පොහොට්ටුවේ ඇත්ත ඡන්ද ප‍්‍රතිශතය 40%යි.. අපි 51%යි.. අපි දිනුම්.. චම්පික ආලාපාලු සූත‍්‍රයෙන් සාධනය කර පෙන්වයි..

March 6, 2018 at 10:00 am | lanka C news
පොහොට්ටුවේ ඇත්ත ඡන්ද ප‍්‍රතිශතය 40%යි.. අපි 51%යි.. අපි දිනුම්.. චම්පික ආලාපාලු සූත‍්‍රයෙන් සාධනය කර පෙන්වයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගිය මැතිවරණයේ ලබා ගෙන ඇත්තේ 40.66% ප‍්‍රතිශතයක් බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

ගිය ජනාධිපතිවරණයට හංසයා ලකුණින් එක්වූ පක්ෂවලට 51%ක් ඡන්ද ලැබී ඇතැයිද ඔහු කියයි.

මාධ්‍ය ආයතනවලින් වාර්තා කර ඇත්තේ අසත්‍ය ප‍්‍රතිඵලයක් යයිද ඔහු සදහන් කරයි. කෙසේ වෙතත් ඔහු පවසන සත.්‍ය ප‍්‍රතාඵලය ගත් මූලාශ‍්‍රය සදහන් කර නැත.

එමෙන්ම මැතිවරණ කොමිසම විසින් මේ වන තෙක් අවසන් නිල ඡන්ද ප‍්‍රතිඵලයක් නිකුත්කර නොමැත. ඉතිහාසයේ මුල් වතාවට තැපැල් ඡුන්ද ප‍්‍රතිඵල වෙනම නිකුත් නොකලේද මෙවර මැතිවරණයේදීය.

ඇමතිවරයාගේ ෆේස්බුක් අඩවියේ සදහන් කර ඇති වාර්තාව මෙසේය.

පොහොට්ටුවේ ඇත්ත ඡන්ද ප‍්‍රතිශතය 40%යි.
මාධ්‍ය ආයතන ප‍්‍රකාශ කළ පළාත් පාලන ආයතනවල ජාතික ප‍්‍රතිශත ගණනයන් වැරදියි.

පොහොට්ටුවේ සැබෑ ජාතික ප‍්‍රතිශතය : 40.66%
(මාධ්‍ය ආයතනවලට අනුව : 44.65%)

එජාපයේ ජාතික ප‍්‍රතිශතය: 29.40%
(මාධ්‍ය ආයතනවලට අනුව : 32.63%)

ශ‍්‍රිලනිප + එජනිස ප‍්‍රතිශතය : 12.38%
(මාධ්‍ය ආයතනවලට අනුව : 13.38%)

ජවිපෙ ප‍්‍රතිශතය : 5.8%
(මාධ්‍ය ආයතනවලට අනුව : 6.27%)

මේ වරද සිදුවූයේ කෙසේ ද?

බොහෝ මාධ්‍ය ආයතන ජාතික ප‍්‍රතිශත ගණනයේදී සළකා බලා ඇත්තේ මූලික පක්ෂ කීපයක් (ශ‍්‍රි.පො.ජ.පෙ, එ.ජා.පෙ, ශ‍්‍රි.ල.නි.ප + එ.ජ.නි.ස, ජ.වි.පෙ, දෙමළ සන්ධානය ආදිය) ලබාගත් ඡන්ද 11,069,417 සියළු වලංගු ඡන්ද ලෙස ගැනීමෙනි.

නමුත් සෙසු පක්ෂ හා ස්වාධින කණ්ඩායම් සියල්ලේ වලංගු ඡන්ද ප‍්‍රමාණය ද සමග සියළු වලංගු ඡන්ද ප‍්‍රමාණය 12,214,901ක් තරම් වේ. මේ අනුව ඒ ඒ පක්ෂවල ජාතික ප‍්‍රතිශතය වෙනස් විය යුතුය.

ජනවාරි 8 ජනවරම හා ආණ්ඩුවේ අනාගතය.

මෙහිදී වැදගත් වන්නේ ආණ්ඩු හැදීමට කතා කරනා මහින්ද රාජපක්ෂ මහතාට ලැබී ඇත්තේ 40%ක් පමණක් වීමයි.

මේ අනුව ගත් කළ එජාප හා ජනාධිපතිතුමාගේ ශ‍්‍රිලනිපය සහිත ජාතික සභාග ආණ්ඩුවට අයත් පක්ෂවලට 42%ක් ලැබී ඇති අතර, පසුගිය ජනාධිපතිවරණයේදී හංසයා ලකුණ යටතේ එක්වූ පක්ෂවලට 51%ක් ඡන්ද ලැබී ඇත.

මේ අනුව තවමත් 2015 ජනවාරි 08 ජනවරමෙන් ජනතාව ඈත්වී නැති බව පැහැදිලිය. දැන් අවශ්‍යව ඇත්තේ ප‍්‍රධාන පක්ෂ දෙක එකතු කරන කඩිනම් ජාතික වැඩපිළිවෙලක් හා සෙසු සහායක පක්ෂවලට ගැටුම් ඇති නොවන ක‍්‍රියාමාර්ග ගැනීමය.

පාඨලී චම්පික රණවක
FB

17,063 Viewers

21 Comments to “පොහොට්ටුවේ ඇත්ත ඡන්ද ප‍්‍රතිශතය 40%යි.. අපි 51%යි.. අපි දිනුම්.. චම්පික ආලාපාලු සූත‍්‍රයෙන් සාධනය කර පෙන්වයි..”

  1. Asaranaya says:

    ඕවා ගනන් ගන්න එපෝ, චම්-පක යා යුනිවර්සිටි ෆයිනල් උපාදිය අසමත්, ඕකාගෙ ඩිගිරියක් නැහැ.ඌට මොලෙ නැහැ

    • පිංගුත්තර​ says:

      ඇයි බං ඌට ගෑණියෙකුත් නෑනෙ.

  2. Padmini says:

    thawamath hitha hadaganna bariwella wagei

  3. vishnu says:

    මූට පිස්සු

  4. බබා උක්කුන් says:

    හරක වුනාට කමක් නෑ උම්බෑ කියන්න එපා. අපි දන්නවා උඹ වල්ගේ උස්සගෙන පිඹින්නේ රනිල්ට ඇනල හුඅන්පී ගව ගාලේ පට්ටි ගොනා වෙන්න කියල. ඒත් එක හරි යන්නේ නැහැ. ඒ ගව ගාලේ අයිතියට රනිල් හරකාගේ වහු පැටවූ බෑනල ඉන්නවා. ඒකට අං පටලව ගන්න ගියොත් හරක් පචයට වෙන්නේ අඩි හයක් යට වැලලෙන්න. නැත්නම් බේරුවල මස්කඩේ කොක්කට යන්න.
    උඹ හෙළ උරුමෙන් ඇවිල්ල හාමුදුරුවන්ට කෙලලා උරුමේ කරුමේ කරපු දා ඉදන් උඹේ දේශපාලන අවසානය ආරම්භ වුනා. දැන් ඉතින් යන තැනකට පිනක් දහමක් කරගනින්.

  5. Dev says:

    APi kamathi obatuma oya sihine innawa nam

  6. Ranjan says:

    Thiyapiya ehenam election ekak. Atah udin dinum. P thamiy.

  7. PachaMan In Action says:

    Ohoma yan. dan SLFP ne.

  8. Mahasona says:

    You idiot can add anyway you like and come out with all kinds of BS. Peoples’ verdict is very clear. If you cannot understand go to hell. Please do not insult Hela people in the country.

  9. RR says:

    එල එල.

    පොහොට්ටු කාරයෝ උඩ පැන පැන හිටියේ.

    මේක තමයි ඇත්ත තත්වේ.

    මහින්දට තියෙන්නේ 42%.

  10. sira says:

    hitha hadaganna thawa beri una…….delowak athara ma athani una…….

  11. Karu Jayasuriya says:

    ජනමතයවත් ගරුකරන්නේ නැතිව බොරු තර්ක ගෙන මේවගේ පිස්සු මිනිස්සුන්ව දැන්වත් අයින් කරලාදන්න ඕනේ. මු ලංකාවේ ඉන්න බයානකම සත්වයෙක්. හම්දුරුවන් අන්දගෙන බැලුව. දැන් වෙන සින්දුවක.

  12. Padmini says:

    meyage hathara kendraya paluda danne naha, yana yana pakshaya iwarai

  13. සිංහල බන්ඩා says:

    රාජපක්ෂල ගැනම දොඩවන්නෙ නැතුව හාමුදුරැවන් ගෙන් කොටා ගන අද එජාපෙ නැට්ටක් හැටියට පවත්වගන යන හෙල කරැමයෙන් ඉදිරිපත් කල උන් කී දෙනෙක් දිනුවද උන් ඔක්කොම ගත්ත චන්ද ප්‍රතිශතය ගැන කිව්වොත් නරකද චම්පුකයො.

  14. Kamal says:

    29.4+12.38+5.8=47.58
    kohomada meka 51 karanne

  15. Pedro says:

    CHAMPAKO. YES YOUR PEOPLE WON. SO MADE COLLARS UP. THAT’S ALL.

  16. lala says:

    champikayata hodatama pissu

    • Jayashantha says:

      The people will no longer believe these double- faced, pseudo-patriotic persons,who have endorsed the appointment of very biased and partial NGO characters to the dissapearence persons finding committee.The people tend to believe that these persons may commit any betrayal which is detrimental to the country, in order to remain in power.It is clearly evident , when we look at the some persons they have appointed for the above commission.

  17. M de silva says:

    Shut your bloody big mouth. You think you are a maestro. Go to hell .

Main News