraya Mattala guwanthotupala naya ugul kiyala kagahapu minissu dan monawada kiyanne? Penawa neda yahapaluwani thamange nayakayo thamunge kanen ringana lassana.Ane paw.

  18. KK says:

    තව ඉතින් මාස කීයද ඉන්න තියෙන්නේ. ඊට වඩා දෙයක් කියන්න නෑ…

Main News