පොලොන්නරුවේ අනියම් බිරිද පොලිස් කොස්තාපල්ගේ ලිංගය කපා දමයි.. ජාතික රෝහලේදී යලි සවි කරයි..

April 12, 2017 at 11:20 am | lanka C news | ලංකා සී නිවුස්
පොලොන්නරුවේ අනියම් බිරිද පොලිස් කොස්තාපල්ගේ ලිංගය කපා දමයි.. ජාතික රෝහලේදී යලි සවි කරයි..

පොලිස් කොස්තාපල්වරයෙකුගේ ලිංගේන්ද්‍රිය ඔහුගේ අනියම් බිරිද විසින් කපා දමා ඇති පුවතක් පොලොන්නරුවේ මින්නේරිය ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.

පෙරේදා දිනයේ සිදු කරනු ලැබූ මෙම කපා දැමීමෙන් පසු වහා රෝහල් ගත කරන ලද පොලිස් කොස්තාපල්වරයා කොලඹ ජාතික රෝහලට මාරු කර එවීමෙන් පසු අද දිනයේ ඔහුගේ ලිංගේන්ද්‍රිය යලි බද්ද කර ඇත.

වැන්දඹු කාන්තාවක් වන අදාල කාන්තාව විවාහ කර ගන්නේ යයි පොරොන්දුව මත ඇය හා අනියම් ඇසුරක් පවත්වාගෙන යමින් සිටියදී තවත් කාන්තාවක් සමග ඇසුරක් පැවැත්වූයේ යයි කෝප වූ කාන්තාව මෙසේ ජනනේන්ද්‍රිය කපා දමා ඇත.

අදාල කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

18,501 Viewers

6 Comments to “පොලොන්නරුවේ අනියම් බිරිද පොලිස් කොස්තාපල්ගේ ලිංගය කපා දමයි.. ජාතික රෝහලේදී යලි සවි කරයි..”

  1. love nature says:

    කාම මිථ්‍යාචාරයෙහි ආදීනව

    කාම මිථ්‍යාචාරයෙහි යෙදුන අය මෙලොවදී ලෝකයාගේ නොයෙකුත් නින්දා අපහාස ලබයි. අනුන්ගේ තාඩන පීඩනවලට නීතියේ රැහැනට අසුවී අප්‍රමාණ දුකට පත්වෙයි. ඒ වගේම මරණින් මතු නරකයේ සහ තිිරිසන් අපායෙහි ඉපිද අනන්ත දුකට ගොදුරු වෙයි. මිනිසත් බව ලැබූ විට ද සිය ගණන් ආත්මභාවයන්හි නපුංසකව උපදියි. කාම මිථ්‍යාචාරය නපුංසකව ඉපදීමට ප්‍රධාන හේතුවයි. පුරුෂාත්ම ලබා සිටියදී කාම මිථ්‍යාචාරය කළේ නම් ස්ත්‍රි ආත්ම භාවවල උපදිති. ස්ත්‍රීහු එම ආත්මභාව වලින් නො මිදෙති. මහජනයා අපි‍්‍රය කරන විරූපී ශරීර ඇතිව උපදියි.

    • Amda says:

      පොලොන්නරුවෙ ඉන්න එවුනුත් ඔහොමයි, එහෙන් ආපු එවුනුත් ඔහොමයි..කපා කොටාගෙන නහින උන්මයි ඉන්නෙ, අනුන්ගෙ පොල්ගස්වල නගින්න ගිහින්.

  2. Malani says:

    ඇල්ල නගරයේ කලුපාට පරණ ඩිෆෙන්ඩර් එකක් තියාගෙන ගැහැනුන්ට ඒඩ්ස් බෝකරමින් යන සුජීව පෙරේරා නොහොත් වන්ඩුවාටත් කවදාහරි ඔය කෙලියම තමයි වෙන්නේ.

  3. ගමේජ් says:

    මේක ආපහු හයි කරපු එකත්, අපේ දොස්තරවරුන්ගෙ සෑහෙන දක්ෂකමක් මට හිතෙන්නෙ..

  4. CK says:

    Ane saadu wanachareyat oka kapala athat denna thibune aran palayn kiyala

Leave a Comment

Main News