පොහොට්ටුවේ ආණ්ඩුවක්.. මහින්ද රටේ නායකත්වයට..

April 15, 2018 at 11:01 pm | lanka C news
පොහොට්ටුවේ ආණ්ඩුවක්.. මහින්ද රටේ නායකත්වයට..

තවත් වැඩි කලක් නොගොස් මෙම ආණ්ඩුව බිද වැටීම ස්ථිර බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

පාර්ලිමේන්තුව ඇතුළු ඔළුගෙඩිවලින් ආණ්ඩුව පෙරලෙනු ඇතැයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ස්ථිර වශයෙන්ම මීලගට මේ රටේ පොහොට්ටුවේ ආණ්ඩුයන් පිහිටුවන බවත් රටේ නායකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා ගෙන එන බවත් ඔහු සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අලූත් අවුරුද්ද වෙනුවෙන් මුණු ගැනීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදීය.

28,514 Viewers

25 Comments to “පොහොට්ටුවේ ආණ්ඩුවක්.. මහින්ද රටේ නායකත්වයට..”

  1. ජනාධිපතිතුමනි ඔබතුමා ඉක්මනින්ම තීරණයක් අරගෙන වහාම රට බේරගන්න එහෙම නොවුණොත් අපි ඉවරයි අපේ ගරු අතිගරු ජනාදිපතිතුමනි

    • ranil says:

      දැන් හරිකොතේ 1600 කහින විජේබාහු පෙරේරා සහ නොයෙක්කොට නම් වලින් කොටන එවුන්ට මල බද්ධෙ හැදිල ඇති

    • Lapaya says:

      Nama hariyata liyapan. Kona kapala brapathi kiyala.

    • jayamal says:

      ජනතා හදවත් දිනූ ජනාධිපති මහින්ද රාජපක්ශ මේ රටේ නායකත්වයට එකම සුදුස්සා බව අති බහුතරයක් වූ ජනතාව අවිවාදයෙන් පිලිගෙන ඉවරයි. ප්‍රපාතයට වැටුනු මේ පින්බිම බේරා ගන්න ඔබතුමාට මේ අලුත් අවුරුද්දේ ධෛර්යය ශක්තිය සහ ජන බලය දිනෙන් දින වැඩිවේවා!

    • Yeeya says:

      M3???

    • Devaka Jayasuriya says:

      ඇත්තද? 😀

    • wijebahu says:

      waradeemak. moo avilla elawapu janadhipatithuma. janadipathithuma newei.

      • wikkamasinha says:

        විජේබාහුවො බලාපිය ඔය ගඳ මොකද්ද කියල​,තොගෙ අමුඩෙන් නේද ඒ ගඳ එන්නෙ?

  2. Brakapala Konapathi says:

    16 nethuwa ona deyak

  3. rathnapala says:

    කෝ අර බදුල්ලෙ කොට බඩ ගෙඩියා දැන්. ඌට නං දැන් තරු පෙනිල ඇති

  4. Fransisco says:

    Mewa dawal heena pamanai. Me lankawe Drawidayin, Muslim warun, wathu kamkaruwan saha katholikayin inna thuru me anduwa thiyenawamai. Sinhalayin bedee innakan parayin raja karanawa etha.

  5. සීගිරි says:

    එක හොර කල්ලියක් වෙනුවට තව හොර කල්ලියක්….මේ ක්‍රමය දැන් ජනතාවට එපා වෙලා…මේ රාජ්‍ය ආකෘතිය හදලා තියෙන්නේ ජනතාව පෙලන්න…මෙම ක්‍රමය මුළුමනින්ම පෙරලා දැමිය යුතුයි…

    • JOY says:

      පරගැති සිරිතෙන් වැළකී, දේශීය සංස්කෘතිය සිරිත් විරිත් අගය පෙන්වා දෙමින්, සාරධර්ම අගයමින් බසට ප්‍රමුඛස්ථානය දෙමින්, දේශානුරාගය, ජාතිවාත්සල්‍යය, ජාතිකාභිමානය, වර්ධනය කරමින් නිදහස උදෙසා ප්‍රබල හැඟීම් සම්, මස්, ඇට නහර ලේ තුළට කා වද්දමින් ආගමික හැඟීම් වර්ධනය කරමින් අපේ රටේ ජනතාව නිසිමගට යොමුකරමින් රට ජාතිය ආගම රැකගැනීමට දැන් කාලය පැමිණ ඇත… සිංහලයෙනි ,පාට පක්ෂ වලට වාසිවලට රට පාවා නොදී බුද්ධිමත්ව සිංහල නායකයෙක් පත්කරගනිව් ..දෙමළ ජනතාවට දකුණු ඉන්දියාවත් ..ඉස්ලාම් ජාතිකයන්ට ඉස්ලාම් රටවල් ඇත නමුත් සිංහලයාට ඇත්තේ මේ රට පමණයි
      මේ විනාශවන්නේ සිංහලයා සතු ලෝකයේ එකම රටයි ඒගැන සිතා කටයුතු කරව් ..

  6. සීගිරි says:

    රටේ ආර්ථිකය මහා අර්බුදයක..
    කවුරැ ආණ්ඩු කලත් ජනතාව මත බදු පිට බදු ගහන්න වෙලා….තිබහට මුහුදු වතුර බොනවා වගේ තව තවත් ණය ගන්න වෙලා….බියගම හොර සල්ලි අච්චු ගහන්න වෙලා…
    රටේ ඉහල ස්තරය ණය කාලා ජනතාවගේ ඔළුවට පහරනවා…
    ආර්තිකය සම්බන්දයෙන් හැම ආණ්ඩුවක්ම කලේ එකම දේ..
    ජනතාවට පාණ්ඩුව හදන මේ ආණ්ඩු කල එවුන්ගේ කොයි මූණත් දැන් අපට හිරිකිතයි…
    උබලා ලැජ්ජා නැතිව වැඳගෙන විරිත්තගෙන අපි ඉදිරියට ආයේ නම් එන්න හිතන්න එපා..

    • OLU says:

      මේ රට සිංහල බෞද්ධ රටක් වශයෙන් පිළිගන්න නියම ජාතිහිතේෂි දේශපාලකයන්ට හැර අවස්ථාවාදී නමින් පමණක් සිංහල බෞද්ධ කියන කිසිවකුට කිසිම සිංහලයෙක් ජන්දය නොදිය යුතුයි
      දේශපාලන වාසි වලට මේ සැමටම අයිති රටක් යැයි පවසන අවස්ථාවාදී සිංහල දේශපාලකයන් නිසයි සුළු ජාතින් දැන් අපේ රටේ වෙනම සුළුජාතික රජයන් ඇති කිරීමට උත්සාහ දරන්නේ ..නැගෙනහිර මුස්ලිම් කොළණි හදනවා .උතුරේ අධිආරක්ෂක කළාප උතුරේ TNA කොටි දෙමල දේශපාලකයන්ගේ ඉල්ලීම පරිදි දකුණු ඉන්දියාවේ දෙමළ ජාතිකයන් ගෙනත් පදිංචි කරනවා ..දෙමල ජනගහනය වැඩිකර ගැනීමට ….අපේ හමුදා කදවුරේ .සිර කරලා .දෙමළ ත්‍රස්තවාදීන් දැන් උතුරේ ත්‍රස්තවාදී කල්ලි හදා ගෙන නිදහසේ ජනතාවට පහර දෙනවා …උදා –ආවා කල්ලිය ..මේනැවත පන දෙන්නේ දෙමළ LTTE ත්‍රස්තවාදීන්ට නේද ?
      වසර 30 මෙලෙච්චේද කොටි ත්‍රස්තවාදය අමතක කිරීමට තරම් මේ යමපාලකයන් වසලයන් වුයේ කෙසේද ?
      සිරිසේන -රනිල් හොදටම නිදි
      මෙවැනි නිවට පාලකයන් සිටින රටක කෙසේ නම් ආර්ථික දියුණුවක් ලැබේද ? ජනතාව දැන් බලාසිටියා ඇති පාරට බැහැ පල්ලා උද්ගෝෂණ කර මේ ජඩපාලනය ඉවත් කරපල්ලා …රට ජාතිය ආදරය කරන සිංහල නායකයෙක් පත්කර ගනිව්
      ගරු මහින්ද මහතාට ජය වේවා !!

      • Vasana says:

        සිංහලයෙනි දැන්වත් නැගිටපියව්
        දෙමළ ජාතිවාදය ලියලන්නේ
        ජාතික බැමි පුපුරන්නේ
        මේ රට මේ විපතින්නේ
        උඹ ද පුතේ ගලවන්නේ
        ජාතිය රන් විමනක් වේ
        ආගම මිණි පහනක් වේ
        එය රැක ගන්න‍ට මෙලොවේ
        සමත් වෙතොත් පුත නුඹ වේ

  7. dad says:

    dawal heena. MR is dreaming.

  8. Nim says:

    MAHINDA JANADIPATHI THUMANI
    RATA BARAGANNA THURU
    MAHA JANATHAWA PULA PULA
    BALASITEE KALMAREEMATA
    WELAWAK NATHA.
    RANILA WAGE
    HORAGAL AHILEEMAK APE NATHA
    WAHA WAHAA THEERANA
    GATHA UTHIEE

  9. Tyronne says:

    Sihina owna taram penunada…ewa sathya nowana bawa mulu lowak danee..MR gen bata kawa may rate janaya nawatat ema yama rajjuruwo awot…ohuta wena deya bala gatha haka

  10. Mali says:

    Mahinda should think of country first otherwise so called 16 mps from slfp are most of package fellows so if they start to make the decisions to give federal or 13 + ,Then no point bringing MR to power.Vasudewa made the push to give chief miniterial post to wigneswara the most racist tamil .So beware of all the people around mahinda.

  11. Sooriya says:

    Mahindayawa Loku putuwe indala
    Minihage ashirwaden Horakanna dathakana eunge heena kawada saba weida ?

  12. Sooraseana says:

    Oakanang dahawal heena:2020 tawath aanduwa peralanda ……..?

  13. Bayya says:

    Onna Wesak Poya Nam Kittui….

Main News