පොහොට්ටුවෙන් එන්නේ ගෝටාභය නම් සහාය දෙන බව මෛත‍්‍රී කියයි..

August 10, 2018 at 3:31 am | lanka C news
පොහොට්ටුවෙන් එන්නේ ගෝටාභය නම් සහාය දෙන බව මෛත‍්‍රී කියයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණේ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා නම් ඔහුට සහාය ලබා දෙන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා සෙසු රාජපක්ෂවරුන්ට වඩා රට ගැන කැක්කුමක් ඇති පුද්ගලයෙකු යයිද ඔහු සදහන් කරයි.

කොතරම් අඩුපාඩු තිබුනද යුද්ධය අවසන් කරමින් නාගරික සංවර්ධනයද කිරීමට විශේෂ කැපකිරීමක් ඔහු විසින් කල බවද ඒ මහතා සදහන් කරයි.

කිසිම හේතුවකට යලිත් රනිල් වික්‍රමසිංහ හෝ මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ එක්ව දේශපාලනය නොකරන බවද ඔහු සදහන් කරයි.

30,060 Viewers

9 Comments to “පොහොට්ටුවෙන් එන්නේ ගෝටාභය නම් සහාය දෙන බව මෛත‍්‍රී කියයි..”

  1. Asaranaya says:

    ජය පිට ජය කෙහෙළි නන්වන දිනය ලඟයි
    සතර දෙසින් නැග එන හඬ හරි කදිමයි
    අවසන් හුස්ම ගෙන පඹයා කෙඳිරි ගසයි,
    යම ලොව යමයෝ ඔහු එනතුරු බලා සිටියි

  2. රටවැසියා says:

    මේ හාල් කැලි ආඳගන්නේ නැතුව ස්වාස්වාධීනව දිනාගන්න පුළුවන් නං වැඩිය හොඳයි. මොකද තියෙන තත්වේ හැටියට අකැමැත්තෙන් උනත් රට ගොඩගන්න ටිකක් තද තීරණ ගන්න වෙයි එක එකාගේ කොන්දේසි වලට අහු නොවී.

  3. Nim says:

    ANA AKA PUDGALA YA TH
    WATINAWA. POHOTTUWA TA JAYAWEWA
    SRI LANKA WASEEN TA JAYAWEWA

  4. Rex says:

    පොහොට්ටු පක්ෂය නිර්මාණය කළේ ජනතාවයි
    පක්ෂ භේදයක් නැතිව
    හැමෝටම පොහොට්ටුව විවෘතව පිබිදෙයි
    පොහොට්ටුවට හදිස්සියක් නෑ
    එක එක චෝදනා ….. හපුටු කතා විතරයි
    ඕනෑම මැතිවරණයකට
    පොහොට්ටුව සූදානම්
    රට යුධ බියෙන් නිදහස් කළ නායකත්වය
    යළි රට බාරගන්න දිනය
    වැඩි ඈතක නෙවෙයි
    මොහොතකට රට ගැන අවධියෙන් ඉන්න
    මේ පරගැති ආණ්ඩුව රට විකිණුවාට
    යළි
    නැතිවූ සියල්ල රටට ලබා දෙනවා සත්තයි

  5. Champiks says:

    Maithree gunaratne has no vote base.he is a billionaire with hotels and legal sector

  6. PULATHISI says:

    2015 ජනවාරි 8 වෙනිදා සිට ලක් මවට අහිමි කරන ලද සියලු දේ අැති කරමින් නැවත රට ගොඩ නගන්නට උදාර රාජපක්‍ෂ වරුන්ට ශක්තිය ලැබේවා.
    තෙරුවන් සරණයි. සියලු දෙවි රැකවරණයි. ජයවේවා.

Main News