පොහොට්ටුවට වැඩ කලොත් මහින්ද පක්‍ෂයෙන් එලවනවා..- දුමින්ද

December 25, 2017 at 3:00 pm | lanka C news
පොහොට්ටුවට වැඩ කලොත් මහින්ද පක්‍ෂයෙන් එලවනවා..- දුමින්ද

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ කිසිදු සාමාජිකයෙකුට මෙවර පළාත් පාලන මැතිවරණයේදී වෙත් පක්‍ෂයක් ප‍්‍රවර්ධනය කිරීම හෝ සහාය දැක්වීම තහනම් බව ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිට මෙන්ම සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුනට එම නීතය එලෙසම ක‍්‍රයාත්මක බවද ඔහු සදහන් කරයි.

එම නීතිය උල්ලංඝණය කරන කවරෙකුට වුවද විනය පියවර ගන්නා බවටද ඔහු අනතුරු අගවයි.

එවැනි සාමාජිකයන්ට එරෙහිව විනය පියවර ගනිමින් පක්‍ෂ සාමාජිකත්වයද තහනම් කරන බව ඔහු වැඩි දුරටත් කියයි.

10,835 Viewers

25 Comments to “පොහොට්ටුවට වැඩ කලොත් මහින්ද පක්‍ෂයෙන් එලවනවා..- දුමින්ද”

  1. Sudaa says:

    විසිල් ඇත. බල්ටි නැත.

    • "පොට්ටුව-ඔට්ටුව" says:

      වැසියා අගාදයෙ මෙවැනි පාලුවෝ නිසා
      මොවුන් රැකෙති කිසි බාධක නැති නිසා
      කල දෙයක් නැත රටට වාසි තමන් නිසා
      රජු මහින්ඳ දුටු දු-මීයා ගැහෙනවා මිසා

      නිල් බැලතන මම කෑවට ඇඟේ මගේ
      දුවනේ රතුලේ නොව කොලනෙ මගේ
      කරපු ජාතියෙ සරදමට කරුමෙ මගේ
      සමාව යදිමි සියලු වැසියට සිතින් මගේ

  2. raigama says:

    Hoooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  3. jayamal says:

    මහින්දගේ පයට පෑගෙන දූවිල්ලක් තරම් වත් වටින්නෙ නැති කෙනෙක් මෙයා.

  4. padma says:

    Kaiwaru. Why cant u take any step now as MR & Co is working openly for Pohottuwa? MY3 & Co is so scared to MR & Co.

  5. Saradiel says:

    බල්ලෙක් බිරුවට කන්දක් පාත් වේද?

  6. Boo says:

    ඇයි යකෝ එතකොට අර උඩින්ම දිනනවා කිව්වෙ ගංජා ගහලද?

  7. Nandasoma says:

    ආප්ප කාලා, පක්ෂය කඩා ගෙන ගිහිල්ල, වෙනත් පක්ෂයකින් ඡන්දෙ ඉල්ලුව අයට මොනවද කරන්නෙ?

  8. silva says:

    මුමොන හිගන කැ…. යෙක්ද මහින්ද මහත්තයා කවුද මු කවුද

    • වීරකැටිය හොර කල්ලිය says:

      මහින්ද හොරා… මූ ගංජා කාරයා…

  9. China says:

    එහෙනම් යුඑන්පියට සහය දෙන ඔයාගෙ ලොක්ක ඉස්සෙල්ල එලවල ඉන්නකො.

  10. U.Jayasinghe says:

    Palamuwenma vinaya piyawara ganna ona janadipathita wiruddawai. E mokada 2014 November wala s.l.f.p. eke lekam padawiya daruwa maithreepala eken ain wela u.n.p. ekata mukku gahala podu apekshakaya wela s.l.f.p. ekata drohi una bawa amathakada?

  11. kamalasirikuruwita says:

    ඉතින් හොඳයි නේ. unp එකටත් ඕන වෙලා තියෙන්නේ ඕකනේ. ජනප්‍රිය සහ ජනතා අප්‍රිය කියන වෙනස තේරෙන්නේ නැති හැටි. තේරෙන්න උගත් කමත් . හොඳ සිහි කල්පනාවත් තියෙන්න ඕන .

  12. leel says:

    ඉස්සර මහින්ද මොනවහරි කියුවහම මුන්ට චු යනව….දැන් මුන් කියන ඒව අහල මහින්දට හිනා යනව…..වෙනස මාරයි…අනේ ටොමියො ගිරිය පුප්පන් කැ නොගහ කූඩුවට වේලා හිටු….මහින්ද කට ඇරියොත් තොට ඇපත් නැතිවෙනව….මහින්ද පන්නන්න තොපිට ජනතා බලය තියෙන්න එපැයි…2015 ජනවාරි 8 පන්නන්න බැරි උන මහින්ද දැන් කොහොම පන්නන්නද ? ගමය දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් හිටු…..තොපි මහින්ද පැන්නුවොත් මහින්ද වැටෙන්නෙ ජනතාව ලගට….තොපි වැටෙන්නෙ මහපාරට……

  13. Notthischange says:

    Massek giya uda…

  14. daham says:

    ithin dodawa dodawa inne mokada yako. mahinda pohottuwata nennam naama yojana dennath issara indalama wada karanne. tho pottayekda. thota eva penenne nadda. umba echchara hapanek nam karala pennapanko.

  15. amilya says:

    ganja dumiya, kasippu gahuwada

  16. Rupa says:

    ඔයාල අහල තියනවා නේද රා බීපු මීයාගෙ කතාව……එදා මීයා අබියෝග කලේ අපේ බලල් රාලටනේ. අද ඒ මීය රාබීල පමනක් නොවේ, පිස්සුත් හදාගෙනෙ අබියෝග කරන්නෙ සින්හ රාජයෙකුට. ඒත් සින්හයෙක් කවදාවත් මීයෙකුට උත්තර දෙන්නේ වත් හිරිහැර කරන්නෙ වත් නැහැ. ඒක තමයි නියම සින්හ ගතිය.

  17. බබා උක්කුන් says:

    අනේ හුකේ. ගෙම්බෙක් පිම්බුණ පිම්බිල්ල. මු ගංජා ගහල තියෙන්නේ නැටි පිටින්. ගෑනි බලාගන්න බැරි එකා කොහොමද පක්ෂයක් බලා ගන්නේ. අනික මේක, ගමරාලය, කුණු දතා 2015දී SLFP එකෙන් ගිහිල්ල චන්දෙ ඉල්ලපු එවුන්. මුන්ට මොකක්ද ඒ පක්ෂේ ගැන තියෙන අයිතිය. මුන් මේ රඟපාන්නේ දේශපාලන ජීවිතයේ අවසාන ජවනිකා කීපය.

  18. පිම්බුවාට බඩ ගෙම්බට බෑ වැඩ says:

    පිම්බුවාට බඩ ගෙම්බට බෑ වැඩ. ඒ කාලේ අපේ සීයලා කිවීවේ බල්ලන්ට පොල් කැල්ලක් දාපන් කියල. රනිල් සිරාට දැම්ම ආප්පයක් මහින්දගේ ගෙදරින්. මුට නම් ගහන්න ඕනෙ පොල් ලෙල්ලකින්. සබිතගේ බිල්දිමට ආණ්ඩුවෙන් මිනිස්සු ගෙවනවා. ඒකිගේ පස්ස මූ ලොවිනවා. තු නොදකින් මුගේ කටේ පුචානම.

  19. danapala says:

    මහින්ද මහත්තයට පක්ෂ ඕන නෑ එතුමා වටේ ජනතාව පෙල ගැහිල ඉවරයි

  20. kumdhar says:

    පහු උන රෑ ආප්ප කාලා, තේ බීලා, පක්ෂය කඩා ගෙන ගිහිල්ල, වෙනත් පක්ෂයකින් ඡන්දෙ ඉල්ලුව අයට මොනවද කරන්නෙ?
    මේවා පුදුම පක්ෂ නීති!!

  21. Rohitha says:

    raa beepu meeyek duminda kiyana me haadaya. a wagema, meka muluratatama wela thiyana vipiriyasaya pilibimbukarana thawa eka sankethayak.

  22. ගංජ දුමී says:

    දුමිය ආයෙත් ගංජ ගහල​?

  23. nimal says:

    Do it and see what will happen to you!
    Idiots!

Main News