පොහොට්ටුවට ඉල්ලුම වැඩිවෙයි.. අද බැසිල් හිරු සලකුණට.. ගම්මන්පිල දෙරණ 360 ට..

February 12, 2018 at 4:40 pm | lanka C news
පොහොට්ටුවට ඉල්ලුම වැඩිවෙයි.. අද බැසිල් හිරු සලකුණට.. ගම්මන්පිල දෙරණ 360 ට..

අද දිනයේ හිරු රුපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහනට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා සහභාගී වීමට නියමිතය.

එමෙන්ම දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහන සදහා පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පි මහතා සහභාගී වෙයි.

විපක්‍ෂය නියෝජනය දේශපාලඥයන් දෙදෙනෙකු එකම දිනකදී ජයප‍්‍රිය නාලිකා දෙකක සමාන වැඩසටහන් සදහා සහභාගී වීමක් අද සිදුවන්නේ කලාතුරකිනි.

23,826 Viewers

23 Comments to “පොහොට්ටුවට ඉල්ලුම වැඩිවෙයි.. අද බැසිල් හිරු සලකුණට.. ගම්මන්පිල දෙරණ 360 ට..”

  1. anurada says:

    දෙකෙන්ම වැඩක් නැති වෙන්නයි මෙහෙම දාල තියෙන්නේ…දැන් ගැණපන් කවුද වැඩිය බැලුවේ කියලා…මේවා තමයි නියම යටිකූට්ටු ගේම්……

  2. Asaranaya says:

    බැසිල් මහත්තයෝ ඔබ පුරෝකතනයකල සියල්ල එසේම සිදුවිය
    පඹ පතියා ඒ සියල්ල පරණ පත්තර බලනවිට තමයි දැනගෙන තියෙන්නෙ

    • Rasika says:

      Podi bayakata thiyenne aayeth Wimal weerawansalawa ganan nogena oya basil kiyana pal horaawa oluwa uda thiyaaganeeda kiyala……….

      • Asaranaya says:

        යකෝ Rasika ! බැසිල්ට හොර කියාගෙන එන්න එපා, හොර කල්ලිය මහා මොලකරු පින්ගුත්ත්‍රර රනිලයා සහා පාද සටහන් කල්ලිය බොල, උන් කම්බ හොරු

    • (සඳුදා කාටූන් says:

      චන්ද්‍රිකා බෙල්ල කපා මහින්දට දන්දෙයි (සඳුදා කාටූන්) බලන්න

  3. pakshikaya says:

    jayen yajama weva w ith so many dificulties and harrasments from the governments you both done your duty best .thanks a lot

  4. Muruththattaya Ananda says:

    Aiyo boru show FLOWER BUD 44%
    UNP+UPFA+JVP= 52%
    Hoo hoooo. Anyway we know those two mahinda channels.

    • kamalasirikuruwita says:

      මෙව්වා ඉරිසියාවට හිතේ අමාරුවට කියන කතා කියල ජනතාව දන්නවා. උඹල පවු බං. ඒත් මොනවා කරන්නද , කුම්බලා කටු කෑවා නම් විඳවපන් බල්ලෝ කිව්වලු !!!!!

    • Podi eka. says:

      A unta mami, No of concil won:
      SLPP – 231: 67,9 %
      UNP – 34 : 10,0 %
      SLFP – 7 : 2,1 %
      UPFA – 2 : 0,6 %
      CWC -5 : 1,5 %
      ITAK – 43 : 12,6 %

    • this is not a presidential election. it is a LG election. But JVP will not contest again with UNP. But Think most of UPFP peoples will be leave this party in future. How ever governing party is defeated by the peoples.

    • Siribiris says:

      Then go and ask them why they are not seizing the power of the councils together?

    • Lion says:

      If you keep living in that fantasy, it is good for the country.

  5. Yasantha says:

    We thank you both for doing your best for the country!

  6. david says:

    Ayiyo Mallia la , tharaya noganu. me wage dinna asannany bannina nawatha sinhala wada karanna. Lankawe minnusu den umbrella deela, cement bag deela allana behe.

  7. Gadol says:

    පොහොට්ටුව දැන් පිපුනා අලියා දැන් කැලේ

  8. Aurora says:

    පරාජයේ වගකීම භාරගැනීමට කිසිකෙනෙක් ඉදිරිපත් නොවන මේ රටේ 2015 පරාජය භාර ගැනීමෙන් බැසිල් රාජපක්‍ෂ යන අයෝමය මිනිසා ලොවට නිරාවරනයවිය.
    යමපාලන රජයට අභියෝගයක් වන දේශපාලන පක්ෂ මේ රටින් ඉවත්කර තැබීම මගින් යමපාලනයට එරෙහි බලවේග නොමැති ශ්‍රී ලංකාවේ දේශපාලන පොරපිටියට කල්තබා පොහොට්ටුව නිර්මාණයකර යටිතලය නිර්මාණය කිරීමෙන් ඔබතුමා කරනලද සේවයට අති විශිෂ්ඨය.
    ඔබතුමාට ජය පතමු, ඉදිරියටත් අපගේ රටට ඔබගේ විශිෂ්ඨ සේවය ලබාදීමට දේව කරුණාව අපවෙත ලැබේවා.

  9. Nuwan says:

    දෑන් එතකොට මේවයින් පස්සෙ මහින්ද මහත්තය අගමෑති වෙනවද?

    • Lion says:

      එතුමා වෙලාවට අගමැති වෙයි. ඊට ඉස්සරලා රනිල්ටයි උගෙ බෙදුම්වාදී ව්‍යවස්ථාවෙ වැඩේටයි වෙන දේ බලන් හිටපන්

  10. melith says:

    පොහොට්ටුව වනුවෙන් කැපවී රට ගොඩගැනීමට කරදුන් ලංකාසීනිවුස් ඔබට අපේ සුබපැතුම් සහ ස්තූතිය පිරි නැමේ. WELL DONE….

Main News