පොහොට්ටුවෙන් ගෝටාභය දැම්මොත් දින්නන අමාරුයි.. මෛත‍්‍රී දැම්මොත් පුළුවන් වෙයි..- 16 කණ්ඩායම අලුත් පාරක් කපයි…

July 12, 2018 at 11:22 pm | lanka C news
පොහොට්ටුවෙන් ගෝටාභය දැම්මොත් දින්නන අමාරුයි.. මෛත‍්‍රී දැම්මොත් පුළුවන් වෙයි..- 16 කණ්ඩායම අලුත් පාරක් කපයි…

ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතා ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන්නේ ඔහුට දෙමප හා මුස්ලිම් ඡන්ද ලබා ගැනීමේ අපහසුවක් ඇති බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 කණ්ඩායම කැදවනු ලැබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට මීලග ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයේ අපේක්‍ෂකයා වීමට නම් මුලින්ම කල යුත්තේ ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීම බවද ඔහු සදහන් කරයි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන ඒකාබද්ද විපක්‍ෂය ප‍්‍රධාන නව සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පුද්ගලයෙකු නම් කරනු ඇතැයිද ඔහු සදහන් කලේය.

22,687 Viewers

22 Comments to “පොහොට්ටුවෙන් ගෝටාභය දැම්මොත් දින්නන අමාරුයි.. මෛත‍්‍රී දැම්මොත් පුළුවන් වෙයි..- 16 කණ්ඩායම අලුත් පාරක් කපයි…”

  1. පිස්සු හුටo says:

    මෛත්‍රීපාල ආවොත් සිංහල ඡන්ඳ නැති වෙයි. කැමති එකක් තෝර ගනින්.

    • රටවැසියා says:

      රටකට ඕනෑ මෛත්‍රී යුගයක්… නොදකින්

  2. Asaranaya says:

    ලල් ලා ලල් ලලා බයිලා කියන්නේ- ලඟදිම ගමේ දුවන්නේ
    පුක ඇහිරෙන්නේ- කටින් පෙරෙන්නේ,
    ගඳ පතුරන්නේ හෝ හෝ ගඳ පතුරන්නේ
    ලල්ල ලලා ලා ලා ලල්ලා

    • sayumi says:

      මෙයා ඔලුවේ නෑඹිලියක් නවං ඉන්නෙ ඇයි කියලා දැන් තමයි තේරුනේ ! 😀

  3. බන්ඩා says:

    16 කණ්ඩායමක් දැන් නැහැ. අනකෙ චන්ද‌ෙ දිනන්න බැරුව පිනට මංත්‍රි වචේච එකා ජන මතය දන්න‌ෙ නැහැ.

  4. Manel says:

    Just ignore this man. It’s a waste of time writing about this man.

    • Analyst says:

      These people should be brain washed. They Do not have a confidence and value of the votes of the majority nation. They try get the minority votes by surrendering to their unfair and unjust demands which deprives the rights of the majority.If the candidate is acceptable to majority nation,he would win comfortably,keeping bargaining power of the minorities at bay.These people’s mentality should be brain washed, if the Nation to have a better future.

  5. Nandasoma Suriyaarachchi says:

    මහින්ද මහත්තය උඹලට රැවටුනාට, ජනතාව රවට්ටන්න උඹලට බැහැ…..!

    උඹල ආයෙමත් මෛත්‍රීව ජනාධිපති කරන්න කුමන්ත්‍රණ කරණ බව ජනතාව දන්නව….!!

    • vishnu says:

      සත්තකින්ම

    • Pina says:

      යකෝ අපි දෙපාරක්ම අප්පච්චි රැවට්ටුවා. තුන්වෙනි පාරත් රවට්ටනවා .. අප්පච්චිගේම චන්ද අරන් අප්පච්චි මලෝ කිය කිය අපිම තමයි යකෝ පුටුවල ඉන්නේ.

  6. Wikramabahu says:

    me paraballangen gelawenta mahindata beriweida deyyane,

  7. Samuvel says:

    වාමනයා සියලු සත්වයෝ නිදුක් වේවා කියමින් නැවත උගේ කොන්ත්‍රාතුවට අදාල වමනය කිරීම පටන්ගෙන ඇත.

  8. කාටද මේ කඩේ යන්නේ අය්යා? says:

    කාටද මේ කඩේ යන්නේ අය්යා? වල්ල හොල්ල හොල්ල? ඕක තලා ගන්ට තමා මේ සැරේ වෙන්නේ? අවුරුදු තුන හමාරක් කොළ හැටි ජයට පේනවා. අන්නා මේවා වානා.

  9. lanka says:

    Machine will learn lessen again,if he coddle 16.

  10. Dushantha says:

    ඉස්සෙල්ලා තමුන් චන්දෙකට ඉදිරිපත් වෙලා දිනන විදිය කල්පනා කරලා හිටියොත් හොඳ නෑද්ද? ආයෙ පින් ඈමති කන් නන් හම්බු වෙන්නෙ නෑ.

  11. vishnu says:

    ඔය 16යේ පරයො ටිකයි එන්න ඉන්න පරයෝ ටිකයි
    ඔක්කොම දෙපිට කාට්ටුවො.ඔය කිසිම කෙනෙකුට
    පොහොට්ටුවේ චන්ද ලැබෙන්නෑ.මහින්ද රාජපක්ෂ
    කිව්වත් දෙන්නෑ

    • Rupa says:

      නියම කතාව මල්ලි, මහින්ද මැති කිවුවත් මුන්ට චන්දෙ නම් දෙන්න හොඳනෑ. ඒ උනාට කොට්ටාස ක්‍රමය ආවොත් උනුත් පොල්පිති නියායට ඒවී.

    • නයා says:

      ඒක තමයි ඇත්තම කථාව මහින්ද රාජපක්ෂ කිව්වත් මුන්ටනම් මිනිස්සු චන්දෙ ආයෙත් දෙන්නේ නෑ

  12. guss says:

    ශිරනති රාජපක්‍ෂ මහත්මිය is our new president. no one can win except ශිරනති රාජපක්‍ෂ

  13. karu 1 says:

    these idiots should send to the political gravelands immediately. no one win except gotabhaya. even mahinda tells i won’t give my vote to any one else.

  14. Nim says:

    KONDAYA KAPAGENA
    OLUWA TA HULUNG
    PODDAK WADUNOTH KALPANA
    WEVE MONAWADA ME KIYANNE KIYALA

  15. සියලු සත්වයෝ චුත වේවා.
    මොලේ ඇති ජනයෝ පමණක් එස් එල් පී පී යේ වැන්ජබෙව්.
    අවසාන ජය බහුතර මහජන පැතුමටයි.

Main News